වවුනියාව පුලියන්කුලමේ පලෙයිවාඩි රක්ෂිත සීමාවේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය බව කියන දැව ජාවාරමක් වටලා පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම පොලිසිය කියයි.

කපා දමා තිබු රුපියල් ලක්ෂ හතරක පමණ වටිනාකමින් යුත් බුරුත දැව කඳන් 23 ක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලස කපා දමන බුරුත කඳන් හොර රහසේ යාපනයට ප‍්‍රවාහනය කරන  බවට තොරතුරු අනාවරණය වි ඇති බව ද කියයි.

Untitled-1 Untitled-2