zoom චිත්‍රපටය මෙරට තිරගතවන පළමු සිංහල 3D චිත්‍රපටය වන අතර මෙය භීතිය ගෙන එන Horror ගනයේ සිනමා කෘතියකි. එමෙන්ම මෙය සම්පුර්ණයෙන්ම ස්වත්‍රන්ත නිර්මාණයක් වීම වැදගත් වේ. සමීර වක්වැල්ල අධ්‍යක්ෂණය කල Zoom චිත්‍රපටය දෙසැම්බර් මස 16 සිට EAP මණ්ඩලයේ සිනමාහල් ඇතුළුව දිවයින පුරා සියලු 3D සිනමාහල් වල තිරගත වීම ආරම්භ වුණි. මෙම සිනමා කෘතිය සිංහළ සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට නවතම අත්දැකීමක් විය හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd