හාල් ප්‍රශ්නය විසඳීමට අමාත්‍ය අනු කමිටුවක් පත් කළ බව කැබිනට් ප්‍රකාශක ඇමති ගයන්ත කරුණාතිලක කියයි.

ඇමති අනු මණ්ඩලයේ සභාපති ලෙස අමාත්‍ය සරත් අමුණුගම මහතා පත් කර තිබේ.