බොහෝ මිනිසුන් නිවෙස් අලුත්වැඩියාවේදී හෝ නිවෙස් මාරු කිරීමේදී ඉතාමත් අසීරුවට ලක්වන ක්‍රියාවක් වන්නේ නිවසේ ඇති භාණ්ඩ එහා මෙහා කිරීමයි. ඒ වෙනුවෙන් මිනිසුන් දෙදෙනෙකුට වඩා අවශ්‍යවීම සේම එසවීමේ ඇති අපහසුව ප්‍රධාන වෙනවා. මෙම වීඩියෝවෙන් හඳුන්වා දෙන්නේ ඒ වෙනුවෙන් ඉතා පහසු ක්‍රමවේදයක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd