කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාති‍්‍ර තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති පසුගියදා පොලිසියට බොරු දුරකතන ඇමැතුමක් ලබාදුන් බව කියන තරුණිය  මීට මද වේලාවකට පෙර  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කඩවත පදිංචි තරුණියක වන ඇය පෙම්වතා සමග ඇති වු අමනාපයක් මත මෙය සිදුකර ඇති බවද පොලිසිය කියයි.

සැකකාරිය  අද (4) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.