ජ්‍යෙෂ්ඨ ගායක ආචාර්ය වික්ටර් රත්නායක
මගේ 75 වැනි උපන්දිනය යෙදෙන්නේ 2017 පෙබරවාරි 18 වැනිදා. එදිනට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මගේ ගීත ගායනා සහිත උත්සවයක් දැන් සංවිධානය වෙමින් පවතිනවා. හැත්තෑපස් වසරක් කියන්නේ දියමන්ති ජුබිලිය. දියමන්තියට "වජ්‍ර" කියලත් කියනවා. එම නිසා මෙම ප්‍රසංගය අපි "වජ්‍ර ප්‍රභා" ලෙස නම් කළා. "වික්ටර් ගී විමංසා" නම් ග්‍රන්ථයකුත් "ඔබේ සිනා සැම තැනම" නමින් මගේ ගීත සංගත තැටියකුත් මෙම උලෙළේදී එළිදැක්වීමට නියමිතයි. මෙම උලෙළේ ටිකට්පත් මිලදී ගෙන රසිකයන්ටත් මෙය නැරඹිය හැකියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd