හම්බන්තොට ඉඩම් චීන සමාගමකට පැවරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය අහෝසි කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ, කැබිනට් මණ්ඩලය, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම, ව්‍යවස්ථාදායක සභාව සහ නීතිපති මෙම පෙත්සමෙන් වගඋත්තර කරුවෝ කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ! මේ අපේ වාසු මහත්තයනේ (නි)
මම ආශිර්වාද කරමි! (නි)
මහත්තයෝ, මේ කාලේවත් පිනක් දහමක් කරගෙන හිටියොත් නරකද? (නි)
ගොඩක් දේශපාලකයින් අවුරුදු ගණනක් නිදාගෙන සිට දැන් නින්ද නොයනවාට බෙහෙතක් ගත්තොත් හොඳයි නේද? (නි)
වාසුට දැන් චීනයත් එපාවෙලා. කාල විපර්යාස. (නි)
වාසුදේව ජාතික විරයෙක්. රටට ජනතාවට විපතක් වෙන හැම මොහොතකම පෙරට ආ නායකයෙක්. වාසුදේව කා එක්ක හිටියත් අතිපිරිසිදු උගතෙක්. බුද්ධිමතෙක්. ජනතාවට රටට ආදරය කරන නායකයෙක්. (නි)
කොලබ වරායේ චීනුන් හැදුව ජැටිය වීවූර්ත කරන වෙලාවේ ඔබ තුමා කොහෙද හිටියේ ? ජාතික ගියත් නෑ... සිංහ කොඩියත් නැ... මම නම් හිතන්නේ රෙජීමයේ මේසය යට වෙන්න ඇති. (ම)
මේ ලෝකෙටම වැඩක් නැති මිනිස්සු ඉන්න පක්ෂයක ලොකු මිනිහෙක් මෙයා, මේ පක්ෂ තමා බණ්ඩාර නායක මහත්තයාටත් රට කරන්න දුන්නේ නැත්තේ. නිෂ්පල වර්ජනය් විප්ලවය් විතරය්. (බ)
දැන් මුලතිවු වල අක්කර 1400 කේ පී ට දීල තියනවා එ්ක ගැන මොකද දන්නේ කියන්නේ මොකටද දන්නේ නැ දීල තියෙන්නේ (බ)
අදහස් දාන සමහර අයට මේ ගැන කිසිම අවබෝධයක් තියනවා කියලා පේන්නේ නැහැ. මේ අයට පක්ෂය රැකුණොත් ඇති රට බල්ලට ගිහිල්ලා (නි)
අවුරුදු 12 තිස්සේ කරපු දෙයකුත් නැහැ. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. (නි)
මහින්ද මහත්තයත් චීන්නුන්ට හම්බන්තොටින් ඉඩම් දෙන්න හැදුවලුනේ? එතකොටත් ඔබතුමා උසාවි යන්න හිතුවේ නැත්තේ අැයි? (නි)
පෝර්ට් සිටි එකට මුහුද දෙනකොට, ගෝල්ෆේස් එකෙන් ඉඩම් දෙනකොට කොහේටද පෙත්සම් දුන්නේ? (නි)
එතකොට පසුගිය ආණ්ඩුව ගාලු මුවදොර ඉඩම් සේරම චීන හෝටල් හදන්න දුන්නේ? එතකොට මේ අය කොහෙද හිටියේ? අනේ! කවුරු කළත් ඒවා වැරදි දේවල් (නි)
මහින්ද රජයෙන් කළා නම් මේවා හොඳයි, දැන් නරකයි. මහින්දත් කරන්න හිටියේ ඕක තමයි. හම්බන්තොට වරාය චීනෙට දෙන වැඩෙන් ඉතා සීග්‍ර සංවර්ධනය වරාය ඇතුළු ඔය කලාපේ වෙනවා. ඒ දියුණුව දකින ඊර්ෂ්‍යාකාරයෝ දැන් එ්කට හරස් වෙනවා (නි)