බොරු ඩී.අයි.ජී රිමාන්ඩ් අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රදීප් ජයතිලක මහතාට නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා ලෙස තර්ජනය කරමින් ඇමතුම් දුන් බව කියන දුම්බර බන 07 November 2016
අච්චුවේලි දෙදෙනකු අතුරුදන් කළැයි යුද හමුදාවේ 14ක් රිමාන්ඩ් යාපනය, අච්චුවේලි පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට දිරිපත් කළ යුද හමුදා 07 November 2016
අධ්‍යාපනයේ අවුල් රැසක් ජනප්‍රිය පාසල්, ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පන්ති, විභාග හා තරගකාරී අධ්‍යාපන රටාව, මාලබේ පුද්ගලික අධ්‍යාපන ආයතනය (සයිටම්) ආදී ප 07 November 2016
බිම්බෝම්බ ඉවත් කරන්න මිලියන 250ක් ඉදිරි වසර තුනකදී උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් ස්ටර්ලින් පවුම් මිලියන 1.4 ක ආධාර මුදලක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 258 07 November 2016
තරුණයා මරාදාලා රත්මලාන කොතලාවලපුර දුම්රිය කුළී නිවෙසක තම බිරිඳයයි කිව් තරුණියක් සමග ලැගුම්ගෙන සිටි බව කියන තරුණයෙකුගේ ගෙල තියුණු ආයුධයකින් කපා 07 November 2016
‘නව පක්ෂය පොහොට්ටුවක්ම විතරයි‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන පිරිස බිහිකරන්න යන පක්ෂය කවදාමත්ම නොපිපෙන පොහොට්ටුවක් බවත් මෙය පොහොට්ටුවක්ම පමණක් බවත් ජාතික 07 November 2016
ආවා යැයි අත්අඩංගුවට ගත් පිරිස අතර හමුදා සෙබළෙක් යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියේ යැයි සැකපිට සෙනසුරාදා (12) අත්අඩංගුවට ගත් හය දෙනා අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළකු ද සිටින බව &n 07 November 2016
විදෙස්ගත ශ්‍රමිකයන්ටත් විශ්‍රාම වැටුපක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම සඳහා විදේශ රැකියා අමැති තලතා අතුකෝරල මහත්මිය ඉද 07 November 2016
රාගම කිඹුලාගේ මල්ලී නිල්වලා ගඟේ මාතර නිල් වලා ගඟේ මෝය කටේ සිට කිලෝමීටර එක හමාරක් පමණ ගඟ ඉහළ වෙලේවත්ත වගුරු බිමක සිටි අඩි 18ක් පමණ දිග කිඹුලකු අල්ලා යළි නිල්වලා ගඟට දැ 07 November 2016
අසරණ දරුවන් වෙනුවෙන් අරමුදල්වලට සල්ලි දෙන්න මම නොමිලේ ප්‍රසංග කරනවා ‘මං පුංචි වෙළෙන්දා... ස්විප් විකුණාලයි ජීවත් වෙන්නෙ.... මාමේ නැන්දේ... අයියේ අක්කේ... එන්න සූරාලා බලන්න...’ මේ ගීය විත 07 November 2016
කේරළ ගංජා කිලෝ 72ක් කිලිනොච්චියෙන් අල්ලයි ඉන්දියාවේ සිට රැගෙන ආ බව කියන කේරළ ගංජා කිලෝ 72ක් කිලිනොච්චි ධර්මපුරම් චුන්ඩිකුලම් වෙරළ තීරයෙන් සොයා ගත් බව ධර්මපුරම් පොලිසිය කි 07 November 2016
පොලිස් පොතෙන් මොරටුවෙන් පෙරදින අතුරුදන් වූ බව කියන පුද්ගලයාගේ මළ සිරුර අද (7) ඊට මදක් ඔබ්බෙන් තිබී සොයා ගත් බව පොලිසිය කියයි. මොරටුව මහේස්ත්රා 07 November 2016
19 වියෙදී කෝටිපතිනියක් වූ Kylie Jenner දහනව වැනි වියෙහි පසුවන දැරියක බොහෝවිට රැඳී සිටින්නේ තම දෙමවුපියන් සමගයි. ඒත් එවැනි වයසකදී ජනප්‍රියත්වය, කීර්තිය සහ ඉසුරුමත් ජ 07 November 2016
උදයංග වීරතුංග වෙනුවෙන් පෙත්සමක් මිග් යානා ගනුදෙනුවක දී වංචා කළැයි කියන සිද්ධියක් ගැන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමෙන් 07 November 2016
පල්ලිය ළඟම සුරාසලක් දාලා මීසම් සභාවේ විරෝධය නොතකමින් නීතිවිරෝධී ලෙස රාවතාවත්ත රෝමානු කතෝලික පල්ලියට මීටර 40 ක් තරම් සමීපව සුරාසැලක් විවෘත කිරීමට සුරාබදු ක 07 November 2016
හැලොවීන් ඇඳුම් පසුගියදා පැවැත්වුණු හැලොවීන් උලෙළට බොහෝදෙනෙකු සහභාගිවුවත් මෙවන් නිර්මාණයක් නම් දකින්නට නැතුවාට සැක නැහැ. මේ කාන්තාව තමා විසින්ම 07 November 2016
‘අලුත් පක්ෂය අනාගත දේශපාලනයට බලපානවා‘ යහපාලන රජයට අභියෝගයක් කරන්නට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයක් බිහි කර ඇති බවත් එයින් සිදුවන හ 07 November 2016
වැඩි මිලට බෙහෙත් විකුණනවාදැයි සොයයි පාලන මිල අනුව ඖෂධ අලෙවි නොකරන ඖෂධහල් සොයා වැටලීම් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා කියයි. පසුගිය සිකුරාදා 07 November 2016
චොකා මල්ලිටත් නඩු ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවකු කහවත්තේදී වෙඩි තබා දැමීයැයි කියන නඩුව ලබන වසරේ මාර්තු හය වැනිදා සිට විභ 07 November 2016
මම පෙම්වතියක් ඒකෙන් ලැබෙන හයිය වචනෙන් කියන්න බෑ ඇය වේදිකාවට පා තැබුවේ පාසල් අවධියේදීය. උසස් පෙළ කඩඉම පසුකරද්දීම ස්වකීය රංගන හැකියාව පෙන්වූ ඇය පළමු වේදිකා නාට්‍ය වන සින්දු කිර 07 November 2016
සරත් කුමාර ගුණරත්නට ඇප මීගමුවේ දී 2002 දී රිය අනතුරකින් පුද්ගලයකු මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් කරනු ලැබ සිටි හිටපු ඇමැති සරත් කුමාර ගුණරත්න රුපියල් පනස් දහ 07 November 2016
සුපිරි නළු ලියනාඩෝ යුග දිවියට? පෙම්වතියන් කිහිප දෙනෙකුටම වරින් වර ආදරය කළ කඩවසම් නළුවෙකු වනලියනාඩෝ ඩිකැප්රියෝකලක් තනිකඩව කාලය ගත කළේය. කෙසේ වෙතත් මෑතකදී ම 07 November 2016
යුද්ධයෙන් අට වසරකට පසු අබාධිතයන්ට සහන ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වූ ආබාධිත හමුදා සාමාජිකයන් අතරින් කිහිප දෙනකුට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට යෑමට අවසර ල 07 November 2016
හෙල්මට්වලටත් ප්‍රමිති සහතික ඉල්ලයි යතුරු පැදි ආරක්ෂිත හිස් වැසුම් සඳහා එස්.එල්.එස් සහතිකය අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාරිභෝගික අයිතින් සුරැකීමේ ජා 07 November 2016
පොලිසියේ ඉල්ලීම ඉවතට ආබාධිත හමුදා සාමාජිකයන්ගේ විරෝධතා පාගමනක් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස කොටුව පොලිසිය අද කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ල 07 November 2016
ආබාධිත සෙබළු ජනාපති ලේකම් කාර්යාලයට දින කිහිපයක් තිස්සේ විරෝධතා පැවැත්වූ ආබාධිත හමුදා සාමාජිකයෝ පිරිසක් සහ හිමිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්ය 07 November 2016
අය වැය සම්මන්ත්‍රණය සිකුරාදා බ්‍රහස්පතින්දා (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2017 වසරේ අයවැය පිළිබඳ සම්මන්ත්‍රණයක් ලබන 11 වැනිදා සවස 2.00ට රාජගිරියේ පිහිටි මහබැංක 07 November 2016
රාජ්‍ය සේවා කොමිසමෙන් සෞඛ්‍ය සේවා කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිපිගොනු ගනුදෙනු කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය සේවා කමිටුවක් ස්ථාපිත කරනු ලැබ ඇත. එම 07 November 2016
‘ගිං ගඟ පිටාර මට්ටමේ‘ ගාල්ලට අධික වැසි ලැබීමත් සමග ගිං ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි. ගිං ගඟේ බද්දේගම ජල මාපකය අද පෙරවරුව 07 November 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026