හපුතලේ වේලිඔයේ දිය නෑමට ගිය තරුණයකු (27) අතුරුදන්වී ඇතැයි පොලිසිය කියයි. සිය මිතුරන් සිව්දෙනකු සමග ඔහු එහිගොස් ඇති බවත් තරුණයා ගොඩට නොපැමිණි බවත් කියති.


වව්නියාව පන්ඩ්‍රිකෙයිතකුලමේ ළිඳකින් මවකගේ සහ පුතකුගේ බව කියන මළ සිරුරු දෙකක් සොයාගත් බව ඕමන්ත පොලීසිය කියයි.