හංවැල්ල ප්‍රදේශයේ දී කැළණි ගඟේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමූ බව කියන සිව් දෙනකු සමග ලොරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අලුයම දෙකට පමණ වැලි ගොඩදමමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd