අතුරුගිරියේ බොරලුගොඩ දී 31 වැනි දා රාත්‍රී කාන්තාවක ඝාතනය කළැයි සැකපිට එම නිවස අසල කුලියට සිටි ගාල්ලේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම ඝාතනයට සැකපිට මිය ගිය කාන්තාවගේ සැමියා මීට පෙර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් තිබිණි. පසුව අනාවරණය වී ඇත්තේ සැමියා මෙම මිනීමැරුමට සම්බන්ධ නැති බවයි. ඒ අනුව ඔහු මුදා හළ පොලිසිය දෙවැනි සැකකරු අත්අඩංගුවට ගත්තේය.
කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනය අවස්ථාවේ දී කොටදෙනියාව පොලිසිය ද ඝාතනයට සම්බන්ධ නැති පාසල් සිසුවකු ඇතුළු සැකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමේදී අහිංසකයන් අත්අඩංගුවට ගැනීම සෑම රටකම සිදුවෙනවා. ඊයේ පෙරේදා ජර්මන් ට්‍රක් ඝාතනයටත් වැරදි කෙනෙක් අල්ලා ගත්තේ. නමුත් ලංකාවේ පොලිසිය වගේ අහුවුණ මිනිහා මතම හොඳින් හෝ නරකින් වරද පැටවීම දියුණු රටවල සිදුවෙන්නේ නැහැ (නි)