විහිළුවටම හිත ගිහින් බසයට කකුල යට කරගෙන (මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා) තමා සේවය කළ බස් රථයටම යටවී පාදය කැඞීගිය බව කියන කොන්දොස්තරවරයකු (5) කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මොරට 07 March 2015
ඉංජිනේරුවා වාහනයේ බෝම්බයකුත් පටවාගෙන ගිහින් (තිහගොඩ - උපසේන ලියනගම) උතුරු පළාතේ සංවර්ධන කටයුතුවල නිරතවන ප්‍රධාන පෙළේ දෙමළ ඉංජිනේරුවරයෙකි. පසුගියදා වාහනයෙන් සේවයට යාමට ස 06 March 2015
දරුවාගේ බර කිරද්දී මවත් තරාදියට නැඟලා (මාවනැල්ල විශේෂ - සමන් විජය බණ්ඩාර) ළමයාගේ බර කිරන්න ගිහින් ළමයා වඩාගෙන අම්මා බඩු මල්ලත් රැුගෙන බර කිරන යන්ත්‍රයට නැගීමේ පුවතක් 05 March 2015
අයියාගේ පෙම්වතිය අල්ලන්න නංගීගෙන් අපූරු උප්පරවැට්ටියක් (තිහගොඩ උපසේන ලියනගම) තමා සුළු පරිමාණයෙන් පවත්වාගෙන යන ඇඟලූම් කම්හලකට නව මෝස්තර දැමීම සඳහා පැමිණි අයියාගේ පෙම්වතියට ප්‍රශ්න පත 04 March 2015
සාජ්ජේ දාගෙන ගිය බස්දෙක දැක මගියෙක් බිමට පැනලා (හෙට්ටිපොළ ධම්මිකා බාලසූරිය) එදා සෙනසුරාදා දිනයකි. සිද්ධිය නෙත ගැටුණේ හෙට්ටිපොළ සති පොළේදීය. කුරුණෑගල මාර්ගයේ සිට පැමිණි ටාටා බස් 03 March 2015
පන්දහසක් දාපු බැංකු පොත බැංකුවට දුන්නාම රු. 82 ක් වෙලා කඩිනමින් බැංකුව තුළට ඇතුළු වූ තරුණයෙකි. මුදල් තැන්පත් කරන පෝරමයක් අතටගත් හෙතෙම එය පුරවා, රුපියල් පන් දහසක් සමඟ භාර දුන්නේ කවුන්ටරය 02 March 2015
එළදෙනට පිහියෙන් ඇන්න ‘හරකෙක්’ (කරන්දෙණිය එම්. සුසිල් පි‍්‍රයන්ත) සිය වෙළෙඳසලේ එල්ලා තිබූ කෙසෙල් කැනක කෙසෙල් ගෙඩි දෙකක් කෑ එළදෙනෙකුට පිහි පහරවල් දෙකක් ඇන තුවාල 28 February 2015
ගෙට ගොඩවෙද්දී කුණු බල්ලා කීවැයි සැමියාගෙන් බිරියට ගුටි (තිහගොඩ - උපසේන ලියනගම) ග්‍රාමීය උප නගරයක් ආසන්න පොලිස් ස්ථානයකට පසුගියදා කාන්තාවක් තම දරුවා සමඟ උදෑසනම දිවගෙන ආවේ තමාට සැමියා ප 27 February 2015
විධායක නිලධාරිනියට කඬේ ගිය සේවකගෙන් අපූරු පාඩමක් (වියලූව වාර්තාකරු) තමා සේවය කරන ආයතනයේ කනිෂ්ඨ සේවකයන්ගෙන් නිරතුරුවම තම පෞද්ගලික කටයුතු ඉටුකරගන්නට පුරුදු වී සිටි එක්තරා ඉහළ නිලධ 26 February 2015
පඹයාට ඉංගී්රසියෙන් කියන නම ඇසූ විට පියා අන්දමන්ද වෙලා (ක්‍රිස්ටෝපර් සීපියන්) සිවුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්, දිනක් පියා සම`ගින් නගරයට ගියේය. කුඹුරක සිටිනා පඹයකු දුටු ඔහු ”අ 25 February 2015
බල්ලා ගෙනා සපත්තුව අල්ලපුගෙදර කත හංගාගෙන (කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ) රාත්‍රී කාලයක තමන්ගේ බල්ලා රැගෙන ආ යාබද නිවෙස් හිමියාගේ වටිනා සපත්තුවක් තුන් මාසයක් පමණ සඟවා තබා ය 24 February 2015
තරුණියන් දැකලා ටිකට් පරීක්ෂක ඔල්මොරොන්දන් වෙලා (විශ්ව ගැමුණු පි‍්‍රයංකර) ටිකට් පරීක්ෂාවට බසයට ගොඩවූ නිලධාරියකුට සිදුවූ පටළැවිල්ලක් පසුගියදා බස් රථයකදී දැක ගැනීමට හැකිවිය. 23 February 2015
මියගිය මවගේ පැන්ෂන් එක පුතා අරගෙන රෝගාතුරව සිටිය දී පුතාගේ නමට හැර වූ විශ්‍රාමික ගුරුවරියගේ විශ්‍රාම වැටුප මව මියගොස් මාස හයක පමණ කාලයක් ලබාගත් පුත්‍රයකු බ 21 February 2015
විදුලි බිල ගෙවන්න ගෙනා රු. 1000 බෑගයේ දමාගෙන දසඅතේ හොයලා (තිහගොඩ උපසේන ලියනගම) විදුලිබිල ගෙවීම සඳහා පෝලිම් ගැසී සිටිය දී කරන්ට් වැදුනාසේ කලබලයට පත්වූ වියපත් කාන්තාවක් පිළිබඳ අපූරු පුවතක 20 February 2015
සැමියාගේ අත්ගුණේට බිරිය හොල්මන් වෙයි (තිහගොඩ - උපසේන ලියනගම) තම සැමියාගේ ”අත් ගුණය” ගැන වර්ණනා කරන්නට ගොස් වැඩ වරද්දා ගත් බිරියක් ගැන පසුගියදා අසන්නට ලැබුණේ ගාල 19 February 2015
දත ගැලවී බනිස් ගෙඩියට වැටිලා කත පරල වී රණ්ඩුවට පැටලිලා මෙය රජරට පළාතේ ප්‍රධාන පෙළේ රෝහලකි. පසුගියදා රෝගියකු බැලීම සඳහා රෝහලකට පැමිණි කාන්තාවක දහවල් රෝගීන් බැලීමේ වේලාව පැමිණෙන තුරු 18 February 2015
ලේකම් රැස්වීමේදී ගෙදර අඩුම කුඩුම මතක්කර දුරකතන ඇමැතුම් දීලා (තිහගොඩ - උපසේන ලියනගම) පසුගියදා අගනුවර පැවති අමාත්‍යාංශ නියෝජ්‍ය ලේකම්වරුන්ගේ සාකච්ඡුාවකි. එක් නිලධාරියකුට ජංගම දුරකථන පණිවුඩ 17 February 2015
ගුරුවරියගේ තැපැල් ඡන්ද ප්රශ්නය සිසුන් අතේ (ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ) දකුණු පළාතේ එක්තරා පාසලක දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරියකගේ තැපැල් ඡුන්ද අයදුම්පත ප්‍රතික් 14 February 2015
සායනයේදී දොස්තරගේ ගුණ ගැයූ සංවිධායකට අපූරු පිළිතුරක් (තිහගොඩ උපසේන ලියනගම) සබරගමුව පළාතේ උපනගරයක පසුගියදා පැවති සෞඛ්‍ය සායනයකි. එහි අවසානයේ සංවිධායකවරයා ඒ සඳහා සහභාගි වූ වෛද්‍යවරුන 13 February 2015
දුවගේ වත්තෙන් කැඩූ හොර පොල් අම්මාට විකුණලා (වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න) දුවගේ වත්තෙන් හොරෙන් කැඩූ පොල් බව නොදැන ඒවා මිලට ගත් නැන්දා කොටසක් දුවටත් වෙන්කළ සිද්ධියක් කොළ 12 February 2015
වැන්දඹුවගේ හිත ගන්න 5000 ක් දී ගත් සුරය කිල්ලට අහුවෙලා ඔහු ආයතනයක සේවකයෙකි. දිනක් පුවත්පත් දැන්වීමකට ඔහුගේ දෙනෙත් ඇදී ගියේය. වශී ගුරුකම් - තමා හැරගිය පෙම්වතා, පෙම්වතිය, දින හතකින් දෙපා මු 11 February 2015
උපන් දිනේට කේක් හදන්න ගෙනා පාන්පිටිවලින් රොටි පුච්චන් කාලා (තිහගොඩ උපසේන ලියනගම) සියනෑ කෝරලයේ පිටිසරබද ගමක සිටි ඇය පවුලේ වැඩිමලාය. ප්‍රදේශයේ අග නගරයට ඇය දිනපතා ආවේ ගියේ රැකියාවකටය. පසුගිය 10 February 2015
වැඩ අතරේ හොරපොළට රිංගුවාට අපූරු දඬුවමක් (වියලූව වාර්තාකරු) රාජකාරි ගමන පසෙක ලා හොර තිප්පොළකට රිංගා පදමට සප්පායම් වෙමින් සිටි එක්තරා ආයතනයක වාහන රියැදුරකුට එම වාහනය අයත් 09 February 2015
‘‘සර්කස් විජේගේ’’ කොණ්ඩෙ ඉඩෝරයට පැහිලා (මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර) හෙම්මාතගම පෙතිගම්මන ජිවත්වන සර්කස් විජේ නමින් කාඅතරත් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකි. ඔහ 07 February 2015
සූර්පිට පැල් රකිද්දී ඇඳිවතත් ගිනි අරන් (තිහගොඩ උපසේන ලියනගම) තම වගාව ඌරන්ගෙන් බේරාගැනීම සඳහා රාත්‍රී පැල් රැුකීමට ගිය ගොවි මහතකු තම ඇඳිවතත් අහිමිව මහ ? නිවෙසට දිව ඒමේ අ 06 February 2015
මඟුල්ගෙදර ජරමරයක් පන්සියයකට ආරාධනා කර තුන්සියයකට කෑම බීම සූදානම් කිරීම නිසා පිරිසක් අපහසුතාවට පත් වූ සිද්ධියක් වයඹ පළාතෙන් වාර්තා විය. ජයටම මං 05 February 2015
අපලයට බෙදූ බත් පාර්සල් එක්ක ලක්ෂයකුත් පුදලා (උණවටුන - ඞී.ජී. සුගතපාල) විවිධ අපල වෙනුවෙන් සහන ලබා ගැනීමට ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස් පරිදි දුගී මගී යාචකයන්ට ආහාර පාන ලබාදීම බොහෝ දෙ 04 February 2015
ගෙදරින් ටවුමට ආ හැටි අමතක වී මුදලාලි අලි අමාරුවක වැටිලා (මාවනැල්ල විශේෂ සමන් විජය බංඩාර) මාවනැල්ල නගරයේ ව්‍යාපාරික මහතකු හදිසියේ කෑගල්ල නගරයට තම වාහනයේ ගොස් එහිදී තමාගේ අවශ්‍ය කටයුතු 03 February 2015
හෝටල් හිමියාට පරණ පිනක් කඩාවැටිලා (තිහගොඩ උපසේන ලියනගම) දකුණු පළාතේ ප්‍රධාන නගරයට නුදුරු උපනගරයක ඇති ආපන ශාලා දෙකක හිමිකරුවන් වූයේ එකම නාමය සහිත ඥාති සොයුරන් දෙද 02 February 2015
හිතවත්කමට බුරියානි අරන් දී පොකැට්ටුවට තට්ටු කරලා එම ආයතනයේ සේවය කළේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකි. ආයතනයේ උසස් නිලධාරියෙක් දිවා ආහාරය සඳහා පිටතට යන සෑම විටම මොවුන් දෙදෙනාගෙන් කෑම කෑව 30 January 2015
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026