වැසිකිළි යන්න වතුර බාල්දියක් ඉල්ලූවාම වීදුරුවක් දීලා (තිහගොඩ උපසේන ලියනගම) දකුණු අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ බිමේ සිටි චීන ජාතිකයකු පසුගියදා ආසන්නයේ වූ නිවෙසකට කඩිමුඩියේ දිව ගි 29 January 2015
මිතුරාගේ වාහනයේ යතුර කොට්ටෙ යට හංගලා (නයිනමඩම චන්දන ප්‍රනාන්දු) උත්සවයකට ආරාධනා නොකිරීම නිසා උරණ වූ එක්තරා ජ්‍යෙෂ්ඨ දේශපාලකයකු එම උත්සවය සංවිධානය කළ ප්‍රාදේශී 28 January 2015
තාත්තාට තරු පෙන්වා පුතා අපූරු සෙල්ලමක (මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි) තමන්ගේ රියැදුරු බලපත්‍රය පසුම්බියේ තිබිය දී එය නැතිවූ බව කියා පොලිසියේ පැමිණිල්ලක් ලියූ රියැ 27 January 2015
ණය හිලව් වෙන්න කතට අමුතු යෝජනාවක් (කළුතර - සුනිල් එස්. තන්ත්රිආරච්චි) කාන්තාවකට දුන් ණය මුදලක හිලව්වට ඇයට අයුතු යෝජනාවක් කළ බව කියන පුද්ගලයෙක් උතුරු කළුතර පොලිසි 26 January 2015
බසයේ මගීහු කිරි නා ගනිති (තිහගොඩ - උපසේන ලියනගම) හම්බන්තොට සිට ගාල්ල දක්වා දිවෙන බස් රථයකි. දින ගණනාවක රජයේ නිවාඩුවෙන් පසු ආ කාර්යාල දිනයක් වූ නිසා බස් රථ 24 January 2015
තමන්ගේ උපන් දිනයට තමන්ම තෑග්ගක් ගෙන පාර්සල් කරගෙන රැකියාවක නියුතු තරුණියකි. දිනක් ඇය යෙහෙළියක් සමග ඔරලෝසු සාප්පුවකට ගොඩවූයේ ළඟ එන තම උපන් දිනය වෙනුවෙන් අත්ඔරලෝසුවක් මිලදී ගන්නා අද 23 January 2015
හදිසියට ඉවූ බත හාල් වෙලා (පේරාදෙණියේ චමිල් රූපසිංහ) රජයේ සේවක යුවළක් උදෑසනම රැකියාව සඳහා පිටත් වන්නට කඩිමුඩියේ සූදානම් වූහ. බිරිය දහවල් ආහාරයට ගෙන යා 22 January 2015
හොරා අල්ලන්න තැබූ මී කතුරට බිරියගේ අත අහුවෙලා (වියලූව වාර්තාකරු) තම අල්මාරියේ ඇති කැටයකින් විටින් විට මුදල් සොරාගන්නා නිවසේම සිටින සොරකු ඇල්ලීමට ගෙහිමියා විසින් අටවන ලද උගුලක 21 January 2015
ඡන්ද ඔට්ටුව පැරදී ගෙදර ටී.වී. බැලීමත් නැවතිලා (වියලූව වර්තාකරු) ඡුන්ද ඔට්ටුවක් පැරදීම නිසා රසවත් ටෙලි නාට්‍ය කීපයක් බැලීමේ වරම අහිමි වූ කාන්තාවකට අල්ලපු ගෙදරට ගොස් එම කටයුත්ත 20 January 2015
මැණිකකට හිත වැටී ලක්ෂයක රන්බඩු හොරෙකුට පුදලා (අගලවත්ත එස්. මඩවල) පොල්ගම්පොල පදිංචි කාන්තාවක් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට මතුගම නගරයට පැමිණි අවස්ථාවේ දී ඇය සමග කතාබහ කොට කුළුපග 19 January 2015
ඡන්ද කාඞ්පතේ පීනන එක හොයලා (මාවනැල්ල හෙම්මාතගම විජය බණ්ඩාර) පසුගිය අටවැනිදා ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කා අතරත් තිබුණේ පුදුම විදිහේ උනන්දුව 17 January 2015
ඡන්දෙ දුන්නේ කාටදැයි පෙන්නන්න ගිහින් අමාරුවෙ වැටිලා (තිහගොඩ උපසේන ලියනගම) තමා කිසියම් දේශපාලන පක්ෂයක ජනාධිපතිවරණ අපේක්ෂකයකුට ඡන්දය ප්‍රකාශ කළ බව සාක්ෂි ඇතිව පෙන්වීම සඳහා ඡන 16 January 2015
තැඹිලි වෙළෙන්දාගෙන් රාත් ඉල්ලලා (හාරිස්පත්තුවේ මොහොමඞ් ආසික්) තැඹිලි වෙළෙන්දෙකුගෙන් රා බෝතලයක් ඉල්ලීමේ පුවතක් මහනුවරට නුදුරු ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය. 15 January 2015
පුතාගෙයි ලේලිගෙයි ඉල්ලීමට පිටුපා දන්න කෙනකුට ඡන්දය දීලා මිත්තණිය තම මුනුබුරා සමඟ ඡුන්දය ප්‍රකාශ කරන ස්ථානයට පැමිණියාය. ඇතුළුවන ගේට්ටුව අසල මැතිවරණය සඳහා ඉදිරිපත්වන අයගේ නාම ලේඛනය සහ 14 January 2015
කතට හදි කරන්න හැදුවාට පොල්කටු හැන්දෙන් ගහලා (තිහගොඩ - උපසේන ලියනගම) එක්දරු පියකු වූ ඔහු මතට මෙන්ම කතට ද ලොබ බැඳි සල්ලාලයකු බවට ප්රකටය. පසුගියදා ඔහු පොලිසියට දිව ගියේ කාන්තාව 13 January 2015
ඡන්ද පෙට්ටියක් ඇතුළේ බුලත් කොළයක් ඡන්ද පෙට්ටියක බහා තිබූ ඡන්ද පත්‍රිකාවක් සමග බුලත් කොළයක් ද තිබී හමුවීමේ සිද්ධියක් අනුරාධපුර මැදි විදුහලේ ඡන්ද ගණන් කිරීම 12 January 2015
දරුවා උපන් බව මවට මතක්වුණේ පාසලට දාන්න ගිය දවසේ (කොස්ගොඩ - කමල් ශ්‍රී ලියනගේ) දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට පාසලෙන් ලිපිය ලැබෙන තුරු උප්පැන්නය සා 09 January 2015
නෑනයි දුවයි නිවෙසට ඇරලන්න ගිය මස්සිනා මහමඟ දමා ඇවිත් (කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ) නෑනාත් දුවත් රාති‍්‍ර ගෙදරට ඇරලන්න ත්‍රීරෝද රථයකින් ගිය මස්සිනාකෙනකු ත්‍රීරෝද රථ රියැදුර 08 January 2015
ග්‍රාමසේවා සහතිකය ගන්න අරක්කු වෙනුවට පොල්තෙල් (බුලත්කොහුපිටිය රවීන්ද්‍ර වෙලගෙදර) ග්‍රාමනිලධාරී සහතිකයක් ගැනීමට ගිය තරුණයකුට එම සහතිකය ගැනීමට නොහැකි වූ විට තමන්ගේ හිතවත් ම 07 January 2015
පිම්මේ ගිය ලොරියට වෙඩි තබා නවතා බලද්දී ඇතුළේ මළ මිනියක් (පුත්තලම - ජූඞ් සමන්ත, හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු සහ පුත්තලම අතිරේක බුද්ධි ලක්ෂාන්) පොලිස් අණ නොතකා ධාවනය වූ බව කියන කුඩා ලොරිය 06 January 2015
බලූපැටවුන් දමා පන්සලට ගෙනා පෙට්ටියේ කාන්තා හැඳුනුම්පතක් (හෝමාගම - එම්. හිරිපිටිය) පාදුක්ක නගරයට ආසන්න විහාරස්ථානයක පසුගිය දිනක පින්කමකි. මෙම පින්කමට පාදුක්ක හා ඒ අවට පදිංචි අය අතර එක්තරා ම 05 January 2015
බසය මග නවතා රීලෝඞ් දැමූ කොන්දොස්තරට අපූරු පාඩමක් (වියලූව වාර්තාකරු) තමන් සේවය කරන බසය නතර කරන ස්ථානවලදී බසයෙන් බැස ගොස් තම ජංගම දුරකථනයට රී-ලෝඞ් දමන්නට පුරුදුවී සිටි තරුණ කොන්දොස් 03 January 2015
නව වසරට සුබ පතන්න දුවට එවූ පණිවුඩය මවගේ දුරකථනයට ගිහින් (තිහගොඩ උපසේන ලියනගම) පොඩි දුවගේ ජංගම දුරකතනයට එවා තිබූ කෙටි අලූත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් මවගේ දුරකතනයට යාම නිසා සිදුවූ මහත 02 January 2015
බෝඩිමේ ගාස්තු අඩු කර ගන්න කී බොරුව අතේ පත්තුවෙලා වසර අවසානයේ නවාතැන මාරුකර වෙනසක් බලාපොරොත්තු වූ තරුණියකට සිදුවූ කතාවකි. ‘‘නංගී ඔයා ලබන මාසයේ වෙන තැනකට යනවා කියලා කිව්වා ඇත් 01 January 2015
නිවෙස නාය යැයි කියා බයේ අනියම් බිරියගේ තුරුලට ගිහින් (හාරිස්පත්තුවේ මොහොමඞ් ආසික්) අනතුරුදායක තත්ත්වයක් නිසා ආරක්ෂිත ස්ථානවලට යන්නැයි කීවාම අනතුරක් නැතිවම සැමියා තම හිතවත් කාන්තාව 31 December 2014
ත්‍රිරෝද රියේ පැට්රල් බෝතලෙන් මගියාගේ මුහුණ සෝදලා (ගම්පොල - සුරංංග රාජනායක) උපතින්ම කතා කිරීමේ අපහසුතාවෙන් පෙළුනු ඇය විවාහකය. විමසීමකින් තොරව වැඩ කරන ඇගේ සැමියාට වගකීම් සහිත ව 30 December 2014
සල්ලි ඉස්සූ හොරා තව පන්දාහක් ඉල්ලා ඇමතුමක් දීලා (දිල්රුක්ෂි ගේ‍්‍රරු) කොළඹ අවට ආයතනයක සේවිකාවකගේ මුදල් පසුම්බියක් නැතිව තිබුණේ ඇය රාජකාරි ස්ථානයට පැමිණෙන අතරතුරදීය. කාර්යාලය 29 December 2014
හිතගිය තරුණයා ගෙදර තියාගෙන රස්සාවකුත් දී බිරියත් දීලා (රෝහණ චන්ද්‍රදාස - අනුරාධපුර) - ඔහු පෙදරේරුවෙකි. රැුකියාවට යන අතරතුර දී තරුණයකු හමුවිය. තරුණයා කඩවසම් ය. තරුණයා කෙරෙහි සිත් බැඳුණු පෙ 27 December 2014
මුදල් පසුම්බිය සොරාගත්තැයි අතේ තියාගෙන කෑගහලා (පැටි්රක් මාකස්) බස්රථයක ගමන් කරමින් සිටියදී මුදල් පසුම්බියක් සොරා ගත්තැයි කී අයකුට සිදුවූ අපූරු සිද්ධියක් පසුගියදා නුගේග 26 December 2014
පෝරුවේදී මනාලියගේ හැසිරීම දැක මනාලයාට මඟුල එපාවෙලා විවාහ මංගල්‍ය උත්සවයකදී චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට යාමේදී මනාලිය දැක්වූ අප්‍රසන්න ක්‍රියාකාරකම් නිසා කලකිරුණු මනා 25 December 2014
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026