ටියුෂන් ගිය දුව හතරගාතෙන් ඇවිල්ලා තම දියණිය කිසිවකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි පියා පොලිසියට පැමිණිලි කරන අතරේදී මිතුරන් දෙදෙනකු සමග සූර්වී ඇය නිවෙසට පැමිණීමේ සිද 14 November 2014
මැල්ලූම් යැයි හිතාගෙන අතේ බඳින පත්තු කාලා (තණමල්විල - සුජීව ජයවික්‍රම) පාසල් ගමන ද අතරමග නතර කර තිබූ තරුණයකු වන ඔහුට කිසිදු රස්සාවක් කරන්න හෝ හිත නොදුන් අතර රස්තියාදුවේ පස 13 November 2014
දුම්රියේ ගිය කතුන්ගේ ළැම අත ගෑ අනංගයා කූඩුවේ (බදුල්ලේ පාලිත ආරියවංශ) දුම්රියේ ගමන් කරන කාන්තාවන් ළඟ වාඩි වී බිංගෙවල් හමුවන විට කාන්තාවනගේ ළැම අතගාන අමුතු තාලයේ අනංගයකු ගැන ඇල 12 November 2014
යතුරුපැදියට පෙට්‍රල් ඉල්ලූවාම ගල් අරක්කු දෙන්න හදලා (තිහගොඩ උපසේන ලියනගම) මුදල් කටයුතුවලට සම්බන්ධ ආයතනයක ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනකු පසුගියදා දෙනියාය ප්‍රදේශයේ සිය අලූත් යතු 11 November 2014
ආරක්ෂක නිලධාරියාගේ විහිළුවෙන් ඇසුත් රතුවෙලා එම ආයතනට තට්ටු පහකින් යුක්ත වූ අතර එහි විදුලි සොපානයක් සවිකර තිබිණි. එය ඉතා පැරණි විදුලි සෝපානයකි. බොහෝ දුරට එහි රැුගෙන ගියේ බඩු බාහ 10 November 2014
මගියාගේ ප්‍රශ්නෙට කොන්දොස්තර ගොළුවෙලා දිනය 2014.11.01 වේලාව පස්වරු 3.30 ට පමණ කුලියාපිටියේ සිට කුරුණෑගල දක්වා ගමන් ඇරඹූ පෞද්ගලික මගී බස් රථයක් නාරම්මල නගරයට ළඟා වෙමින් තිබූ අතර ඒ 07 November 2014
තහනම් ගහේ ගෙඩි කෑ සැමියාට බිරියගෙන් අපූරු පාඩමක් වෙනත් තරුණියක සමඟ පැන ගිය සැමියා තමාට පෙනෙන්නට ගෙවල් ළඟ පාරේ වැඩ කිරීමට ආ විට සැමියා නැතිවුවද තමා සතුටින් සිටින බව දැන්වීමට කැසට් ය 06 November 2014
සූදුපොළේදී පැරදී නිවසේ රූපවාහිනියත් විකුණලා (තිහගොඩ - උපසේන ලියනගම) ඔහු දිගු කලක සිටම සුරා සොඬෙකි. ඒ ආකාරයට සූදුවට ද ඇබ්බැහි වූවෙකි. පසුගියදා ගමේ අවමඟුල් ගෙදරක රාත්‍රි මත්පැන 05 November 2014
බසයේ සීනුව වැඩ නොකළැයි කොන්දොස්තරගේ කනට ගහලා (වියලූව වාර්තාකරු) තමා ගමන් ගත් බසයේ සීනුව නාද නොවුනේ යැයි උරණ වූ තරුණයකු බස් කොන්දොස්තරගේ කනට ගැසූ බව කියැවෙන පුවතක් වියලූවේ ගම්ම 04 November 2014
දුවගෙ රචනාවෙන් තාත්තාගෙ හොර අහුවෙලා (තිහගොඩ - උපසේන ලියනගම) සබරගමුව පළාතේ උපනගරයක වූ කාන්තා පාසලක පසුගියදා සිංහල ගුරුතුමිය නිරෝගීකම පිළිබඳව උපදේශනාත්මක පාඩමක් ඉදිරි 03 November 2014
සැමියාගේ ජංගම වැසිකිළියත් බිරියට මතක් වෙලා (කරන්දෙණිය එම්. සුසිල් පි‍්‍රයන්ත) ආදරය පෙන්වීමට ඇතැම් භාර්යාවන් කරන කියන දේ නිසා අමාරුවේ වැටෙන ස්වාමි පුරුෂයෝද වෙති. බිර 01 November 2014
එකට කා බී සිටි මිතුරාගේ බැංකු කාඞ්පතින් සල්ලි ඇදලා (වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න) කුලී කාමරයේ නවාතැන් ගෙන සිටි මිතුරා කාමරයේ නැති අවස්ථාවල ඔහුගේ බැංකු කාඞ්පතින් හොරෙන් සල්ලි ඇද් 31 October 2014
අට හැවිරිදි දරුවා මට්ටු කරන්න පොලීසියට හදිසි ඇමැතුම් දීලා (කුලියාපිටිය - චාමර විමලරත්න) සිය 8 හැවිරිදි දරුවා නිවෙසේ කලහකාරී ලෙස හැසිරෙන බව දන්වමින් ගල්පොළ ප්‍රදේශයේ මවක් කුලියාපිටිය ප 30 October 2014
චරිත සහතිකයක් ඉල්ලූවාම ‘පිස්සු පොරක්’ යැයි ලියාදීලා (තිහගොඩ - උපසේන ලියනගම) රාජ්‍ය සේවයේ ඉහළ තනතුරක් දැරූ ඔහු කා අතරත් ජනප්‍රිය තැනැත්තෙකි. සේවාවෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරු 29 October 2014
වල් නාශක ඉස්සම තණකොළ ඕසෙට වැවිලා ඉදිරියේ දී පැමිණෙන වැසි සමය සඳහා තම ඉඩමේ වගා කිරීමට තීරණය කළ තරුණ ගොවි මහතෙක් ඉඩමේ වැවී තිබූ තණකොළ සහ වල් පැළ මර්දනය කිරීම සඳහා වල් න 28 October 2014
තරුණයාට කැමැත්ත දෙන්න තරුණියගෙන් අපූරු යෝජනාවක් තම අනාගත සැමියා නිල ඇඳුමකින් නිවසේ දී දකින්නට කැමැති නැති බැවින් එසේ නිවසට නොඑන ලෙසට පොරොන්දු වන්නේ නම් පමණක් විවාහයට තමන් කැමැති 27 October 2014
බඩු ආනයන බලපත අවුරුදු 300 කින් දීර්ඝ කරලා (තිහගොඩ - උපසේන ලියනගම) බස්නාහිර පළාතේ විදේශීය භාණ්ඩ ආනයනයට සම්බන්ධ ආයතනයකි. විදේශවලින් යම් යම් භාණ්ඩ ආනයනය කිරීම සඳහා වාර්ෂික බලප 24 October 2014
රෙදි කඬේදී ඇඳිවත මාරුවී අලූත් ඇඳුමක් අරන් (කටුනායක ටී.කේ.ජී. කපිල) ඇය 20 හැවිරිදි රූමත් තරුණියකි. ඇය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හලක රැුකියාවේ නියතුව සිටියාය. ඇයට අලූත් ට 23 October 2014
සාදයේදී සූර්වී වාහනය මාරුකරගෙන ඇවිත් (කොටපොල - කේ. ප්‍රදීප් නිරෝෂන්) ඔහු වයස්ගත පුද්ගලයෙකි. මිල මුදල් යහමින් ඇති බැවින් විනෝදවීමට ඉතා කැමැත්තක් දක්වයි. නැටුමට ගැයුමට 22 October 2014
සැමියාත් දරුවනුත් පොලිසියේ දමා බිරිය යතුරුපැදියෙන් මහ ගෙදර ගිහින් තම සැමියාත් දරුවනුත් දමා යතුරුපැදිය පමණක් රැගෙන පොලිසියෙන් එළියට බැස ගිය කාන්තාවක් පිළිබඳව දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා විණි. ම 21 October 2014
පෙම් සුවයට හරස්වූ මව ගණිකාවක කළ දුවක් (කළුතර - සුනිල් එස්. තන්ත්රිආරච්චි) කළුතර නගර මධ්‍යයේදී 15 හැවිරිදි දියණියක් තම 30 හැවිරිදි මව ගණිකාවක් යැයි කියමින් විලාපදීමේ සි 20 October 2014
පොඩිත්තන්ගේ කී‍්‍රඩා උළෙලේදී වැඩිහිටියන්ට පාඩමක් සෙංකඩගල පුරවරයට නුදුරු සුන්දර ගමකි. මේ පරිසරය තව තවත් විචිත්‍ර වූයේ ගම්මානය මැද පිහිටි පුදබිමකි. ඉකුත් දිනෙක මේ විදු පියසේ ද 18 October 2014
ගොනා බඳින්න කරත්තයක් ඉල්ලූවාම ට්‍රැක්ටර් ටේලරයක් හොයා දීලා කරත්ත රස්සාවේ නිරත අයෙකි. ගොනුන් කිහිපදෙනකු ද සිටි ඔහුගේ කරත්තය අබලන්විය. අලූතින් කරත්තයක් මිලට ගන්නා අදහසක් ඔහුට ඇතිවිය. වාහන බ්&z 17 October 2014
කැඩුණු බයිසිකලේ සයිලන්සරයට තට්ටු දමා රු 80ක් කඩාගෙන (තිහගොඩ - උපසේන ලියනගම) කාර්යාලයක මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකි. තමා ගමන් ගන්නා යතුරුපැදිය ගරාජයක නැවැත්වූයේ එහි ධාවන වේගය ඉතාම අඩු 16 October 2014
දොස්තර ඇවිත් යනතුරු දුරකථනයෙන් ගේම් ගහලා (තිහගොඩ - උපසේන ලියනගම) දකුණු පළාතේ පස්වරුවේ විවෘත කෙරෙන පෞද්ගලික බෙහෙත් ශාලාවකි. ගැටවරයෝ දෙදෙනෙක් කල්තබාම බේත් ගැනීමට පැමිණ තමාට 15 October 2014
මද්දට හසුවූ ඌරා විකුණා මිතුරාට කොකා පෙන්නලා (මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි) මිතුරන් දෙදෙනකුට රුපියල් ලක්ෂයක පමණ වාසනාවක් උදා කරදුන් පුද්ගලයකුට ප්‍රතිඋපකාර වශයෙන 14 October 2014
නිකම්දෙන අල කිලෝ 2ක ගේන්න ගිහින් 600 කට තට්ටුවෙලා (මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි) හුදකලාව දිවි ගෙවන කාන්තාවක් දිවා ආහාරය පිළියෙළ කරමින් සිටියාය. බත්මුට්ටිය ලිපේය. පොල් ගාග 13 October 2014
කොටුව පැටලී වැඬේ වැරදිලා පාසල් සේවා බස් රථයක රියැදුරකු වූ ඔහු පසුගියදා පාසල් දරුවන් පාසලෙන් ගෙන ඒම ප්‍රමාදවීම නිසා තරමක වේගයෙන් වෑන් රථය පදවාගෙන ගිය අතර 11 October 2014
වාහනයට වැරැදි තෙල් දැමුවැයි සේවකගේ වැටුපෙන් කපලා (මීරිගම විශේෂ- පුෂ්පකුමාර මල්ලවආරච්චි) ඉඩම් වාහනයකට නියමිත දැවි තෙල් වර්ගය වෙනුවට වෙනත් තෙල් වර්ගයක් දැමීමෙන් රුපියල් දහසය දහසක ප 10 October 2014
සැමියාගේ සාක්කුවෙන් පැන්න බිල්පතට බිරිය අඩව් අල්ලලා (තිහගොඩ- උපසේන ලියනගම) හෝටල් කාමරයක දෙදෙනකු නතරවී සිටීමේ බිල් පතක් තම සැමියාගේ කමිස සාක්කුවේ තිබී හමුවූ බිරියක් සැමියා සමග මහා අඩව 09 October 2014
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026