දරුවා ජනපි‍්‍රය පාසලට දාන්න මවුපියෝ නගරයේ කැලේක පදිංචිවෙලා (මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි) නගරය සමීපයේ පිහිටි දිගු කලක් තිස්සේ වනවැදුණු බිම්කඩක ඇති කඩා වැටුණු ලෑලි මඩුවකට විදුලිය සැ 08 October 2014
කඩෙන් පැන්නූ පිටි මුට්ටය දී හාල් මිටියක් ඉල්ලලා යටවත්ත නගරාසන්න ග්‍රාමීය ප්‍රදේශයක සිල්ලර වෙළෙඳ සලකි. ගමේ ඥාති හිතවතුන්ම සිටිනා බැවින් කඩ හිමියා සමහර අවස්ථාවල සිය අවශ්යත 07 October 2014
පළමු ශ්‍රේණියට ළමයා දාන්න වළකින් අයැදුම්පතක් ඇවිත් දෙවසරකට ඉහතදී කඩා ඉවත් කෙරුණු නිවසක තමන් පදිංචි බව කියා දරුවා පාසලට ඇතුළත් කිරීමට ඉල්ලූම් පත්‍ර ඉදිරිපත් කිරීමේ සිද්ධියක් ගම්ප 06 October 2014
පේ‍්‍රමය දිනාගැනීමේ තෙල රත්කර රෝහලේ (ගිරිබාව - ඊ.එම්.ජේ. බණ්ඩාර) ඔහු විසි දෙකක කඩවසම් තරුණයෙකි. පසුගිය දිනක ඔහු පදිංචි ගමට සුරූපි තරුණියක් පැමිණියාය. ඇය පුංචි 04 October 2014
මවගේ අවමඟුල් දැන්වීමට වෙනත් ඡායාරූපයක් දාලා (තිහගොඩ - උපසේන ලියනගම) අවංගල්‍ය උත්සවයක් සඳහා අවමගුල් දැන්වීම් මුද්‍රණය කොට බෙදාහැරීමේදී මියගිය අයගේ ඡුායාරූපය වෙනුවට වෙනත් ඡු 03 October 2014
බිරිය ටෙලි නාට්‍ය බලන තුරු සැමියා ඇන්ටනාව අල්ලන් ඉඳලා (පොල්ගස් ඕවිට - එස්. වික්‍රමආරච්චි) මාතර දිසාවේ දුෂ්කර කඳුකර ගම්මානයකි. එහි කඳු බෑවුම්වල පිහිටි ඇතැම් ස්ථානවලට තවමත් රූපවාහින 02 October 2014
රස්සාවට පරහට හිිටි පච්චය ස්ත්රික්කයෙන් පුච්චලා (වියලූව වාර්තාකරු) ආරක්ෂක අංශයේ රැුකියාවක් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකට යාම සඳහා බාධාවක් වූ තම අතේ කොටා තිබූ පච්චයක් මකා ගන්නට ඒ ම 01 October 2014
සාත්තර කියන්න ඇවිත් වෙළෙඳසල සුද්ද කරලා (වැල්ලම්පිටිය - ශාන්ති සෙනෙවිරත්න) ”ශාස්ත්‍ර කියනවා, අත පොඞ්ඩක් බලමු නෝනා” කියමින් වෙළෙඳ සලකට ඇතුළු වූ කාන්තාවන් පිරිසක් එහි 30 September 2014
ආදරයේ තරම පෙන්වන්න අමුතුම දෙයක් කරලා (කරන්දෙණියේ - සුසිල් ප්‍රියන්ත) යාබද නිවසේ විසූ කාන්තාවගේ රෙදි වැලේ වනා තිබූ රෙදි අතරින් ඇයගේ යට කලිසම සහ යට සාය හොර රහසින් පන්නා 29 September 2014
ජීවිතයේ අනියත බව විභාග පිළිතුරු පත්‍රයේ (තිහගොඩ - උපසේන ලියනගම) මේ දිනවල ඇගයීමට ලක් කෙරෙන උසස් පෙළ පිළිතුරු පත් අතර බෞද්ධ සංස්කෘතිය පිළිතුරු පත්‍රයක සෑම පිළිතුරක් අවසාන 27 September 2014
කෙටි යෙදුම් ප්‍රශ්නයට සිසුවියගෙන් අපූරු උත්තරයක් (කොටපොළ - කේ. ප්‍රදීප් නිරෝෂන්) ඇය කොටපොළට නුදුරු පාසලක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි. මවුපියන් උගත් අය නොවූ බැවින 26 September 2014
ත්‍රීවිල් හයර් යන්න ඇවිත් රියැදුරුගේ කනෙන් රිංගලා එය මීටරයක් සවි කරන ලද ත්‍රිරෝද රථයකි. ටයි පටියක් පැළඳි තරුණ මහතෙක් හවස් වරුවේ එයට ගොඩවිය. ‘‘ඉස්සරහට යමු’’ හෙතෙම පැවසූ විට ම 25 September 2014
ෆේස් වොෂ් බෝතලයක් රැගෙන මැරෙන්න ඇවිත් (කොටපොල - කේ. ප්‍රදීප් නිරෝෂන්) ඔහු දකුණු පළාතේ තරුණයෙකි. වෙනත් පළාතක තරුණියක් සමග පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන යයි. ඔවුහු නිතර 24 September 2014
සැප රියෙන් කොත්තු කන්න ඇවිත් කඬේ පිඟානට විදලා (ඉබ්බාගමුව - සම්පත් සෙනෙවිරත්න) ඉබ්බාගමුව, කුඹුක්වැව පිහිටි කුඩා අවන්හලකට පෙරේදා (21) සවස සුඛෝපභෝගී කාරයකින් පැමිණි හොඳින් හැඳ පැළඳ 23 September 2014
බසයේ ක්ෂණීක පෙම තරුණයාගේ බෑගය සමඟ අතුරුදන් (බළන්ගොඩ - නන්දසේන පිනිදියආරච්චි) ඔහු කොළඹ පෞද්ගලික ආයතනයක සේවයේ නිරත කඩවසම් තරුණයෙකි. ඇඳ පැළඳ සිටියේ විධායක තනතුරක් දරන අයෙක් පරි 22 September 2014
බස් කොන්දොස්තරගේ රාජකාරියට ‘හතුරෙක්’ හරස් වෙලා (කහවත්තේ - ලසන්ත නිරෝෂණ, කරවිට එස්.එම්. නසාර්) මත්වතුර පානය කර පදම වැඩිවූ බස් කොන්දොස්තර වරයකු ඇඳි වතත් අහිමිව රෝහලේ ගත කිරීමට සිදුවූ 20 September 2014
හදිසියට වෙලාව ඇහුවාම වෙන ඔරලෝසුවකින් බලාගන්න කියලා ඔහු පෞද්ගලික අංශයේ කාර්යාලයක සේවය කරන ලිපිකරුවෙකි. ඔහු නිවසේ සිට ගල්ඔය හන්දියට පැමිණි බස්රථයේ නැගීම පුරුද්දක් කර ගෙන සිටියේය. හන් 19 September 2014
සූර්වී බිරියට වාහනය එළවන්න දී පාර වරද්දාගෙන (මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි) සියනෑවේ යුවළකි. කුඩා දියණිය සමග වෙන්නප්පුව ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ සාදයකට ගියේ මිතුර 18 September 2014
සුවඳ දුම් යැයි අන්දා ලී කුඩු පැකට් විකුණලා තම නිවසේ කොටසක වෙළෙඳසලක් පවත්වාගෙන යන අයෙකි. කුඩාවට පටන් ගත් වෙළෙඳසල සුළු කාලයක දී ශීඝ්‍ර දියුණුවක් ලැබීය. දිනක් ත්‍රිරෝද 17 September 2014
ලොරියේ වම් පැත්තෙන් ඉස්සූ පැති කණ්ණාඩිය දකුණට සවිකර 500 ක් ගරලා (බළන්ගොඩ - නන්දසේන පිනිදියආරච්චි) ලොරියේ වම් පැත්තේ තිබූ කණ්ණාඩිය ගලවා දකුණු පැත්තට සවිකරදී මුදල් ගරාගත් තරුණයන්ගේ ගැටයට අසුවූ ලො 16 September 2014
සායක් ඇඳගෙන මාරුවෙන්න හැදූ හොර මනමාලයා මාට්ටු (උණවටුන ඞී. ජී. සුගතපාල) රාති‍්‍ර කාලයේ නිවසකට රිංගා එම නිවසේ කාන්තාව සමග සිටි වෙළෙඳ නියෝජිතයකු නිවෙස් හිමියාගේ පහර කෑමට ලක්ව කරා 15 September 2014
ඡන්දදායකයා අපේක්ෂකයා ගොනාට අන්දවයි (තණමල්විල - සුජීව ජයවික්‍රම) පළාත් ඡුන්දය පැවැත්වෙන ඌව පළාතේ බොහෝ ඡුන්ද දායකයෝ අලූත්ම කලාවකට පුරුදු වී සිටිති. එනම් එදිනෙදා ජීවි 13 September 2014
ත්‍රිරෝද රථ රියැදුරෝ යාල්දේවි නවත්වති කොළඹ කොටුව සිට පලෙයි දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ යාල්දේවි උදෑසන 6.15 ට රාගමට ළඟාවිය. දුම්රිය මගීන්ගෙන් පිරී තිබුණි. ගම්පහට පැමිණි ද 12 September 2014
පෝස්ටර් අලවන්න දුන්නු පිටිවලින් රොටී පුච්චන්කාලා ඌව පළාතේ එක්තරා ඡුන්ද අපේක්ෂකයකු සිය මැතිවරණ පෝස්ටර් ඇලවීමට අවශ්‍ය පාප්ප සාදා ගැනීම සඳහා දුන් පිටි මුලකින් රොටී පුළුස්සාගෙන කෑ 11 September 2014
කතුන්ගේ නාන කාමර පීරූ අනංගයාට කළුතෙල් ප්‍රහාරයක් (බලන්ගොඩ - නන්දසේන පිනිදියආරච්චි) අනුන්ගේ නාන කාමර සහ ඇඳුම් මාරුකරන කාමර තුළට එබිකම් කිරිමට පුරුදුවී සිට ගැටවරයකුට අමතක නොවන පාඩම 10 September 2014
බිරියන්ට ලයින් දැමූ මනමාල කුරුල්ලෝ පොලිස් කූඩුවේ සැමියා නිවසේ නොමැති බිරිය පමණක් රාත්‍රී කාලයේ සිටින නිවාස බලා රාත්‍රි කාලයේ ඊට ඇතුළුවූ තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත 09 September 2014
දෑවැද්දට දෙන ඉඩමේ කොස්ගස් කපන්න මනාලයා හොරෙන්ම ගිහින් (තිහගොඩ- උපසේන ලියනගම) මනාලයකු තමාට දෑවැද්දට දෙනවායැයි කී ඉඩමක කොස්ගස් කීයක් තිබේදැයි බැලීමට යාමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැ 08 September 2014
මන්තී‍්‍රතුමාට ඡන්දදායකගේ නෑකම පටලැවිලා (තිහගොඩ උපසේන ලියනගම) සබරගමුව පළාතේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයෙකි. වඩාත් කි‍්‍රයාකාරී හා සුහදශීලි පුද්ගලයකු වූ නිසාම ප්‍ර 06 September 2014
හිසේ ගාන්න ගෙනා ෂැම්පූ මූණේ ගාගෙන (අරුණ එස්. කුමාර) නුගේගොඩ නගරාසන්නයේ කාන්තා නේවාසිකාගාරයකි. කොළඹට නුදුරු රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවය නියුතු කාන්තාවෝ පිරිසක් මෙහ 05 September 2014
කහඉරෙන් පාර නොපැන්නාට පොලිස් නෑයාගෙන් දඩ කොළයක් (තිහගොඩ - උපසේන ලියනගම) දකුණු පළාතේ ප්‍රධාන නගරයක ජනාකීර්ණ වීථියකි. ප්‍රධාන මාර්ගයේ කහ ඉරෙන් හැර වෙනත් තැන්වලින් පාර පනින මගී 04 September 2014
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026