(කලවාන උපේන්ද්‍ර පි‍්‍රයංකර ජාතුංගම)
කාන්තාවක් නාන දෙස බලා සිටි පුද්ගලයකු සරමක් නැතිව ගෙදර ගිය පුවතක් කලවාන ප‍්‍රදේශයෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු අසල ඇති නිවෙසක රාති‍්‍ර 7.00ට පමණ නාන කාමරයේ නාමින් සිටි කාන්තාවක් දෙස ජනේලයෙන් බලා සිට ඇත. නාන කාමරයේ බිත්තියට පොල්පිත්තක් හේත්තුකර කාන්තාව දෙස බලමින් සිටින අතරේ කවුළුව උඩ තිබුණු විදුලි පන්දම නාන කාමරයට වැටී ඇත.
සිද්ධිය දැක කාන්තාව කෑ ගසන අතරේ මෙම පුද්ගලයා දිව යද්දී සරම කැඞී බිම වැටී ඇත. ගෙහිමියා මෙම පුද්ගලයා ගැන හොඳින් දන්නා නිසා ඔහුගේ සරමද රැගෙන ඔහුගේ නිවෙස වෙත ගොස් තිබේ. නිවෙස අසල ටික වේලාවක් සිටින විට තේ කෑල්ල අස්සෙන් අදාළ පුද්ගලයා නිරුවතින් පැමිණ ඇත. වටවූ පිරිස ඔහුව අල්ලාගෙන හොඳින් සංග‍්‍රහ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ලෙඩක් නොවෙයි. යුරෝපයේ,ඇමරිකාවේ මුහුද අසළ රෙදි ඇඳගෙන යාම සම්පුර්ණයෙන් තහනම්. (නි)
සිරිවිකුම් මාර කතා නේ කියන්නේ . ඒ මනුස්සයා බැඳලා ඉන්නේ වැදගත් කුල කාන්තාවක් මිසක් හැමෝම බැලුවට කමක් නැහැ කියල හිතෙන්න නගර සෝභිනියක් නෙවෙයිනේ. (බ)
නානවා බලපු එක මිනීමැරුවාටත් වඩා බරපතල වරදක් වගේනේ මේ අය අදහස් දාලා තියෙන්නේ. (නි)
හේමන්තගේ කතාව නියමයි. නමුත් ඕවා ඔහොම තමයි.චතුරි නංගි,ඔයත් නෙදර්ලන්තයට ඇවිල්ලා නාන දවසක් එයි කියා මම බලා ඉන්නවා. ඔබට ජය! (නි)
ඊළඟ සැරේ කලිසමක් ඇඳගෙන යන්න. සරම් ගැලවෙච්චි අයට කියන්නේ. (නදී)
මම කියන්න කැමති, තමන්ගේ නමින් තව කෙනෙක් අදහස් දල තියෙනවා කියල දෝශාරෝපනය කෙරන උදවියට, ඒ නමින් තව කොච්චර ඉන්නවද. දැන් බලන්න මගේ නමින් තව කොච්චර අදහස් දානවද කියල. කමෝන් රුපවති...(බ)
අපෝ,මම ඉන්න රට තියා ඉන්න පළාතක්වත් කියන්නේ නැහැ. (නි)
නන්දලාල්ගේ කතාව නියමයි. සිල්වියාගේ කතාව වැඩක් නැහැ. නිකන්ම නිකන් ඉතින් දැක්කා කියලා ශරීරයේ කොටස් අඩුවුණාද?මනුස්ය ශරීරය ගැන මම මොනවා කියන්නද? (නි)
සෑම් මහත්තයා,ඕකට අන්වර්ථ නාමයක් ඩිපෝවේ අය යොදාගෙන තිබුණා. තහඩුව හිල් කරා,ඇහැ තියලා බැලුවා.කට්ටිය නාන ගමන් කුණු අතුල්ලන්නේ තහඩු තියෙන පැත්තට හැරිලා.ඒ කවුරුත් හිතන්නේ නැහැ ඇස් ගණනාවක් ඒ අයගේ පැත්තට යොමු වෙලා තියෙනවා කියලා.(අ)
අනේ නන්දලාල්,ගලන වතුරේ නාන්නේ ලස්සන සියුමැලි කාන්තාවන් විතරක්ම නොවෙයි.පිටි ගෝනි වගේ මහත ලඳුන්,ඉරටු කුරු වැනි කෙට්ටු ලඳුන් තව නා නා විදිහේ ලඳුන්.ඇයි දැකලා නැද්ද අැල දොළ වල? (අ)
[ජයන්ත 2015-07-13 01:32:16...] ඕක නේ කියන්නේ වැව් වල නාන එක අනතුරුදායක කියල...!!!! (බ)
හොද වැඩේ කියලා තමයි කියන්න තිබ්බේ.(හේ)
මට හිතෙනවා හෙටම නන්දලාල් ගේ ගෙදර බවලතුන් නාන වෙලාවට සියුමැලි ලස්සන ගැන කලාකාමී අදහස් තියන කෙනෙක්ව එක්ක ගිහින් බාත්රුම් එක ළඟ හිටවන්න. (අ)
මට පේන හැටියට මේ අලකලංචිය වෙලා තියෙන්නේ නන්දලාල්ටද කොහෙද? කලාකාමී බව වැඩිකමට සරමත් කඩාගෙන වැටිලා. අපෙන් මොකුත් අහගන්න එපා නන්දලාල් . (නි)
බටහිර රටවලට අනුව ඔය සිද්ධිය සුළු දෙයක්නේ (නි)
හොඳ වැඩේ! (නි)
කල්ප, මේ විදියට ලංකාවේ පිරිමි භාගයකට වැඩිය ගැහැණු නාන තැන් වලට එබෙන අසහනකාරයන් නම් ලංකාවේ තරුණියන් කොහොමටත් විවාහයට විදේශිකයන් සොයාගෙන යන දවස ඈතක නැහැ. (නි)
ලංකාවේ සමහර පිරිමින්ට තමන්ගේ අම්මා, සහෝදරියන්, දුව පෙනෙන්නේ මොන විදියටද කියලයි මම කල්පනා කරන්නේ. බැලුවා කියලා ඇඟේ කෑලි අඩුවුණාද කියලා අහනවා. (නි)
මේ සමහරු ඉන්නවා මේ කතා නායකයාටත් වඩා මානසික ලෙඩ්ඩු. මම එහෙම කියන්නේ කෙනෙක් කරන වරදට ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයගෙන් පළිගන්න ඕනෑ කියන මතයක් ගොඩනඟන්න සමහරු වෙර දරනවා. වරදක් කළොත් වැරදිකරුටයි උපරිම දඩුවම් දිය යුත්තේ (නි)
ගුණවර්ධන, නන්දලාල් වැනි අයගේ පවුල්වල බවලතෙක් වෙලා ඉපදුන උදවිය ගැන මට බොහොම කණගාටුයි. (නි)
කල්ප ඔබේ අදහස පුවතට අනුකුල නැහැ. ලජ්ජා නැද්ද බවලතුන්ගේ ඕපාදුප සොයමින් මෙතන ලියන්න. මට පේන්නේ ඔබත් දිය රෙද්දක් ඇඳගෙන ලිඳ ළඟ නානවා වගේ. එතන නේද ඔය ඕපාදුප හොඳට සංසරණය වෙන්නේ. (අ)
නිවාඩුවකට ලංකාවට ඇවිත් මගේ 13 හැවිරිදි දුව එක්ක බම්බලපිටියේ සාප්පු සංකීර්ණයකට ගියා. පස්සෙන් වැටිච්ච කොලු තාත්තලා සීයලා ගැන මට මෙතන කියන්න වචන නැහැ. දුව හොඳට ශීලාචාරව ඇඳ පැලඳගෙන හිටියේ. බලන් යනකොට අපි ඉන්න රටේ තුප්පහි සංස්කෘතියත් නම්බුකාරයි වගේ. (නදී)
මොනවා බලන්නද මේ තරුණයා ගියේ? (නි)
හොද වැඩේ මේ වගේ අයට ගහලා මදි.(හේ)
රූපවතීට තියෙන්නේ යුරෝපා / බටහිර මේනියාව.ලංකාවේ ඉපදිලා බටහිරටම ආවඩනවා. නොකඩවා ප්‍රතිකාර කළොත් මේක සුවපත් කරගන්න බැරිවෙන එකක් නැහැ. (නි)
අනේ ඒ ගැන නම් මොනවා කියනවද? ලංකාවෙ වයසක ආච්චි කෙනෙකුටවත් තනියෙන් යන්න බැහැ.බොරුවෙන් ජීවත්වෙන මිනිහට තමයි තැන තියෙන්නේ (නි)
අජිත්,මම රූපවතී යන මගේ නමින් හැර ජීවිතේට කිසිම කිසි නමකින් අදහස් නොදමන බව හදවතට එකඟවයි ඔබට මේ ලියා දැනුම් දෙන්නේ.ඔබේ මානසික ලෙඩේට මම කළයුතු දෙයක් නොදනිමි. (නි)
හෙට වෙනකොට සාරුවා සුනිල් සහ තංගල්ලේ හිටපු ප්‍රාදේශීය සභාපති වගේ උදවිය පවා නන්දලාල්ට කලාකාමී අදහස් තිබෙන කලාකාරයෝ හැටියට පෙනුනොත් මට පුදුමයක් නැහැ. (නදී)
මීට වසර 40 කට පමණ පෙර යම් ප්‍රදේශයක තිබු ලංගම කාර්මික ආයතනයක සිදු වූ සිද්ධියක් මා අසා තියනවා. වාහනයක ගියර් පෙට්ටියක් ගළවා ඉවත් කිරීමේදී එහි බර වැඩිකමට උස්සා එළියට ගැනීමට නොහැකිව අසළ සිටි කම්කරුවෙකුට අඩ කොටයක් ඉක්මනට සොයාගෙන එන ලෙස කිව්වත් ඔහු නොපැමිණි නිසා පසුව සොයා බැලීමේදී ඔහු වැටේ තහඩු අස්සෙන් අල්ලපු වත්තේ ගැහැණු නාන හැටි නරඹමින් ඉන්නවාලු. (නි)
බටහිර රටවලුත් මෙවැනි සිදුවීම් නවතාගන්න බැරුව දඟලනවා. රූපවතී අපිට බටහිර ගැන වැදි බණ කියනවා. (නි)
සිරි විකුම් එහෙනම් ගෙදර බාත්රුම් එකේ දොර ජනෙල් ගලවලාම දාන්න. එතකොට ඔය ඉරිසියාව නැති වේවි. (බ)
අයියෝ නිලන්ත මම ලියන්න හිතපු දේම ඔයා ලියලා. බලන්නකෝ කැත වැඩේ සාධාරණයි කියලත් සමහරු කියලනේ... (ර)
එල කොල්ලෙක් හරක් හොරෙක් (අ)
මාත් කොල්ලා කාලේ නානවා බලල තියෙනවා. විවාහ උනාට පස්සේත් මේක කරන්ඩ ගිහින් නෝනට අහුවෙලා ගුටි කන්ඩ උනා. (ස)
මේ අනෙකුත් ගෙවල් වල කාන්තාවන් නාන හැටි හොරෙන් බලන එක සාධාරණීකරණය කරන්න නන්දලාල්ගේ ගුණවර්ධනගේ නෝනලා ඉඳ හිටවත් නාන්නේ නැද්ද මන්දා. එහෙම අවස්ථා නැති උනාමනේ මේ වගේ වැඩ වලට උල්පන්දම් දෙන්නේ. (නදී)
බිමල් සොයුර, දරුවන් ඇති මවක් වශයෙන් මෙන්ම ශ්‍රීලංකිකයෙකුද හැටියට මා ගොඩක් කණගාටු වෙනවා ඔබ තම මව් රටේදී අපේය කියන මිනිසුන්ගෙන් අප කිරි සප්පයන්ව රැකගන්න බැරි තරමට අපේ මිනිසුන්ගේ මිනිස් කම් වලට මොකද උනේ කියලා ? (නදී)
පිටරවල් වල ඉන්න අය මෙතන අදහස් දාන්නේ ලොකුකම පෙන්නන්න නෙමෙයි.අපේ රටේ ඉන්න අනිත් කාන්තාවන් වෙනුවෙන් අනාගතයේ දරුවන් වෙනුවෙන්. අපිටත් කියන්න පුළුවන් ඕනෑ දෙයක් වෙච්චදෙන් අපි ඉන්නේ මෙහෙනේ කියා.නමුත් අපි දන්නවා මේ රටවල් වල පිරිමි එක්ක සංසන්දනය කළාම ලංකාවේ බහුතරයක් පිරිමි අසහනය සහ නැහැදිච්චකම සහිත අය කියලා.මේ රටවල් වල රෑ 11 ට 12 ට බස් එකෙන් කෝච්චියෙන් බැහැලා තනිවම ගෙදර එන්න පුළුවන්. ලංකාවේ රෑ නෙමෙයි දවාලකවත් තනිවම යන්න පුලුවන්ද? (නි)
ඒක තමයි සෑම් මහතාණෙනි ලංගම කොට උඩ යන්න ඇත්තේ. (නි)
මේ සිංහල අපගේ රටයි (ම)
මෙතන ගැටලුව හැගීම් ඇති වීම නොව ඒවා පාලනය කරගත නොහැකි වීමයි. (ර)
"සියලු පෘතග්ජනයෝ උම්මතකයෝ," ලෙඩේට බෙහෙත මිස, දඬුවම සුබ නෑ. (නදී)
පිටරට ගිහින් මව් රටට බරක් නොවී හරි හම්බ කරගෙන ජීවත් වන උදවිය ගැන ඇතුලෙන් ඉරිසියාව තිබෙන කට්ටිය කියන දේ හේමන්තගේ කටින් එලියට පැනලා. මම නම් ඉන්නේ ලංකාවේ. එ්ත් මගේ නංගි පිටරටක. දරුවන්ට සිංහල උගන්වලා එහෙ තිබෙන දහම් පාසලට යවල පිළිවෙලට ළමයින් හදා ගෙන ඉන්නවා. හේමන්ත හෙට ඕස්ට්‍රේලියාවෙන් නොමිලේ විසා දෙනවා කිවොත් ඔබ ගිහින් උදේ පහේ ඉඳල තානාපති කාර්යාලයේ පෝලිමේ ඉන්නේ නැද්ද බලන්න. (නදී)
පුවතට ලියවුන අදහස් ගොන්න කියවලා අන්තිම හරියට එනකොට හැමදාම පිටරට ඉන්න ලාංකිකයන්ට බනින පිවිතුරු යහපාලගේ ලෙඩේ හැදුන කෙනෙක් සභාවේ ඉන්න බව පෙනුනා. පිටරට හෝ ලංකාවේ ඉන්න හැම පිරිමියාම ගහපු "කස්තිරම් " ගැන දැකල වගේ කියවනවා. (නදී)
තව දෙයක් කියන්න ඕන සමහර මානසික ලෙඩ තියෙනව දර්ශනකාමය, ප්‍රදර්ශනකාමය යනාදී ලෙස. මේ අසනීප තියෙන අයට තම බිරිදගෙන් සතුටු වෙන්න බෑ. සමහර ලෙඩ වලදි ඔහු සතුටු වෙන්නෙම හොරෙන් බලල විතරයි. ළමා කාලයේ සිදු වූ විවිධ අතවර හා වෙනත් අත්දැකීම් මේ දේවල් වලට හේතු වෙනවා. මේ මිනිස්සුන්ට මානසික ප්‍රතිකාර දෙන්න වෙනවා. ඒකෙන් හරි යන්නෙ නැත්නම් දඩුවම් කරන්නත් වෙනවා. හැබැයි ලෝකය ඉදිරියේ ලැජ්ජ කෙරෙව්වොත් ලැජ්ජාව නැතුවම යනවා. ලැජ්ජාව නැති වූ කල මේව කරන්න කිසිම බාධාවත් ඔහුට නෑ. හරියට කාම සිනමා නිලියන් වගේ. (නදී)
මෙන්න බොලේ! මෙතුවක් දේශපාලන වේදිකාවේ රෙදි අපුල්ලාගෙන හිටපු පිවිතුරු යහපාල ගැහැණු උදවිය නාන තැනට කඩාපහත් වෙලා. (නි)
මෙතන අදහස් පළ කරලා තියෙන සමහර දෙනෙකුගේ මානසික තත්වය දැක්කාම පුදුම හිතෙනවා.සමහර රටවල් තියනවා තාමත් ගල් යුගයේ ජීවත් වෙන මිනිසුන් ඉන්න.කැලෑවල ජීවත් වෙන එම මිනිසුන්ගේ ඇඟේ නුල් පොටටක් වත් නැහැ.මෙම අසහන කාරයන්ව යවන්න තියෙන්නේ එහාට. (අ)
හේමන්ත ඔබේ කුහකකම බොහොම පැහැදිලියි. පිටරට ගිහින් මෙතන ලංකාදීපය සහ සම්බන්ධ වෙන හැමෝම තමන්ගේ උගත්කම සහ දක්ෂතාව නිසා පිටරට ගියා මිසක් සුද්දන්ගේ ඇඟේ එල්ලිලා ගියේ නැහැ. මම ඉන්න රටේ නීතිය සාමාන්‍ය මිනිහාටත් අගමැතිටත් එකයි. කාන්තාවකට වාචිකව හෝ අසභ්‍ය දෙයක් කිව්වොත් මෙහෙ නීතියට අනුව රිමාන්ඩ් කරනවා. මගේ දියණියන් පාසලට ගොස් ක්‍රීඩා තරඟ වලට ගොස් කිසිම කරදරයක් නැතිව ගෙදර එනවා. මේ රටේ මිනිස්සුන්ට කස්තිරම් අල්ලන්න පුළුවන් ඒවාට කැමති බවලතුන් එක්ක විතරයි හේමන්ත. ඉඳ හිට කාටහරි අතවරයක් වෙනවා ඇති. එ්ත් ඒවාට නීතියෙන් බේරෙන්න බැහැ. (නදී)
චන්දන, ජනේස් ,උදාරි , වගේ ..මමත් එදා සිටම කීවේ අපේ ලංකාවේ.. මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි කියලයි පිට රටවල මෙවැනි දේවල් දකින්න නැහැ ..? කාන්තාවට ගරුකරනවා සෑම පුද්ගලයෙකුම මහා රෑ අපි ගමනක් ගිහින් පයින් ගෙදරට ආපසු එනවා මේ රටේ කාන්තාවන්ට ලංකාවේ වගේ හිරිහැර නැහැ ..නීතිය අකුරටම ක්‍රියා කරනවා .මේ රටවල සැමට එකහා සමානව ..ලොකු පොඩි බේදේ නැතිව ..? එත් ලංකාවේ නොමිනිසුන් කරනා නොමනා ක්‍රියාවන් ...සුද්දගේ පිටේ පටවලා යවන්න හදන පිට කොන්දක් නැති අපේ සිංහලයා නිරුවතින් උඩ පනිනා ආකාරය අපි බලන්නේ උදහසින් ..?ඒ විතරක්ද ඇත්ත කීවාම ඒ වැරදි විවේචනය කලාම අපිට කියන්නේ අපිරට පාවා දෙනවලු ..මිනිසුනේ පාවා දෙන්න හරි රටක් ඉතුරු කරගත්තොත් තමා හොඳ.රට විනාශ මුකයට ඇදගෙන යන්න දීල ඒ බව වසන්කරගෙන ..කලුපාට බෝලයක් විනිවිද සුදුපාටින් දිලිසෙන්නක් බවට පරිවර්තනය නොකර ..ඇත්ත ඒ හැටියෙන්ම දැකල ..වරද නිවැරදි කරගන්නාතුරු ඔබ මාසිකත්වයට ඔබ අප මව් බිමට සෙතක්නම් නොවනු ඇත ..? ඒටික මතකයේ ලියා ගැනීම ඔබේ යුතුකමකි..? ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වීම උතුම් මහත්මා ගතියකි..බොරුවෙන් ජීවත් වීමට වඩා පන පිටින් තමා වළලා ගැනීම එඩිතර කමකි..!!!! (ස)
හේමන්ත ලංකාවේ බෝක්කු උඩ වාඩි වෙලා කාලේ කමින් අසලින් යන බවලතුන්ගේ අඟ පසඟ නරඹමින් ඔවුන්ට කෝචෝක් දාමින් ගත කරන ජීවිතය නම්බුකාරයි කියල ඔබ සිතනවා නම් එ්ක ඔබේ කැමැත්ත. අපෙන් මව් රටට බරක් නැහැ. අපි සුද්දන්ගේ ළඟ වැඩ කර නම්බුකාර විදියට මහන්සියෙන් සල්ලි හම්බුකර ලංකාවට විදේශ විනිමය එවනවා. ඊට ඔයා අසතුටුයි කියල කරන්න දෙයක් නැහැ. (නදී)
සිරි විකුම් ඕකට බෙහෙත තමයි බවලතුන් නාන තැනට එබිලා බලන කොලු ගැටයාගේ සිට අවිවාහක සීයා දක්වාම වහාම කසාද බන්දලා නෝනාත් එක්ක නාන කාමරේට තල්ලු කරලා දොර අගුල් ලෑම. මේ පිස්සුවට වෙන මොනවා කරන්නද ? (නදී)
චතු මිනිස්සු කැමතියි තමන්ගේ අනන්‍යතාවකින් යුතුව මෙතන ලියන්න. එකම නමකින් දෙන්නෙක් එකම පුවතකට ප්‍රති විරුද්ධ අදහස් ලිව්වොත් අනෙකුත් පාඨකයන්ට හිතෙන්නේ මේ මිනිහා මේ මොනවා ලියනවාද කියලා. ඒ ටික ඔයාට තේරුම් ගන්න බැරිද ? (නදී)
සමන්තට සහෝදරියන් දියණියන් කෙසේ වෙතත් අම්මා කෙනෙක් ඇති නේද ? ඔය කැත පුරුද්ද බැඳලවත් අත ඇරලා නැති බව තමයි පේන්නේ. (ස)
සොයුරු හේමන්ත,නොදන්නා කතා නොකියන්න. සුද්දගේ ඇගෙ එල්ලිලා පිටරට යනවා කියා ඔබ කීවාට සුද්දෝ කී දෙනෙක් අප යටතේ සේවය කරනවාද කියා ඔබ නොදනී.සුද්දෝ කී දෙනෙකුට අප රැකියාවල් සපයලා තියනවාද?අප උපයන මුදලින් ලංකාවේ කීදෙනෙක් දුකක් නැතිව ජීවත් වෙනවාද? (බ)
මෙච්චර කාලයක් දෙයියෝ සාක්කි තීරය පැත්ත පළාතේ ආවේ නැති පිවිතුරු යහපාල මෙන්න බවලතුන් නාන කතාව ඇහුන ගමන් මෙතනට කඩාවැටිලා. (නි)
රූපවතී අක්කේ,පිස්සු නේද? (නි)
අනේ මන්දා ඒ පාර තව මෙලනි කෙනෙක්. ඇයි මේ මෙතන ලියන වෙනත් අයගේ නම් වලින් ලියන්නේ? (නි)
මම අවුරුදු 4ක සිට මෙල්වින් නමින් ලියන්නේ. මෙතැන කවුද මගේ නමින් ලියලා. මෙච්චර නම් තිබෙන රටේ මොකද තමන්ට ආවේණික නමක් සොයාගන්න මෙච්චර අමාරු. පුවත් තීරය කියවනවා. කාගේ හරි නමක් අහුලාගෙන ලියනවා. මොන කැත වැඩක්ද ? (නි)
නාලිකා, ඔයා කොහෙද නාන්නේ? අපිටත් කියන්නකෝ දැනගන්න (නි)
මේ වගේ සිද්ධියකදී මෙවන් මානසික තත්තවයක් ඇති අයෙකුට පහරදීමෙන් අනෙක් අය කර ඇත්තේ වරදක් නේද? (නි)
ඔය පුද්ගලයාගේ කාගේ කවුද කියල ප්‍රසිද්ධ මාධ්‍යයට විස්තර නිකුත් කළා නම් හරි. සහෝදරියකට දුවෙකුට කසාදයක් බඳින්න බැරි වෙන්න වැඩ සිද්ධ වුනා නම් අන්න එක තමයි දඬුවම. (ස)
අපේ රටේ සමහර පිරිමින්ගේ ලැජ්ජාවත් සරම වගේ. කොයි වෙලේ කඩා වැටේවිද දන්නේ නැහැ. (නි)
මේ නරුම මනුස්සයාගේ සරම නෙවෙයි කඩන් වැටෙන්න තිබුනේ ! (ස)
අශෝක, සමහරු ඉන්නවා තමන්ගේ පවුලේ බවලතුන් බෝ පැල වගේ ආරක්ෂා කරනවා. එහෙත් අල්ලපු ගෙදර ඇහැට කනට පේන ගෘහිණිය , තරුණ දුවගේ මිතුරිය , කාර්යාලයේ තමන් යටතේ වැඩකරන තරුණිය දකිනකොට හොඳ සිහිය සහ කාන්තාවකට දියයුතු ගරුත්වය අමතක වෙනවා. ඒ නිසා අන්න ඒ වගේ අයට නම් පවුලේ අයටත් දැනෙන්න පාඩමක් ඉගැන්විය යුතුමයි. (නි)
එබිලා බලන්න ගිහින් තියෙන්නේ සරම අතේ අරන් වද්ද ? (ස)
හේමන්තට පිටරට යන්න බැරි වුණාට ඊර්ෂ්‍යාව දොරේ ගලනවා. තමන්ගේ නෝනා හෝ දුව ලෝකේ කොතනකදී වුණත් කාමාතුර පිස්සන්ගෙන් බේරෙන්න ඕනෑ කියලා හිතන්න පිටරට යන්නම ඕනෑද හේමන්ත? මෝඩයෙක් වගේ හිතන්න එපා. (නි)
අදහස් ගොන්න දැක්කහම මටත් පුදුමයි (නි)
නන්දලාල් , ගුණවර්දන, ඇත්තම කියන්න ඔයාලගේ නෝනලා නාන්නේ නැහැ නේද? එක්කෝ ඔයාලට නෝනා කෙනෙක් හොයාගන්න බැරිකමක් තියනවද? (නි)
තමන්ට බිරිඳක් ඉන්නවා නම් දෙන්න එක්න ඇතිතරම් ගිහින් නාගන්න බැරියෑ. මොකද ලංකාවේ ඇළ දොළ ගංගා අඩු රටක්ද? (නි)
මානසික ලෙඩ්ඩු කියන්නේ මේ අයටයි.(හේ)
ඔය මනුස්සයා ලස්සන දේවල් වලට කැමති කෙනෙක් වෙන්න ඇති. සමහරු ලස්සන සඟරා බලනවා. සමහරු හිරු බැස යන සවස් කාලයේ ලස්සන බලන්න මුහුදු වෙරළට යනවා. තවත් සමහරු ලස්සන චිත්‍රපටි බලන්න, කෞතුකාගාර වල ලස්සන දේවල් බලන්න අාසා කරනවා. මෙයාට ඕන උනේ ලස්සන සියුමැලි කතකගේ සිරුර ස්පර්ශකර ගලන වතුරේ ලස්සන බලන්න වෙන්න ඕනා. (නදී)
රට ගිය අයයි, රට නොගිය අයයි රණ්ඩු කරගන්න එපා. (නි)
දුවගෙන ආපු විදියටම ගස් බැන්දනම් හරි ගමටම පේන්න.(හේ)
මේ වගේ අසහනකාරයන්ට පව් කියන මිනිස්සුත් ඉන්න වනේ. තමාගේ ගෙදර කෙනෙක්ගේ බලපු දවසට තමා තරු පේන්නේ (නදී)
පුදුමයක් කියන්නේ මේ වගේ පහත් මානසික තත්වයක් නරකයි කිව්වා කියලත් බනින උදවිය ඉන්නවනේ. මේ අයගේ කටට අගුලු වැටෙන්නේ තමන්ගේ බිරිඳ සහෝදරි හෝ තරුණ දුව නාන තැනට කළු කුමාරයෙක් එබිකම් කළ දවසට තමයි. එතකොට ඔන්න මෙතන ලියන දේවල් මීට වෙනස්. (නි)
පසුගිය අවුරුද්දේ නිවාඩුවට ලංකාවට ආවේ මගේ දරුවන්ට අනුරාධපුර පොළොන්නරුව ආදී ඵෙතිහාසික වැදගත් තැන් පෙන්වන්න. අපේ ළමයින්ට වැවක නාන්න ආසයි කියලා තිසා වැවේ නාන්න ගියා. තවමත් ඇහැට කනට පේන අපේ නෝනාව දැකලා වන්දනාවේ ආ නඩයක හිටපු කොල්ලෝ රෑනක් වැවේ ගිලුනේ නැති ටික විතරයි. වයස හතලිස් ගානක බවලතෙකුට තමන්ගේ සැමියා දරුවන් එක්ක වැවක ගඟක නාන්න බැරි රටක් බවට මේක පත්වෙලා කියලා දැනගත් එකම මදැයි. (නි)
ලංකාවේ මිනිසුන්ට නම් දැන් පුදුම අසහනයක් තියෙන්නේ? අර මුස්ලිම් කාරයන්ට වගේ ගැහැණු 4 දෙනෙක් බැදගන්න නීතියවත් නොගෙනාවොත් අපිට කිරි දරුවෙකුවත් තාත්ත ලග දමල ටොයිලට් එකට ගිහින් එන්න වත් නිදහසක් නැතිවෙනවා (ම)
හේමන්තට තියෙන්නේ තමන්ට පිටරටකට යන්න බැරි වුණ හිතේ අමාරුව. ඔය රටගිය ඇත්තෝ ඕවා ගණන් ගන්න එපා. (නි)
මානසික ලෙඩ්ඩු.(හේ)
නාන බවලතුන් බලපු කතා නායකයාගේ මානසික ලෙඩේට වැඩිය දරුණුයි වගේ හේමන්ත කියන කෙනාගේ ඊර්ෂ්‍යාව. අනේ අපි නම් කැමතියි කවුරු වුණත් පිටරකට ගිහින් හරි හොඳින් ජීවත්වෙනවා නම්. (නි)
ස්වාභාවිකව නම් ඕනෑම පිරිමියෙක් ගැහැනියක් නානවා බලන්ඩ අකමැතිවෙනවානම් ඔහු පිරිමියෙක් නොවේ. සාමාන්‍ය දේවල් නේ මෙවා (ම)
ඔව් ඔය තත්වය මානසික රෝගයක් උපදෙස් සහ ප්‍රතිකාර අවශ්‍යයි (හේ)
සිරිමෙවන් , යහපාලට බවලත් උදවිය නාන තැන විතරක් නෙමෙයි උයන තැන ආරංචි වුණත් මේ ලෝකේ සිහියක් නැහැ. කුස්සියකට හරි රිංගාවි. (නි)
කිව්වට තරහා වෙන්න එපා. ජයන්ත මහත්තයා නම් ඊර්ෂ්‍යාවට කියන කතාවක්. මම එහෙම කියන්නේ මමත් ඔය විදිහටම ඊර්ෂ්‍යා නිසා (නි)
මේ හේමන්ත, ටිකක් අදහස් කියවලා කට අරින්නකෝ. ජයන්ත කියන කෙනා තමන්ගේ මව්රට ගැන කැක්කුමක් තියන නිසානේ ළමයින්ට උපන් රට පෙන්වන්න එක්කගෙන ආවේ. ඒකේ වටිනාකමක් නැහැ කියලා හිතෙනවා නම් ඔය ඉන්නවා කියන රටේම ඒ මනුස්සයාට ඉන්න බැරියෑ. අනෙක් කට්ටිය කියනවා වගේ ඔබතුමාට තියෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාවම තමයි. (නි)
ලංකාවේ ඉන්න මේ මානසිකත්වයෙන් පෙළෙන ඔක්කොම පිරිමි ටික පටවලා අරින්න ඕනෑ රූපවතී ඉන්න රටේ වෙරළකට. එතකොට මෙහෙ ඉන්න බවලතෙකුට නිවී සැනහිල්ලේ බාත්රූම් එකක් ඇතුළෙවත් නාගන්න පුළුවන්. (නි)
කැමැත්තෙන් හෝ හොරෙන් හෝ නාරි දේහයක් දැකීමට කිසිවෙක් අකමැති නෑ. නමුත් බුද්ධියට මුල් තැන දෙන මිනිසා ලෝක අපවාදයට ඇති බිය නිසාත්, නෑ හිත මිතුරන්ට මුහුණ දිය යුතු නිසාත් එම හැගීම් යටපත් කරයි. සුළු මොහොතකට හෝ හැගීම් වලට වහල් වීමෙන් මිනිසා මෙවැනි විපත් වලට පත් වේ. (ර)
ඕනෙම පිරිමියෙක් ජීවිතේ එක වතාවක් හරි ගැහැනියක් නාන දිහා ඕන කමින් බලලා තියනවා. හදවතට එකඟව කතා කරන්න. (ස)
අයියෝ! හේමන්තට මෙහෙම ඊර්ෂ්‍යාවක් පහළ වෙන්න ඇත්තේ ජයන්තට නිතරම ඉන්න රටේ මුහුදු වෙරළේ පිහිනුම් තටාක වල නාන ලඳුන් පෙනෙන නිසා වෙන්න ඕනෑ. නැත්නම් මොකද අප්පේ මේ තරම් පිටරට ඉන්න මිනිස්සු ගැන හේමන්ත තරහෙන් කතා කරන්නේ. (නි)
මේක ලංකාවේ පිරිමින්ට විතරක් තිබෙන අසහනයක්ද මන්දා. (ම)
නියම දඬුවමක් එයාට ලැබිලා තියෙන්නේ (නි)
විද්දේ පඳුරට, වැදුනේ හාවට කිවුවලු. මෙන්න බොලේ රට ගිය අයයි, නොගිය අයයි මරාගන්න හදනවා. අර සරම නැතුව ජල ක්‍රීඩා බලපු කෙනා උඩ පැන පැන හිනාවෙනවා ඇති. (නි)
රූපවතීගේ කතාව තිත්ත වැඩිකළ බේතක් වගේ. ලෙඩේ සනීප වෙනවා ගත්තොත්. හැබැයි බොන්න බැහැ තිත්තයි. (නි)
මේ රටේ සමහර පිරිමි පටවල යවන්න ඕන අර ස්වාසිලන්තයට. නානවා මදිවාට උඩ පැන පැන නටනවා බලාගන්නත් පුළුවන්. මේ කැත වැඩේ කමක් නැහැ කියල කියපු උදවිය තමයි ඉස්සෙල්ලාම යවන්න ඕන. (බ)
මදැයි! අන්තිමේ මට පෙනෙන හැටියට සරම කඩාගෙන වැටිලා තියෙන්නේ ඉහත කතාවේ පුද්ගලයාගේ නෙමෙයි. ඒ තරම් බැනුම් ගොඩයි පිටරට ඉන්න මිනිස්සු ගැන ලියන්න ගිහින්. (නි)
මේ වගේ අයට අනුකම්පා කරලා වැඩක් නැහැ (නි)
රූපවතිගේ කතාවෙත් ඇත්තක් තියනවා. නමුත් ඉතින් වියදම වැඩියි. (නි)
මේවා මානසික ලෙඩ කියලා අනුකම්පා කරන්න ගියොත් ස්ත්‍රී දුෂකයන්ටත් අනේ පව් කියන්න වේවි. (නි)
මට පෙනෙන්නේ මෙතන එක්කෙනක් සරම ඇඳගෙන ඔලුවෙන් හිටගෙන අදහස් ලියන්න ගිහින් හතර අතේ නාගන්නවා. (නි)
නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා බැලුවහම අපි ජීවත්වෙන රටවල සංස්කෘතිය හොඳයි කියල හිතුනා. මගේ අවුරුදු 13 දුවත් එක්ක බම්බලපිටියේ සාප්පු සංකීර්ණයට ඇඳුම් ගන්න ගියා. ඒ ටිකට කොල්ලෝ විතරක් නෙමෙයි කොලු තාත්තලාත් 15 කට වැඩිය කෙල්ල පස්සෙන් ආවා. මගේ දරුවා බොහොම විනීත විදියට ඇඳ පැළඳගෙන හිටියේ. එහෙම නොවුණා නම් තව කමක් නැහැ. මට ආපු තරහ කෙළවරක් නැහැ. ඒ රටේදී මගේ කෙල්ල තනියම හවස පාසල් ඇරිලා පයින් එනවා. කිසිම කරදරයක් නැහැ. ලංකාවට ගිය කලක් කියල හිතුනා. (නි)
ආ හරි ෂෝක්. පහරදීපු එක වැරදිලු. එතකොට කළ කැත වැඩේ හරිද? මෙයාව ගමේ බවලතුන්ට බාරදුන්නා නම් ගමේ නාන තොට ළඟට ඇඳගෙන ගිහින් අපුල්ලලා ගනීවි. (නි)
අපේ සමාජ සංස්කෘතිය අපිට උරුම කරලා තියෙන දෙය මෙය තමයි. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න වටිනවා නේද? (නි)
මමත් ආසයි බලාගෙන ඉන්න. (නදී)
වාසනාවන්තයෙක් (ම)
චතුරි නංගියේ, ගුනවර්ධන ගැන මම කියන්න දන්නේ නැහැ. මට නම් නිතර නාන, නෝනා කෙනෙක් නම් ඉන්නවා. මොකද්ද ඒ ගැන ඔයාට ඇති ප්‍රශ්නේ ? (බ)
ඇත්තමයි මටත් හැමදාම හිතෙනවා කට්ටියක් අඩනවා එයාලගේ නම කියල .මේ රටේ එක නම තියන කොච්චර මිනිස්සු ඉන්නවද ? (බ)
ඔය සරම කැඩුන මිනිහ මේ කොමෙන්ට්ස් දැක්කොත් හරි ආස වෙයි .ඒ මිනිහගේ හොද කියන මානසික ලෙඩ්ඩුත් මෙතන ඉන්නවනේ .(බ)
මගෙ අම්මෝ මේකට දාලා තියන කොමෙන්ට්ස් ගොඩ. වැදගත් දෙයකට නම් මේ වගේ කොමෙන්ට්ස් දායිද? (බ)
බලන්නකෝ තියන අදහස් ගොන්න? (නි)
සුද්දනගේ කරේ එල්ලිලා , හෝ කොහොමහරි පිටරටක පදිංචි උන අයට ලංකාවේ මිනිසුන්ව පෙනෙන්නේ නොමිනිසුන් ලෙසට. ලංකාවෙන් චුත වුන ගමන් ලංකාවේ ගහපු කස්තිරම් සියල්ල අමතකයි. මෙයට වැඩිය නරක සිදුවීම් කොපමණ සිදුවෙනවද බටහිර රටවල . මෙවැනි එක සිදුවීමක් නිසා ජාතියටම ගරහන්නේ .තමන් සුද්ද වෙන්නද. (බ)
මේවාට දෙන්න ඕන අරාබියේ දඬුවම්. මේ මිනිහාගේ ගෙදර බවලතුන් රෙදි ඇඳගෙනද දන්නේ නැහැ පාරේ යන්නේ . (ස)
මේ වගේ දෙයක් අපේ පැත්තෙත් සිදුවුණා. නාන කාමර ජනෙල සඳහා භාවිතා කරන වීදුරු අඳුරු හෝ කැටයම් සහිත ඒවා වීම මේ ප්‍රශ්නයට විසඳුමකි (නි)
මට ජයදේව ගොස්වාමිගේ "ගීත ගෝවින්දයේ" ගොපලු ක්‍රිෂ්ණා මතක්වුණා. ඔහුත් රාධාට හොරෙන් කාන්තා නාන තැන්වල බලා සිටිනවා (නි)
මට හිතෙනවා ඔය මිනිහට ටුවරිස්ට් විසා එකක් දීල ලෝකේ ඉස්තරම්ම බීච් එකකට සමර් හොලිඩේ එකක් ගතකරලා එන්න යවන්න ..එවිට හැම දෙයක්ම දැකල,අනේ මමවගේ මෝඩ පිරිමියෙක් ..කියල හිතේවි එයාට..ලංකාවට එනකොට ලෙඩෙත් හොඳ වෙලා අලුත් සමාජයට හොඳ පිරිමියෙකු වෙලා ඉදියි ..? (ස)
ගුටි ගහන්න නොවෙයි තිබුනේ,සරම ඔලුවේ බැඳලා ගම වටේ අරගෙන යන්න. මින් මතුවට ඔය වාගේ වැඩ නොකරන්න. (නි)
කාන්තාව දිහා බලාගෙන ඉන්න විට අධීක රුධිර පීඩනයට සරම බුරුල් වෙන්න ඇති.(ම)
යනවලකෝ නිවාඩුවකට යුරෝපා බටහිර රටකට තම උපයා ගැනීම් වලින් ටිකක් වියදම් කරලා. ඒ රටවල ජීවිත දැකලා අලුත් යමක් ඉගනගෙන එන්න. සල්ලි මත්තෙම නැහිලා ඔළුගෙඩි කුරුවල් වෙලා තියෙන්නේ මිනිසුන්ගේ එක තැන පල්වෙලා. (ර)
අපේ ගමෙත් කොල්ලෙක් ඔය වගේ වැඩක් කරලා අහුවුණේ අපේ අම්මට. මම ගිහින් බේරාගත්තේ නැත්නම් උන්දැ බත් කන්නේ කටින් නෙමෙයි (නි)
මාත් ආසයි නානවා බලන්න ගෑනු (බ)
ඕං පටන්ගත්තා කට්ටිය ඈඩියාව. ෆොටෝ ටික වත් බලල හිත මෙල්ල කරගනිල්ලා (නදී)
මම දන්නා කතාවක් කියන්නම්. කාන්තාව නාන දිහා බාත්රූම් එකේ ජනේලෙන් බැලුවේ මහත්තයාගේ තාත්ත. කාන්තාවගේ අතටම අහු උනා වැඩේ. කාන්තාවත් කට කාරයි. උත්තරයක් දුන්න මෙහෙම. මම පුතාගෙන් දික්කසාද වෙන්නම්. ඔහේ මාව කසාද බඳිනවා. එතකොට ඔක්කොම හොඳට බලා ගන්න පුළුවන්නේ. (අ)
සෑම් මහත්තයා, ඩිපෝව කැලණිය.....ගඟ, කැළණි ගඟ. ඕක ප්‍රසිද්ධ කතාවක්නේ. මම හිතන්නේ තාමත් එහෙමයි......ඇහැට කෑම. (නදී)
අනේ මමත් හරි ආසයි (නි)
අපේ ගෙවල් ළඟත් ඔය වගේ කොල්ලෙක් හිටිය බැරිම තැන හොඳටම කරුවල වෙනකම් ඉඳල පට්ට හීතලේ නාන්න පටන් ගත්ත. අාසාවටම ලිඳට යන්නේ. එතන හෙනහුරෙක්. (බ)
අනේ රුපවතී ඔයා මොනවා දැනගෙනද බටහිර රටවල අය ගැන.මෙයාල තමයි අසහනේ හිනි පෙත්තේ ඉන්නේ. ඔය වගේ අයට අනුකම්පාව දක්වන්නන ඕනේ. ඕක ලෙඩක්, එ්කට බැනල ගහල හරියන්නේ නැහැ. ඒ අයත් මිනිස්සු. (ස)
සිත පාලනය කරගන්න බැරි උදවිය සරම් ඇදිමට තහනම් (ම)
පිටරට ඉන්න ලංකික මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. අපහාස කරලා ඒගොල්ලන්ගේ කටවල් වැහුව කියමුකෝ . දැන් එතකොට ප්‍රේමවතී මනම්පේරි ගේ සිට අර තංගල්ලේ විදේශික කාන්තාවට සිදු වුන දේවල් දක්වාම අපේ මේ නම්බුකාර රටේ සිද්ධ වුනේ පිටරට ඉන්න ලාංකිකයන් කට ඇරිය හින්දාද ? අපේ රටේ සමහර අයගේ ලජ්ජා සහගත හැසිරීම් තිබේ නම් අපි ඒක නිහතමානිව පිළිගන්න ඕන. එහෙම නැතිව ඒ දේවල් ගැන විවෘතව අදහස් දක්වන අයට බුරා ගෙන පැනලා වැඩක් නැහැ. (බ)
රුපවති ට පිස්සුද? මොකද්ද මේ කියන්න? ඔයා ඉන්නේ කොහෙද ?යුරෝපයේද? (ස)
ලංකාවේ මනුස්සය දික්කසාද කරලා සුද්දෙක් බැඳගත්තු කාන්තාවක් මෙතන අදහස් දාන අය අතර ඉන්නවා (නදී)
සිරිවිකුම්ට විතරයි මොළය තිබුනේ ඔන්න ..? (නි)
ඉතින් සිරි විකුම්, ජයන්ත, තමන්ගේ, නෝනා වෙනුවෙන් ඉරිසියා වෙන්නේ නැතිව අල්ලපු ගෙදර නෝනා ගැන ඉරිසියා වෙන්නද ? භාර්යාවගේ වයස 16 වුනත් 25 වුනත් 45 වුනත් නෝනා කෙනෙක් කියන්නේ එක එක පිරිමින්ට හිතෙන හිතෙන හැටියට නරඹන්න පුළුවන් ප්‍රදර්ශන භාණ්ඩයක් නෙවෙයිනේ.? (ර )
අයි එස් අයි එස් දෙන දඩුවමක් මෙයාටත් දෙන්න ඕනේ.(හේ)
ආසයි බයයි... (නි)
ජයන්තගේ සිතිවිලි සාධාරනයි. සිරි විකුම් කියන්නේ මේ ලෝකේ හැම පිරිමියාම අර මාළුවන් ගැන කියවෙන කලා නිර්මානයක රඟපාපු කලාකාරිනියගේ සැමියා වගේ වෙන්න ඕන කියලාද (බ)
නාන කොට අසහනකාර පිරිමින්ගේ එබී බැලීමට ලක් වූ තරුණියගේ සිට රැකියාවට බස් එකේ යන කොට අත පත ගෑමට ලක්වූ කාන්තාවගේ සිට දුෂණයට ලක් වූ වයස 80 ආච්චි දක්වාම - ලංකාවේ බවලතුන් කට පියාගෙන සිදු වුන දේවල් ගැන කාටවත් නොකියා කසාය බීපු ගොළුවන් වගේ ඉන්නවා නම් මෙතන ඉන්න සමහරු හරි සතුටු වේවි. (හේ)