හිඟමන් ලැබුණු බත්පත රුපියල් 300 කට විකුණලා පුද්ගලික ආයතනයක් අසලට ඉඳහිට පැමිණෙන යාචකයෙකි. පිරිසිදු ඇඳුමෙන් සිටින ඔහුට සමහරු මුදල්වලින් හා ආහාර පානවලින්ද සංග්‍රහ කළහ. ආයතන 22 July 2014
බිංකුණ්ඩෙක් රෙදි ගිනි තියන්න ගියැයි කතකගෙන් පැමිණිලි දකුණු පළාතේ උපපොලිස් ස්ථානයකි. තම දරුවා ද ඇදගෙන වේගයෙන් පැමිණි කාන්තාවක් පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාමරයට දිවගෙන එන ආකාරය දුටු පො 21 July 2014
විහාරාධිපතිගේ කනෙන් රිංගන්න හැදු හොරාට අපූරු පාඩමක් විහාරාධිපති හිමියන් රාත්‍රී නින්දට ගිය පසු වටිනා බඩුමුට්ටු සොරකම් කිරීමේ අරමුණින් රෑ බෝ වන තෙක් දහවල් පන්සලේ කාමරයක වහලයේ සැඟව 18 July 2014
සිතාසියක් බාරදෙන්න ගිය රාලහාමිට කොකා පෙන්නලා සිතාසියක් භාරදීම සඳහා මාතලේ පැත්තේ පොලිසියක පොලිස් නිලධාරියකු යතුරු පැදියකින් අදාළ ගම්මානය පුරා ගියේය. ඒත් අවශ්‍ය පුද්ගලයා හමු 17 July 2014
බොරු තුවාලයක් පෙන්නා වෛද්‍ය සහතිකයක් ගෙනා සිසුවාට දඬුවම් ග්‍රාමීය මට්ටමේ ජනප්‍රිය පාසලකි. පසුගියදා එහි ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කොට දින දෙකක් දේශන සාකච්ඡුා සහ ශ් 16 July 2014
ජංගම රියෙන් කසිප්පු බොන්න හැදු දෙදෙනා පොලිස් කූඩුවේ පොලිස් නිලධාරීන්ගෙන් කසිප්පු ඉල්ලා එක් අයකුට රුපියල් පන්දහස බැගින් රුපියල් දහදහසක දඩ මුදලක් අධිකරණයට ගෙවීමට සිදුවීමේ පුවතක් සි 15 July 2014
මගීන්ට තරු පේන්න බුලත්විටක් කාලා ත්‍රිකුණාමලේ සිට මුතූර් බලා ධාවනය වෙන පෞද්ගලික බස් රථයකට අතරමගදී පැහැපත් පෙනුමක් ඇති තරුණ කෙනෙක් ගොඩ විය. බසය ධාවනය වෙයි. මගි 14 July 2014
බදු මුදල් ඉල්ලද්දී රඹුටන් ගෙඩි 20 ක් දෙන්න හදලා දකුණු පළාතේ උප නගරයක් ආශ්රිත කඩපොළකි. මෙවර රඹුටන් පලදාව ඉහළ මට්ටමක වූ හෙයින් ගෙවතු හිමියකු රඹුටන් ගෝනියක් රැුගෙන මේ වෙළෙඳපොළට 11 July 2014
තුන් හැවිරිදි දියණියගේ පැනයට පියාගේ මිතුරාට තරු පෙනිලා ඇය අවුරුදු තුනක දියණියකි. දිනක් ඇයගේ පියා හමුවීමට මිතුරෙක් පැමණියේ කේක් ගෙඩියකුත් රැගෙනය. කුඩා දියණිය කේක් ගෙඩිය රැගෙන ගෙතුළට ගිය 09 July 2014
සාදයේදී සූර්වී මනාලියගේ පියා කුසලානයෙන් කිරිකාලා ඌව පළාතේ එක්තරා ගමක තරුණයෙක් අසල්වැසි ගමකින් මනාලියක් කැන්දාගෙන ආවේය. එම මංගල්‍යය ජයටම පැවැත්විණි. ඒ අනුව මනාලිය නිවෙසට කැන්ඳාගෙ 08 July 2014
නිකං ලැබුණු තේ එකට සීනි හැඳි පහක්ම දාගෙන මාතර දිසාවේ පිහිටි උපනගරයකට කුරුඳු මිටියක් විකිණීම සඳහා පැමිණි තරුණයෙකි. කුරුඳු මිටිය විකුණා වෙළෙඳසලෙන් එළියට පැමිණි ඔහුට පැරැු 07 July 2014
බීමතින් රෝහලට ගිහින් වෛද්‍යවරියට ආලවන්තකම්පාලා තමන් සේවය කරන හෝටලයට නුදුරින් පිහිටා තිබූ රෝහල කරා ඔහු පැකිළෙන දෙපයින් පියවර මැන්නේ අසනීපයකට ප්‍රතිකාර ගැනීමට නොව බීමතිනි. රෝහ 04 July 2014
නැතැයි කී පොත සාප්පුව පීරා සොයාගෙන අවවාදයකුත් දීලා වේලාව සවස හයයි තිහට පමණය. තරුණයෙක් පරිගණක පොතක් මිලදී ගැනීම සඳහා අගනුවර පිහිටි පොත් සාප්පුවකට ගොඩවිය. පහත මහලේ සිටි තරුණිය ‘‘මො 03 July 2014
ව්‍යායාම අවසන් වී දුම්රිය වේදිකාවෙන් යද්දී 2520 දඩකාලා මේ සිද්ධියට මුහුණ දුන්නේ බම්බලපිටිය, දුම්රියපොළ ආසන්නයේ ව්‍යායාමයේ යෙදුණු දිවයිනේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකි. දිගු වේලාවක් 02 July 2014
ලොක්කාගේ සාක්කුවෙන් වැටුණු රු. 2000 න් ටී පාටියක් දාලා මාතර නගරයෙන් තරමක් බැහැර වූ කෘෂිකර්මයට සම්බන්ධ ආයතනයක ප්‍රධානියකුවූ ඔහු සේවකයන්ගේ ප්‍රසාදයට පත් නිලධාරියෙකි. පසුගියදා පස 01 July 2014
බහින්බස් වී රජයේ නිලධාරිනියක් නිලධාරිනියකට සෙරෙප්පුවෙන් ගහලා වාදයකට නම් දිනා ඇති බස්නාහිර නගරයක ප්‍රධාන රාජ්‍ය ආයතනයක නිලධාරිනියන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකදී මහජනතාව බලා සිටියදීම නිලධා 27 June 2014
මඟුල්දා ජාතික ඇඳුම අඳින්න ගිහින් ගිනි විජ්ජුම්බරයක් මධ්‍යම පළාතේ ග්‍රාමීය ප්‍රදේශයක උපන් ඔහු අගනුවර රැකියාවට ආවත් හෙළ සිරිත් අත ඇරියේ නැත. අගනුවරින්ම අනාගත සහකාරිය තෝරාගත් ඔහු 26 June 2014
ග්‍රාම නිලධාරි ගෘහමූලික ලැයිස්තු බෙදන්න පොල්ලකුත් රැුගෙන ගිහින් ඡන්දදායකයන් ලියාපදිංචි කිරීම, සංශෝධනය කිරීම සඳහා ගෘහමූලික ලැයිස්තු සම්පූර්ණ කිරීමේ රාජකාරිය පැවරුණ ඔහු රජරට ප්‍රදේශයේ අර්ධ න 25 June 2014
සැමියා නිවෙසට එද්දී බිරිය යාළුවාගේ ඔඩොක්කුවේ ඔවුන් දෙදෙනාම එකම කාර්යාලයක සේවය කරති. ගජ මිතුරෝය. ආවෙ ගියේ එකටය. කෑවෙ බිව්වේද එකටය. හිතවත්කම වැඩිවීමත් සමග යහළුවන් දෙදෙනා ඔවුනො 24 June 2014
තෝසේ හොරා කැමරාවෙන් මාට්ටුවෙලා මිතුරෙක් තෝසේ කඩයකට ගොඩවූයේ කලකින් මුණගැසුණු මිතුරකුද සමගය. ”අපට තෝසේ ගේන්න” පළමු මිතුරා වේටර්ට පැවැසීය. තෝසේ වඬේ ආදිය මේසයට සැ 23 June 2014
උපාධි ඡායාරූපයේ සන්නස වෙනුවට කුඩයක් පසුගිය දා පැවති උපාධි ප්රදානෝත්සවයකදී උපාධි සහතිකය ගත් එක්තරා තරුණියක් අනෙක් සිසු-සිසුවියන් මෙන්ම එම අවස්ථාවේදී සිය ඡුායා 20 June 2014
අෂ්ටක කියන්න ඇවිත් සූර් වී මඟුල් ගෙදර පිස්සු නටලා නගරයේ හෝටලයක පැවැති මඟුල් සාදයක පෝරුවේ චාරිත්‍ර ඉටු කරන්නට පැමිණි ජෝතිෂ්‍යවේදියකු පමණ ඉක්මවා මත්පැන් පානයකොට සිය බිරියගේ කරප 19 June 2014
අලූතින් ගත්ත ක්‍රීම් ගා මූණ නාලූ කරගෙන වෙනදා වෙලාවට සීනුව නාද නොවීම නිසා මඳපමණක් ඇයට අවදිවීම එදින ප්‍රමාද වී තිබුණි. කෙතරම් ප්‍රමාද වුවත් අලංකාරයට මුල් තැන දී කටය 18 June 2014
මඟුල් සාදයේදී සූර්වී පිරිත් නූලක් අතේ බැඳගන්න හදලා ගහේ බඩු කෝප්ප කීපයක් එක හුස්මට බොන පුරුද්දට මංගල සාදයකදී සැර බීම වීදුරු කීපයක් බඩකට පුරා බී පදම උග්‍රවී පිරිත් නූලක් බැඳගැනීමට ස 17 June 2014
දන්සලට ගෙනත් ඉතිරිවූ හාල් කිලෝ 50 අතුරුදන් ගමේ තරුණයෝ පිරිසක් ගම්වාසීන්ගේ ආධාරයෙන් බත් දන්සලක් පැවැත්වූහ. දන්සල විවෘත කළේ පොසොන් පෝයට පසු දිනය. එය පැවැත්වුණේ අහුන්ගල්ල මිද 16 June 2014
ගමට ගිය රන්බඩු වෙළෙන්දෝ තරුණියකට කොකා පෙන්වා පැනයති රත්තරං මාල වළලූ භාණ්ඩ මිලට ගැනීමට වයඹ ප්‍රදේශයේ පිටිසර ගම් ප්‍රදේශයකට ගිය තරුණ වෙළෙන්ඳන් දෙදෙනකු ගම පුරා රන් භාණ්ඩ සොයා ඇවිද 13 June 2014
පියාගේ බීම නවත්වන්න පුතුන්ගෙන් ගිවිසුමක් මත්වතුරට ලොල් වූ තම පියා ගමපුරා ඇවිදිමින් කරන විකාර වලින් තම ආත්ම ගරුත්වය ආරක්ෂාකර ගැනීමට සිතූ ඉහළ රැකියාවල නිරතවූ පුතුන් දෙදෙන 12 June 2014
විවාහයට පසුදාම වින්නඹු සේවිකාවක් නිවෙසට ඇවිත් තරුණයකු විවාහවී මධුසමය ගතකර සිය බිරිය සමඟ තම නිවසට පැමිණි දිනට පසුදා උදයේම වින්නඹු සේවිකාවක් ගෙදරට ආවාය. පුවත්පතක තිබූ දැන්වීමක 11 June 2014
වැරදි වචනය හරියට කිව්වාට සුද්දාගෙන් ඩොලර් 10 ක් තෑගි විදේශිකයෙක් කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලකට පැමිණෙනු දුටු එහි සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියා ‘‘ගුඞ් මෝනින් සර්’’ යැයි ක 10 June 2014
හොරෙන් තෙල් ගැසූ රියැදුරා පොම්පකරු ආයෙත් අන්දලා මුරකරු සහ පොම්ප ක්‍රියාකරු නින්දේ පසුවෙද්දී ඊයේ (08) අලූයම ඉන්ධන පිරවුම්හලකට පැමිණි ත්‍රීරෝද රථයක රියැදුරා ඉන්ධන පොම්පය රැගෙන 09 June 2014
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026