මුහුදුගිය වරෙන්තුකරු අල්ලපු ගෙදර ඇඳයටින් මතුවෙලා මුහුදු යනවා යයි කියමින් අලූයම් කාලයේ නිවෙසින් පිටව ගිය සිය සැමියා දරුවන් සමඟ තමන් වෙසෙන තට්ටු නිවාසයේම යාබද කාමරයේ, කාන්තාවකගේ ඇදයට සිටියදී පොලිසිය විසින් සොයාගත් අපූරු පුවතක් දකුණු පළාතේ මුහුදුබඩ ප්‍රදේශයකින් වාර්තා වේ. 27 September 2017
හිච්චි පුතා ඇවිල්ලා ගිනි ගෙඩියක් දීලා ගාල්ල දිස්ත්‍රික්කයේ ගමක දුප්පත් පවුලක් විය. පවුලේ වැඩිමහල් දියණිය විවාහ වී වෙනම පළාතක ජීවත් වූ අතර නිවෙසේ සිටියේ මව, පියා සහ දහඅට හැවිරිදි දියණිය පමණි. ඇය ද හරිහැටි අධ්‍යාපනයක් ලැබුවේ නැත. මව්පියෝ වතුවල කුලී වැඩ කරමින් එදිනෙදා ජීවිකාව සරිකර ගත්හ. 25 September 2017
උදේ පාන්දරම සැමියාට අමුතු තේ කෝප්පයක් දීලා උදෙන්ම අවදි වූ පොලිස් රාළහාමි අගනුවර රැකියාවට යාමට ලහිලහියේ සූදානම් විය. 21 September 2017
නෝනා කෙනෙක් අන්ධ පුටු වියන්නාටත් පොල්ලක් තියලා අන්ධ පුටු වියන්නෙකු අන්දපු කාන්තාවක් සම්බන්ධව ලූණුගම්වෙහෙරට නුදුරු ගමකින් වාර්තා විය. 20 September 2017
නීතීඥවරිය පැය දෙකක් පොදු වැසිකිළියේ නීතිඥවරියකට දෙපැයක් පොදු වැසිකිළියක් තුළ සිරගතවීමට සිදුවූ අපූරු පුවතක් දකුණු පළාතේ ප්‍රධාන නගරයකින් වාර්තාවේ. 19 September 2017
විදුහලේ කොන්ත්‍රාත් කරන ගමන් පොල් ගෝනියකුත් පන්නලා පාසල් භූමියකින් හොරෙන් කඩාගෙන ගිය පොල් ගෝනියක් පිළිබඳව විදුහල්පතිවරයා කළ සොයා බැලීමකින් පසු එය ආපසු රැගෙන ආ පිරිසක් පිළිබඳව බස්නාහිර පළාතේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 18 September 2017
සෙත් ශාන්තියක් කරගන්න ඇවිත් පූජා වට්ටියේ පඬුරටත් විදලා සෙත් ශාන්තියක් කර ගැනීම සඳහා දේවාලයට පැමිණි බව කපුවාට කියූ තරුණයා කපුවා වැඬේට සූදානම් වන අතරේ පූජා වට්ටියක තිබූ මුදල් සොරාගෙන ගොස් තිබූ සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි දේවාලයකින් අසන්නට ලැබුණි. 14 September 2017
භාෂාව බැරිවෙලා සුද්දන්ට අලූත් නැටුමක් පෙන්නලා විදේශීය භාෂා දැනුම නැතත්, විදේශීය සංචාරකයනට මගපෙන්වන්නන් ලෙස කටයුතු කරමින් සංචාරකයන්ගෙන් කීයක් හෝ ලබා ගැනීමට පුරුදු වූ තරුණයෝ මෙරට සංචාරක පුරවරවල සිටිති. 13 September 2017
රට යන්න ගිය සැමියා ඇඳ යටින් හමුවෙයි පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට කාන්තාවක් විසින් දෙන ලද ඇමතුමකට අනුව කියැවී ඇත්තේ තම නිවසේ නිදන කාමරයේ ඇඳක් යට කිසියම් නාඳුනන පුද්ගලයකු සැඟව සිටින බවකි. 12 September 2017
කුකුළු හඬින් තරුණිය ඔල්මොරොන්දන් වෙලා උදෑසන අවදිවීම සඳහා තබා තිබූ එලාම් ඔරලෝසුවේ කුකුළකුගේ නාදයට ඇත්තම කුකුළකුගේ හඬක් යැයි රැවටුණු තරුණියක සම්බන්ධ පුවතක් බස්නාහිර පැත්තේ ගමකින් වාර්තා වේ. 11 September 2017
හොඳ හෝටලයකින් කන්න ගිහින් ගමටම නෝන්ඩි වෙලා නගරයේ හොඳ හෝටලයකින් කෑම වේලක් කන්නට ගිය අක්කා නගෝ දෙදෙනෙකුට සිද්ධවුණු මතක හිටින පාඩමකි මේ. 08 September 2017
පේ‍්‍රමයට අකුල් හෙලූවාට බෑණා අනාගත මාමාගේ මාලය කඩාගෙන තරුණ ඔහුගේ සිත ආදරය සොයා ගියේය. එසේ ගිය සිත ගමේම පදිංචි තරුණියක් ළඟ නතර විය. 07 September 2017
දේශපාලකයාගේ ගුණ්ඩුවට රැවටුණ පිරිසක් අතිනුත් පාඩුකරගෙන මේ දිනවල පවතින නියඟය හේතුවෙන් පානීය ජලය එක් රැස් කර ගැනීම සඳහා වතුර ටැංකි ලබා ගැනීමට පැමිණෙන ලෙස ප්‍රාදේශීය දේශපාලකයෙක් පැවසීම නිසා සංවිධානයක පිරිසක් ලොරි රථයක්ද කුලියට රැගෙන දුර ගෙවා වතුර ටැංකි රැගෙන ඒමට ගොස් හිස් අතින් දේශපාලන රැස්වීමක කතා අහගෙන සිට නැවත ඒමට සිදු වූ පුවතක් පසුගියදා වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා විය. 06 September 2017
රාජකාරි වේලාවේ හොර ගමනක් ගිිහින් ගුටි කයි ඔහු වතු යායක මුරකරුවෙකි. මත් පැනට අසීමිත ලෙස ලොල් වූ හෙතෙම ඉඩ ලැබුණු හැම විටම වතු යායට නුදුරින් පිහිටි හොර සුරා තිප්පොළට හොර රහසේම ගොස් සූර්වීම සිරිතකි. 05 September 2017
පෙම්වතියගේ මූණ අමතක වී අලි ජංජාලයක වැටිලා හරි හැටි හඳුනාගැනීමට නොහැකි වී තම දුරකථන අංකය දෙවතාවක්ම එකම තරුණියකට දී තම කුළුඳුල් ප්‍රේමය අහිමි කරගත් තරුණයකු පිළිබඳ පුවතක් නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. 04 September 2017
ග්‍රාම නිලධාරීට පාඩමක් උගන්වන්න ගල් ගසා පරිප්පුවක් කයි නියං සහනාධාරලාභී පවුල් ලැයිස්තුවට තම පවුලේ නම ඇතුළත් නොකළේ යැයි කෝපයට පත් පුද්ගලයකු ග්‍රාම නිලධාරි කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල කළ පුවතක් පසුගියදා කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයකින් වාර්තා විය. 01 September 2017
හීනෙන් බයවී ගමම හොල්ලලා දන්කොටුව ප්‍රදේශයේ කාන්තාවක් නින්දෙන් දුටු අනතුරු හීනයක් නිසා කලබල වී අසල්වැසියන් හා නෑදෑ හිතමිතුරන් මහා පාන්දර නැගිට්ටුවා සිදුවූ ජංජාලයක් පසුගියදා වාර්තා විය. 31 August 2017
ආතුරයා ආරූඨ කරන්න ගිහින් ඇදුරා අම්බානක කාලා ආතුරයා ආරූඪ කිරීමට ආයකටු වලින් ඇනීමට ගොස් ආතුරයාගෙන් සහ ඔහුගේ පවුලේ උදවියගෙන් හොඳ හැටි ගුටි කෑ කපුවෙකු පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ ගමකින් වාර්තා වේ. 30 August 2017
පෙරහරේ මොනර නැටුම නැටූ අක්ක නගෝ අමුතු නැටුමකුත් නටලා රුහුණු මාගම් පත්තුවේ ගමක ජීවත් වූ අක්ක නගෝ දෙදෙනෙකි. අක්කාගේ වයස අවුරුදු පහළොවකි. නංගිගේ වයස අවුරුදු දාහතරකි. 29 August 2017
බිරියගේ අනියම් පෙමට ඉඩදී සැමියා දරු දෙදෙනා අරන් ගෙදර එයි පුරුෂයා හා දරුවන් දෙදෙනා සමග රාත්‍රියේ නිදා සිට අලුයම් කාලයේ අනියම් පුරුෂයෙකු සමග පැනගොස් සිටි කාන්තාවක පුරුෂයා විසින් අනියම් පුරුෂයාටම බාරදුන් බව වැලිගම පොලිසිය පවසයි. 28 August 2017
නෝනාගේ කලින් විවාහ සහතික තුනක් සැමියාට අහුවෙලා මේ වනවිට ඇයගේ වයස අවුරුදු විසි අටකි. රූමත්ය. නිතරම රූපලාවන්යි උපකරණ ද පාවිච්චි කළාය. බාලවයසේ සිටම නිල් චිතර ස පටිවලට ද ඇබ්බැහි වූ ඇය වයස දාහතේදී කොළඹ පරි කදේශයේ තරුණයෙකු හා විවාහ වූවාය. එසේ විවාහ වූයේ 2005 වසරේය. එම විවාහයෙන් ඇය දරුවකු පරුද සූත කළාය. 25 August 2017
මළ ගේක යන්න ගිහින් රැුයක් තිස්සේ අබලන් බසයක නිදාගෙන ධාවනය නොවන අබලන් බස් රථයකට බීමතින් නැග එය ධාවනය වනතුරු පැය ගණනක් බලා සිටි සිවු දෙනකු පිළිබඳ පුවතක් අනුරාධපුරය නගරයට නුදුරු ප්‍රදේශයකින් වාර්තාවේ. 24 August 2017
මිනිය ගෙනෙද්දී රියෙන් නැගුණු ශබ්දයෙන් රියැදුරුට එලොව පොල් පෙනිලා මියගිය පුද්ගලයකුගේ සිරුර ගාල්ල කරාපිටිය රෝහලේ සිට රැුගෙන ඒමට සිදුව තිබූ බැවින් අවමංගල රථයක් ඒ සඳහා පිටත් කරන ලදී. 23 August 2017
තෑග්ගක් ගන්න පැය 24ක් නොකඩවා ගුවන්විදුලිය අහලා තමන්ට ගුවන් විදුලි නාලිකාවකින් ත්‍යාගයක් ලැබුණු බවට වූ ව්‍යාජ ඇමතුමක් හේතුවෙන් එක දිගට පැය 24ක් ගුවන් විදුලිය ශ්‍රවණය කළ තරුණියක් සම්බන්ධ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 22 August 2017
පිපික්‍ඳ්ඤා කිලෝව 25 ට දී 180 ට මිලට අරන් පිපික්‍ඳ්ඤා කිලෝව රුපියල් 25 බැගින් අලෙවි කළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ ව්‍යාපාරිකයකුට පිපික්‍ඳ්ඤා කිලෝවක් රුපියල් 180 කට මිලදී ගැනීමට වූ සිද්ධියක් මාතලේ පොදු වෙළඳ සංකීර්ණයෙන් වාර්තා විය. 21 August 2017
මඟුලට ලැබුණ තෑග්ගේ හිඟය පොලියත් එක්ක ඉල්ලලා හිතවත් අයකුගේ මඟුල් කෑමට ගොස් දුන් ගණනට අඩු මුදලක් තමන්ගේ දුවගේ කොටහළු මඟුල් දා දීම නිසා කෝපයට පත් කාන්තාවක අඩු මුදල ඉල්ලා අසල් වැසියාගේ නිවෙසට යෑමේ සිද්ධියක් බළපිටියෙන් වාර්තා වේ. 18 August 2017
ගෙයක් බිඳ හිස්අතින් යද්දී බිත්තිවල පෝස්ටරුත් අලවලා පදිංචිකරුවන් නිවෙසේ නොසිටි රාත්‍රියක නිවෙසට ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් එම නිවෙසේ රණ්භාණ්ඩ හෝ මුදල් කිසිවක් සොරා ගැනීමට නොහැකි වූ නිසා කෝපයට පත්ව නිවැසියන්ට අපහාසවන අයුරින් දැන්වීම් කීපයක් ලියා නිවෙසේ බිත්තියක හා ගේට්ටුවේ අලවා ගොස් තිබූ පුවතක් වාර්තා වෙන්නේ වයඹ පළාතේ එක්තර ගම්මානයකිනි. 17 August 2017
සාදය නිමවී කනත්තක රැය පහන්කර යතුරු පැදියත් දමා ගෙදර ඇවිත් සාදයක් සඳහා ගිය ග්‍රාම නිලධාරියකු යහළුවන් සමඟ මධුවිත පානය කරද්දී රාත්‍රී 11 ද පසුවී තිබුණි. මොහු බමන මතින් තම යතුරුපැදියෙන් නිවස බලා යාමට පිටත්වී තිබෙන අතර එහිදී ඔහුට නිවස සොයා ගැනීමට නොහැකිවී කනත්තකට ගොස් ඇත. 16 August 2017
සපා කෑ සර්පයා පෙට්ටියක දමාගෙන පැමිණ රෝහලේ යකා නටලා මැදියම් රැයේ පදමට වෙරි වී නිවෙස බලා යමින් සිටියදී සර්පයෙකු දෂ්ඨ කළ පුද්ගලයකු, එම සර්පයා ටින් එකක දමාගෙන රෝහලකට පැමිණ සර්පයා ප්‍රදර්ශනය කරමින් රෝහල තුළ යකා නටන්නට වූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා විය. 15 August 2017
රිය අනතුරින් පසු එරොප්පේ වචන කතා කරන්න ගිහින් ජංජාලයක් යුරෝපීය රටක වචන උච්චාරණයක් ලංකාවේදී භාවිතා කරන්න ගොස් සිදුවූ අපූරු ජංජාලයක් පිළිබඳව සිදුවීමක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය. 14 August 2017
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026