ලැබෙන්නත් කලින් වඩු කට්ටලය උකස් කරලා
රජයේ එක්තරා ව්‍යාපෘතියක් හරහා ප්‍රදේශයේ වඩු කාර්මිකයින් වෙත නොමිලයේ ලබා දීමට නියමිත රුපියල් 30,000ක් පමණ වටිනා වඩු ආම්පන්න කට්ටලයක් සඳහා ඉල්ලූම් කළ පුද්ගලයකු එම භාණ්ඩ කට්ටලය ලැබෙන්නටත් පෙර එය උකසට තබා අරක්කු පානය කළ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා විය.