තුඹ කරවිලෙන් ආණමඩුවේ වගාකරුවෝ රැසක් ගොඩ බෝ නොවන සහ බෝ වන රෝග රැසකට ඖෂධයක් සේම රසවත් ව්‍යාංජනයක් වන තුඹ කරවිල වගාවෙන් මේ වන විට ආණමඩුව සහ මහකුඹුක්කඩවල ගම්මාන රැසක වගාකරුවන්ගේ අතමිට සරුවී තිබේ. 18 September 2019
ශ්‍රිලන්කන් ගුවන් සේවයට සම්මානයක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය දරන ලද උත්සාහයට ඇපෙක්ස් ගෝලීය සම්මානය හිමි වී තිබේ . 18 September 2019
කුඩා වාහනයක මිල ලක්ෂ එකහමාරකින් ඉහළ ගිහින් රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හා ජපන් යෙන් එකක මිල වරින්වර ඉහළයාමත් සමගම, සෑම කුඩා වාහනයකම මිල ගණන් ගත වූ මාස දෙක තුළ රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ ගොස් ඇති බවද, මේ හේතුවෙන් වාහන ආනයනය ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 12 September 2019
අඩු වියදමින් 5 කට යා හැකි ජීප් රියක් රුපියල් 55,000 ක වියදමකින් පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි ජීප් රථ නිපදවන අපූරු කාර්මිකයකු පිළිබඳ පුවතක් ගලේවෙල ගල්බොක්කයාය දුෂ්කර ගම්මානයකින් වාර්තා වේ. 08 September 2019
‘කැබූ’ නමින් නව මෘදුකාංගයක් රටේ ආර්ථික මට්ටම ඉහළට ඔසවා දැමීමට සහාය ලබාදීමක් ලෙසින් කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ නිර්මාණයක් වන ‘කැබූ’ මෘදුකාංගය හඳුන්වාදීම අද (6) කොළඹ දී සිදු කෙරිණි. 06 September 2019
අස්වැන්න සරු වුණත් නවගත්තේගම පැණි දොඩම් වලට මිලක් නෑ නවගත්තේගම පැණි දොඩම් අස්වැන්න මෙවර සරුවී තිබුණද ඒ සඳහා සාධාරණ මිලක් නොමැති බව දොඩම් වගාවේ නිරත නවගත්තේගම කාන්තාවන් පිරිසක් මැසිවිලි නගති. 04 September 2019
විදේශවල මෙරට කුළුබඩු අලෙවි කරන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ කුළු බඩු ගෝලීය වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව විදේශවල මෙරට කුළුබඩු අලෙවි කරන මධ්‍යස්ථාන ආරම්භ කරන බවත් එහි පළමුවැන්න ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර දී ආරම්භ කරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවැසීය. 04 September 2019
සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් විදේශ සංචාරකයින් 143,187 ඉකුත් මාසයේදි පැමිණ ඇති අතර එය ජුලි මාසයට වඩා 27,486 ක වැඩිවීමක් බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති යොහාන් ජයරත්න මහතා අද (04) පැවසීය. 04 September 2019
සංචාරක කර්මාන්තකරුවන්ගේ බලපත් අලුත් කිරීම හෙට සිට සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන්ගේ බලපත්‍ර අලූත් කිරිමේ එක්දින සේවාව හෙට (05) සිට ආරම්භ වන බව සංචාරක, වනජීවි හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (04) පැවසීය. 04 September 2019
මහජන බැංකුව පෞද්ගලීකරණය වෙන්නේ නෑ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත හරහා එම බැංකුව කිසිදු අයුරකින්වත් පෞද්ගලීකරණය නොවන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 September 2019
‘යෝධ පිම්මකට - කුඩා පියවරක්’ පුද්ගල ආදායම පිළිබඳව පූර්ණතා පදනම සංවිධානය කරන විශේෂ සමුළුවක් හෙට 30 වැනිදා සවස 5.00ට කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපාය මාර්ගික අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ මේ ලිපිය. ඒ නිමිත්තෙනි. 29 August 2019
දකුණේ ශාන්තිකර්ම ඇසුරින් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් දකුණු පළාතට ආවේණික බලිතොවිල්, ගම්මඩු ශාන්ති කර්ම සංචාරකයින් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බැව් රුහුණු සංචාරක කාර්යාංශය පවසයි. 29 August 2019
පරිසර හිතකාමීව නිපදවන කුළුබඩු සඳහා නොමිලේ ගැප් සහතික කුළුබඩු සඳහා ජාත්‍යන්තරව පිළිගත් GAP සහතික (යහපත් කෘෂිකාර්මික පිළිවෙත් භාවිත කළ බවට සහතික) නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රථම වරට ආරම්භ කර ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්යක්ෂ ජනක ලින්දර මහතා පැවසීය. 28 August 2019
රටවල් 48ක සංචාරකයන්ට ගාස්තු රහිත වීසා සමඟ ලංකාවට ඒමට අවසර සංචාරකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව රටවල් 48 ක සංචාරකයන්ට වීසා ගාස්තු රහිතව මෙරටට පැමිණීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බව සංචාරක, වනජීවි හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (28) පැවසීය. 28 August 2019
‘ආර්ථික වර්ධන වේගය සියයට 3.1 ක් බලාපොරොත්තු වෙනවා’ මේ වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3.1ක් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (23) පැවැසීය. 23 August 2019
කුළු බඩුවල ගුණාත්මක බව පරීක්ෂාවට දිවයින පුරා විද්‍යාගාර 90ක් කුළුබඩුවල ගුණාත්මක භාවය පරීක්ෂා කර තත්ත්ව සහතික නිකුත් කිරීම සඳහා ’මිනි ලැබ්’ නමින් කුඩා විද්‍යාගාර 90ක් දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙනතිබේ. 22 August 2019
මහේන්ද්‍රා කම්හල විවෘත කිරීම අගමැති සුරතින් මතුගම වැලිපැන්නේ මහේන්ද්‍රා මෝටර් රථ එකලස් කිරීමේ කම්හල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) නිල වශයෙන් විවෘත විය. 17 August 2019
කජු මිල පහත වැටීමෙන් වනාතවිල්ලුවේ කජු කර්මාන්තය අර්බුදයක වනාතවිල්ලුව විජයපුර කජු අස්වනු මිල පහත වැටීම හේතුවෙන් ඒවා අලෙවි කරගැනීමට නොහැකිව තමන් දැඩි අර්බුදයකට පත්ව සිටින බව කජු කර්මාන්තයේ නිරතව සිටින කාන්තාවෝ පවසති 16 August 2019
සූර්ය පැනල නිෂ්පාදනයට පහසුකම් සැපයීමේ පුහුණු වැඩසටහනක් සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අධ්‍යාපනික පුහුණු වැඩසටහනක් රජය මඟින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. 08 August 2019
ඉහළ වටිනාකමක් ඇති නිල් ආරුනූල් මාණික්‍ය මහජන ප්‍රදර්ශනයට ලොව වැඩිම වාණිජ වටිනාකමකින් සමන්විත බව කියන නිල් ආරුනූල් මාණික්‍යය මහනුවර, පේරාදෙණිය පාරේ අංක 676 පිහිටි ස්ථානයේ මේ දිනවල මහජන ප්‍රදර්ශනයට තබා ඇත. 08 August 2019
අපනයන ගම්මාන 5000 ක් ඉදිකිරීමට යයි විදේශ වෙළඳපොළ ඉලක්ක කර රට තුළ අපනයන ගම්මාන 5000 ක් ඇති කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රථමික කර්මාණ්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා කොළඹදී පැවසීය. 08 August 2019
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් තැන්පතු පොළියේ වෙනසක් නෑ වාණිජ බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබාදෙන 15%ක ස්ථාවර තැන්පතු පොලී අනුපාතයේ කිසිදු වෙනසක් කර නැතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 05 August 2019
හම්බන්තොට වරායට ස්විට්සර්ලන්තයෙන් තත්ත්ව සහතිකයක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි තත්ත්ව සහතිකකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය මගින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය, සෞඛ්‍ය සහ ආරක්ෂිත කළමනාකරණ පද්ධතියක් සහිත ශ්‍රී ලංකාවේ පළමු වරාය ලෙස හඳුනාගෙන ඇත. 01 August 2019
පොල් මිල පහත වැටීමෙන් වගාකරුවන් අර්බුදයක මාස කිහිපයක සිට පොල් මිල පහත වැටීමෙන් තමන් අර්බුදයකට ලක්ව සිටින බව වගාකරුවෝ පවසති. 31 July 2019
උඳු බද්ද ඉහළට පියලි රහිත ආනයනික සුදු උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 400 දක්වා ඉහළ දැමීමට කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 30 July 2019
ශ්‍රී ලංකාවේ ‘තේ’ ඉල්ලුම පහළ බසී ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා යුරෝපීය රටවලින් නිකුත් කර තිබු ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කිරිම නිසා යුරෝපිය රටවල ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා පවතින ඉල්ලුම පහළ වැටී ඇති බව උඩරට තේ වතු සමාගම්වල විධායක නිලධාරීහු පවසති. 29 July 2019
දිවයින පුරා ශීතාගාර 100ක් එළවළු සහ පලතුරු කල් තබා ගැනීමට යොදාගැනෙන ශීතාගාර 100ක් රටපුරා ඉදිකිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. 29 July 2019
ලංකාවට පැමිණෙන චීන සංචාරකයින්ට ලබාදෙන පහසුකම් ප්‍රමාණවත් නෑ ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයින්ට ශ්‍රී ලංකාව විසින් ලබාදෙන පහසුකම් ප්‍රමාණවත් නොමැති වීම හා එම චීන සංචාරකයින් භාෂාමය ගැටලුවට මුහුණ පාන බව ශ්‍රී ලංකාවේ චීන තනාපති ෂෙංග් ෂුවැංග් මහතා විසින් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට පෙන්වා දී ඇත. 23 July 2019
බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දමන බව කෘෂි ඇමති කියයි දේශීය බඩ ඉරිඟු ගොවියා ශක්තිමත් කිරීම සඳහා දැනට බඩ ඉරිඟු කිලෝවක් සඳහා පවතින මිල රුපියල් 5 කින් ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර තන්තිරිමලයේදී අද(21) පැවසීය. 21 July 2019
කන්නෙලිය වනාන්තරය ආශ්රිත නිවාසවල සංචාරකයින්ට නවාතැන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කන්නෙලිය වනාන්තරය ආශ්රිත නිවාසවලට සංචාරකයින් නතරකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ගාලු දිසා වන නිලධාරි මොහාන් හිනටිගල මහතා පැවසීය. 21 July 2019
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026