සැප්තැම්බර් තේ ඵලදාව ඉහළට හිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ තේ පලදාව සියයට 27.6කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි. 23 October 2017
ඉලෙක්ට්‍රොනික වෛද්‍යවරයෙක් විය හැකි ‘ඇපල්’ අත් ඔරලෝසුව ලෝක ප්‍රකට ඇපල් සමාගම විසින් සිය ඇපල් අත් ඔරලෝසු මාලාවේ තුන්වන පරම්පරාව එළිදැක්වීමත් සමගින් මෙම අත්ඔරලෝසු භාවිතා කරන්නන්ට ඉලෙක්ට්‍රොනික වෛද්‍යවරයකු ලෙස ළඟ තබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ. 23 October 2017
දකුණු ආසියාවේ වසරේ මහ බැංකු අධීපති කුමාරස්වාමි ‘ග්ලෝබල් කැපිටල්’ සඟරාව විසින් දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කරනු ලැබ තිබේ. 17 October 2017
රාජ්‍ය - පෞද්ගලික හවුල් ආකෘති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සම්මත කරගත් ඌන උපයෝජන පනත වෙනුවට රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘති හඳුන්වා දීම කෙරෙහි වත්මන් ආණ්ඩුව අවධානය යොමු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා බ්‍රහස්පතින්දා (12) පැවැසීය. 14 October 2017
ලංකාවේ තිබුණේ ධනවාදී ආර්ථිකයක් නොවේ කිසිදු අවස්ථාවකදී ශ්‍රී ලංකාව තුළ ධනවාදී ආර්ථික ක්‍රමවේදයක් නොපැවැති බවත් පැවැතුණේ ආධිරාජ්යාවාදී ආර්ථික ක්‍රමයක් බවත් ‘ඇඞ්වොකාටා’ ආර්ථික සමුළුවේ පළමු සැසියේදී අදහස් දක්වමින් පර්යේෂක විනෝද් මුණසිංහ මහතා පැවැසීය. 12 October 2017
ආර්ථික නිදහස සමුළුව අද අරැඹෙයි ඇඩ්වොකාටා ආයතතනය සංවිධානය කරන ‘ආර්ථික නිදහස’ සමුළුව අද (11) පස්වරුවේ කොළඹ නිපෝන් හෝටලයේදී ආරම්භ වීමට නියමිතය. 11 October 2017
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තරු හතරක් ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ තම ගුවන් සේවාවට තව කීර්තියක් අත්පත් කරගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ‘ගුවන් මගීන්ගේ අත්දැකීම් පිළිබඳ සංවිධානය (ඇපෙක්ස්) වෙතින් තරු හතරක් හිමි කරගැනීමට ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමත්ව ඇත. 30 September 2017
‘සංචාරක කර්මාන්තයේ ප්රමුඛ වසර 2020යි‘ වසර 2020 මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛතම වසර බවට පත් කිරීමට ආණ්ඩුව සැලැසුම් කර තිබේ. 26 September 2017
දකුණූ ආසියාවේ ප්‍රථම සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරය ලංකාවට දකුණු ආසියාවේ පළමු සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ගිවිසුමකට එළැඹ තිබේ. 26 September 2017
ගොවි රක්ෂණ මණ්ඩලයෙන් වාහන රක්ෂණයක් කෘෂිකාර්මික හා ගොවි රක්ෂණ මණ්ඩලය මගින් මේ වන විට කෘෂි උපකරණ රක්ෂණ ක්‍රමය යටතේ තෙවන පාර්ශ්‍රවයේ මෝටර් රථ රක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කොට ඇත. 26 September 2017
අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 7.9ක් දක්වා ඉහළට ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්යමය පදනම මත අගෝස්තු මාසයේදී සියයට 7.9ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 25 September 2017
තෙල් ප්‍රවාහනයට දුම්රිය යොදාගැනීම අවධානයට බවුසර් වලින් ඉන්ධන බෙදාහැරීම වෙනුවට දුම්රියෙන් ඉන්ධන බෙදාහැරීම ලාභදායි වන බැවින් ඉදිරියේ දී ඉන්ධන බෙදාහැරීම දුම්රියෙන් සිදුකිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය. 25 September 2017
ආර්ථික සංවර්ධනයට නව නීති ආර්ථික සංවර්ධනය උදෙසා ඉදිරියේදී නව නීති සහ රෙගුලාසි කිහිපයක් ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) ප්‍රකාශ කළේය. 20 September 2017
මුල් මාස හයේ තේ අපනයනය වැඩි වෙලා මේ වසරේ මුල් මාස හයක කාලයේදී තේ අපනයන සියයට 17.8කින් වර්ධනය වී තිබේ. තේ අපනයන පරිමාව සියයට 9.5කින් පහළ ගියද ඉහළ මිල ගණන් නිසා තේ අපනයන වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා සඳහන් කරයි. 20 September 2017
2016ට වඩා මෙම වසරේ සේවා අංශයේ වර්ධනයක් මෙම වසරේ දෙවැනි කාර්තුවේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය 4.0%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි. 19 September 2017
නව තාක්ෂණික ස්මාර්ට් දුරකථනයක් නවතම ජංගම දුරකථන මාදිලි පෙළක් ළඟදීම ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ලොව ප්‍රමුඛතම තාක්ෂණ සන්නාමයක් වන ඔපෝ සැලසුම් කර ඇත. 18 September 2017
මුහුදු ආහාර අපනයනය වැඩිවෙලා මේ වසරේ මුල් මාස හයක කාලයේදී මුහුදු ආහාර අපනයන සියයට 40.3කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 18 September 2017
වසර දෙකක් ඇතුළත ලුණු ආනයනය නවතයි ඉදිරි වසර දෙකක කාලය තුළ දි ලුණු ආනයනය කිරීම නවතා දමා රටටම අවශ්‍ය තරමට ලුණූ ලබා දීමට අලිමංකඩ හා මන්නාරම ලුණු ලේවායන් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිලිබඳ අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා පවසයි. 17 September 2017
පොකට්ටුවේ රැගෙන යාහැකි පරිසර හිතකාමී බෑගයක් කැලණිය සරසවියේ තිරසර විසඳුම් මධ්‍යස්ථාන විසින් පොකැට්ටුවේ දමාගෙන යාහැකි පරිසර හිතකාමී බෑගයක් හඳුන්වාදී තිබේ. එය සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයකුගේ පොකැට්ටුවෙන් බාගයක පමණ ප්‍රමාණයක බහාලිය හැකිය. 15 September 2017
ලාංකික ශ්‍රමිකයින් ගැන බහරේන් ඇමතිගෙන් පැසසුම් බහරේනයේ සේවය කරන ශී‍්‍ර ලාංකික සේවයකයන්ගේ සේවය පිළිබඳව එරට කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍ය ජමීල් බින් මොහමඞ් මහතා ශ්‍රී ලංකා අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය හමුවේ ප්‍රසංශාව පළ කළේය. 14 September 2017
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලදී සහයෝගීත්වයෙන් කටයුතු කිරීම උදෙසා ‘ග්ලෝබල් කම්පැක්ට් නෙට්වර්ක් ශ්‍රී ලංකා (යු.එන්.ජී.සී) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ. 13 September 2017
නවීන ධීවර යාත්‍රා දෙකක් දික්ඕවිටට ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත විය ගැකි නවීන තාක්ෂණයෙන් යුත් ශ්‍රී ලංකාව වෙනුවෙන්ම නිර්මාණය කර නිපදවන ලද ප්‍රථම යාත්‍රා දෙක දික්ඕවිට ධීවර වරායට ළඟාවිය. 11 September 2017
ජුනි අවසානයේ සංචිතය බිලියන 7 ක් ජූනි මාසය අවසාන වනවිට සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 07 September 2017
ජාතික රජයේ 2025 පොහොසත් රටක් එළිදැක්වුණ වගයි ජාතික රජයේ ‘2025 - පොහොසත් රටක්’ දැක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති අභිමානවත් උත්සවයකදී එළිදැක්විණි. 07 September 2017
ලංකාවෙන් මුරුසි රාජ්‍යයට ධීවර බෝට්ටු ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ධීවර හා ගිලන් සේවා බෝට්ටු මිලදී ගැනීමට මුරුසි රාජ්‍යය එකඟත්වය පළ කර තිබේ. 06 September 2017
අපේ ආර්ථික ප්‍රතිපත්තිය එකයි දේශපාලන ප්‍රතිපත්ති කුමක් වුවත් එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුව ‘ජාතික එකමුතුව සහ ආර්ථිකය ප්‍රතිපත්තිය’ සම්බන්ධයෙන් දරන ස්ථාවරය කිසිදු අවස්ථාවක වෙනස් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 06 September 2017
ශ්‍රීලංකන් නමින් ව්‍යාජ සමීක්ෂණයක් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ගුවන් සේවා සමීක්ෂණයක් සිදුවන බවත් තම සමාගම එවැනි ප්‍රවේශ පත්‍ර ලබාදීමක් සිදු නොකරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි. 04 September 2017
තහනම් පොලිතීන් වෙනුවට ආදේශකයක් රජය මගින් පොලිතීන් භාවිතය තහනම් කොට ඇති පසුබිමක නොදිරන පොලිතීන් වෙනුවට ආදේශකයක් ලෙස දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් කෙටි කලකින් දිරාපත්වන දැනට පොලිතීන් වශයෙන් භාවිතයේ පවතින සෑම වර්ගයක්ම නිෂ්පාදනය කිරීමට වරලත් සිවිල් ඉංජිනේරුවරයකු වන අමිල් ප්‍රියන්ත මහතා සමත්ව ඇත. 01 September 2017
2017 වසරේ වියදම් කපා හැරේ අයවැය ඉලක්ක සපුරා ගැනීම සඳහා 2017 වසරේ වියදම් කපා හරින බව මුදල් අමාත්‍යාංශය ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. 31 August 2017
රාජ්‍ය ආදායම සියයට 09කින් ඉහළට මේ වසරේ දෙවැනි කාර්තුවේදී රාජ්‍ය ආදායම 9%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. 31 August 2017
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026