ආර්ථිකය නැංවීමට අලූත් නීති ගේනවා - අගමැති රටේ ආර්ථිකය නැංවීමට අලූත් නීති අණ පනත් හඳුන්වා දෙන බවත් රාජ්‍ය ඉඩම් බැංකුවක් හා ආයෝජන කලාප ඇති කිරීමට තව පනත් දෙකක් ඉදිරිපත් කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 04 July 2017
ඉන්දීය පාවහන් කම්හල ශ්‍රී ලංකාවට එපාලු ඉන්දියාවේ පිහිටි දැවැන්ත පාවහන් කම්හලට ශ්‍රී ලංකාවේ වෙළඳපල සඳහා පාවහන් නිෂ්පාදනය කිරීමට ආයෝජන මණ්ඩල පහසුකම් සහිතව අවසර දීමෙන් ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයට මරු පහරක් වදින බව ශ්‍රී ලංකා සම්භාන්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී.ජී.ඩී. නිමලසිරි මහතා පවසයි. 02 July 2017
ශ්‍රී ලංකා ක්‍රිකට් ස්මාර්ට්ෆෝන් සහකරු හුවාවි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන ‘හුවාවි‘ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලලත් ස්මාර්ට්ෆෝන් සහකරු බවට පත්වෙයි. 24 June 2017
ශ්‍රී ලන්කන් මිලදී ගන්නේ නෑ-එමිරේට්ස් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හෝ ලොව වෙනත් කිසිදු ගුවන් සමාගමක් හෝ මිලදී ගැනීමට සැලැසුම් කර නැතැයි එමිරේට්ස් ගුවන් සමාගම පවසයි. 22 June 2017
‘ඉන්කෝ 2017‘ කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹදී සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය සංවිධානය කරන ‘ඉන්කෝ 2017‘ කර්මාන්ත ප්‍රදර්ශනය ජූනි 23, 24 හා 25 දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය. 21 June 2017
පළමු කාර්තුවේ සියයට 3.8ක වර්ධනයක් මෙම වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සිසයට 3.8ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 20 June 2017
ආර්ථිකයට විණ කළ සය මසක් මෙම වසරේ හරි අඩක් නිමාවන මේ මොහොතේ 2017 සඳහා පුරෝකථනය කළ ආර්ථික දැක්ම සාක්ෂාත් කර ගැනීමට උපකාරී වූ සිදුවීම් වලට වඩා අපට අසන්නට, දකින්න ලැබුණේ ආර්ථිකයට විණ කරන පුවත්මය. 20 June 2017
ඇළ මාර්ග ඔස්සේ ප්‍රවාහන පද්ධතියක් සකස් කිරීමට ටෙන්ඩර් කැඳවයි කොළඹ නගරයේ ඇළ මාර්ග හරහා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ මගී ප්‍රවාහන යාත්‍රා පද්ධතියක් සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට මහ නගර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ජූලි 24 වැනිදා ටෙන්ඩර් කැඳවීම අවසන් වන බවත් තෝරාගන්නා ආයෝජකයන් සති 9ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 19 June 2017
‘ජාතික ආණ්ඩුවෙන් පසු ශ්‍රීලංකන් පාඩුව අඩු වෙලා‘ ජාතික ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ පාඩුව ක්‍රමිකව අඩු වී ඇතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 14 June 2017
මහා පරිමාණ හෝටල් ජාලයකට MMBL පාත්ෆයින්ඩර් සහ අයි.ටී.සී. ගිවිසුමක එම්.එම්.බි.එල් පාතෆයින්ඩර් සමූහ ව්‍යාපාරයට අයත් ලෙෂර් හෝල්ඩිංස් පෞද්ගලික සමාගම හා ඉන්දියාවේ අයි.ටී.සී හෝටල් සමුහයේ මෙරට ව්‍යවසායකයන් වන වෙල්කම් ලංකා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. මෙම ගිවිසුම අනුව දිවයිනපුරා ස්ථාන ගණනාවක මධ්‍ය පරිමාණ සංචාරක හෝටල් ජාලයක් ආරම්භ කරන්නට පසුබිම සකස් කෙරේ. 13 June 2017
මහා පරිමාණ හෝටල් ජාලයකට MMBL පාත්ෆයින්ඩර් සහ අයි.ටී.සී. ගිවිසුමක එම්.එම්.බි.එල් පාතෆයින්ඩර් සමූහ ව්‍යාපාරයට අයත් ලෙෂර් හෝල්ඩිංස් පෞද්ගලික සමාගම හා ඉන්දියාවේ අයි.ටී.සී හෝටල් සමුහයේ මෙරට ව්‍යවසායකයන් වන වෙල්කම් ලංකා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. මෙම ගිවිසුම අනුව දිවයිනපුරා ස්ථාන ගණනාවක මධ්‍ය පරිමාණ සංචාරක හෝටල් ජාලයක් ආරම්භ කරන්නට පසුබිම සකස් කෙරේ. 13 June 2017
ලංකාවේ ව්‍යාපාර වලට සෞදි අරමුදලෙන් ණය සෞදි අරාබියෙන් අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරවලට ණය පහසුකම් දීමට සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල තීරණය කර තිබෙන බව ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියයි. 13 June 2017
මැයි මාසයේ සංචාරක පැමිණීම් පහළ ගිහින් ඉකුත් වසර හා සැසඳීමේදී මැයි මාසයේ සංචාරක පැමිණීම් සියයට 2.5කින් 121,981ක් දක්වා පහත වැටිණි. මැයි මාසයේදී චීන සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබීම සුවිශේෂී කරුණක් වූ අතර මැයි මස අගදී රාමදාන් උපවාස සමය ආරම්භ වීම නිසා ඉස්ලාමීය රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ අඩුවක් දක්නට ලැබුණු බව ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. 13 June 2017
රක්ෂණයක් නොමැති අයට ජාතික ස්වාභාවික ආපදා රක්ෂණයේ ආවරණය රක්ෂණයක් නොමැති සියලූ ශී‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් රජය මෑතකදී හඳුන්වාදුන් ජාතික ස්වභාවික ආපදා රක්ෂණය එවැන්නක් ලොව හඳුන්වාදුන් පළමු අවස්ථාව ලෙස සැලකෙන අතර එම රක්ෂණය හඳුන්වාදෙන ලද්දේ (Cresent Global) සමාගමේ උසස් මට්ටමේ ප්‍රති ආරක්ෂණ ආවරණ හා සහායෙන් වන අතර එය මේ වනවිටත් රටට විශාල ආශීර්වාදයක් බවට පත්ව ඇතැයි එම සමාගම කියයි. 13 June 2017
ආනයනික සිනි සඳහා වන බද්ද 10 කින් ඉහළට ආනයනික සීනි කිලෝවක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 13 සිට රුපියල් 23 දක්වා රුපියල් 10 කින් වැඩි කළ ද සීනි සිල්ලර මිලේ කිසිදු වැඩිවිමක් සිදු නොවන බවද මුදල් අමාත්‍යාංශය පවසයි. 07 June 2017
දෝහා කටාර් වෙත ශ්‍රී ලන්කන් ගුවන් ගමන් දිගටම මැදපෙරදිග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අර්බුදය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන්වලට කිසිදු බලපෑමක් නැතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය කියයි. එමෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි. 06 June 2017
කටාර් ගුවන් යානාවලට සෞදි-ඊජිප්තු ගුවන තහනම් කටාර් ගුවන් යානාවලට තම ගුවන් සීමාව තහනම් කිරිමට සෞදි අරාබිය සහ ඊජිප්තුව පියවර ගෙන තිබේ. 06 June 2017
කටාර් රියාල් මාරු නොකිරීමෙන් ශ්‍රී ලාංකිකයන් අමාරුවේ කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් අද (6) සිට කටාර් රියාල් මාරු නොකිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී තිබේ . 06 June 2017
ත්‍රී රෝද රථ ලියාපදිංචිය මාසයෙන් මාසය ඉහළට ත්‍රී රෝද රථ ලියාපදිංචිය මාසයෙන් මාසයට ඉහළ යමින් පවතී. ත්‍රී රෝද රථ හා ට්‍රැක්ටර් හැරැණු විට අනෙකුත් සියලුම වාහන ලියාපදිංචිය මාර්තු මාසයට වඩා අප්‍රේල් මාසයේදී ප්‍රමාණාත්මකව අඩු වී ඇත. 05 June 2017
එරාන්ගෙන් ආයෝජකයන්ට ආරාධනා ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාර අවස්ථාවලින් ලාබ ලැබීමට ලාංකීය හා විදේශීය අයෝජන සමාගම්වලට ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. වික්‍රමරත්න මහතා දිවුරුම් දීමේදී වෙළෙඳ ගිවිසුම් ඉදිරියට පවත්වාගෙන යන බවට හා ක්ෂේත්රයේ පාර්ශවකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරන බව පොරොන්දු දුන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කටුයුතුවලට සමාන බවක්ද පෙනෙන්නට තිබේ. 02 June 2017
ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් වෙයි කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයෙන් පෝෂණය වන ගිනිගත්හේනේ පිහිටි ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධය කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ ලේකම් එස්. සරවනබවන් මහතා පවසයි. 15 May 2017
කොළඹ - බරණැස අතර ගුවන් සේවයක් කොළඹ සිට භාරතයේ වාරානාසී දක්වා ගුවන් සේවයක් අරඹන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. 12 May 2017
විදේශ විනිමය පාලන පනත සංශෝධනය නරින්ට කුකුළන් බාරදීමක් විදේශ විනිමය පාලන පනත සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවුණත් මේ තුළින් මුදල් විසුද්ධිකරණයට හා විදේශ වෙළෙඳපොළ දේශපාලනීකරණයට ලක්වීම සිදුවන හෙයින් මෙය නරීන්ට කුකුළන් භාරදීමකට සමාන වෙනවා යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පැවසිය. 10 May 2017
යුරෝපා සංගමයෙන් කෝටි 700 ක් ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා දළ වශයෙන් රුපියල් බිලියන 7කට ආසන්න මුදලක් (යුරෝ මිලියන 42ක්) ලබාදීමට යුරෝපා සංගමය අනුමැතිය දී තිබේ. 05 May 2017
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල - ශ්‍රී ලංකාව මාණ්ඩලික මට්ටමේ එකඟතාවක තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලැස්මේ සහය සහිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ කෙරුණු දෙවන සමාලෝචනයේදී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ. 04 May 2017
ශ්‍රී ලංකාව - ඉන්දියාව මහාමාර්ගයකින් සම්බන්ධ කිරීමේ සාකච්ඡා ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කරමින් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව ඉන්දියාවේ මහාමාර්ග හා නාවික කටයුතු පිළිබඳ ඇමති ගද්කාරී මහතා ට්විටර් පණිවුඩයක් ඔස්සේ ප්‍රකාශ කරයි. 27 April 2017
මඩකලපුවේ කජු නිෂ්පාදනයේ පහළ බැසීමක් මඩකලපුව දිස්ත්‍රික්කයේ අධික උෂ්ණත්වය හේතුවෙන් හා වාරික වර්ෂාව නොමැති වීම හේතුවෙනුත් කජු නිෂ්පාදනයේදී 95% ක් පහත බැසීමක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා කජු සංස්ථාවේ මඩකලපුව දිස්ත්‍රික් කළමනාකරු ටී.ජේ.නිදර්සන් මහතා පවසයි. 25 April 2017
ජය කන්ටේනර් ටර්මිනල් වෙතින් මිලියන 77 ක ලාභයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව) සමාගමේ පසුගිය වසරේ ලාභය 2015 වසරට සාපේක්ෂව 113%කින් වර්ධනය වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 20 April 2017
රුපියලේ අගය තවත් පහළ බසී ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පවසති. ඇමරිකානු ඩොලරය සඳහා අඟහරුවාදා පැවති රුපියල් 152.15/25 අගය බදාදා (19) වන විට 153.40/50ක දක්වා පහළ බැස තිබිණ. 20 April 2017
96 ජයග්‍රහණයේ 25 වැනි සැමරුමට දැවැන්ත ගොඩනැඟිල්ලක් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021 වසරේ පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ඉදිරි වසර හතර තුළ මෙම ගොඩනැගිල්ල ඉදිරිකර අවසන් කිරීමට නියමිතය. 06 April 2017
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026