කොටස් වෙළෙදපොල සැළකියයුතු වර්ධනයක් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වසා දමා තිබී සඳුඳා (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (13) සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය. 13 May 2020
සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචිය වසරකට නොමිලේ සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු වසරක කාලයක් සදහා අය නොකිරීමට එම අධිකාරිය අද (13) තීරණය කර ඇත. 13 May 2020
කොරෝනාවෙන් පසුබැස්ස සංචාරක කර්මාන්තය නංවාලීමේ යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වු යෝජනා ලබන සතිය වන විට ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා කඩිනම් පියවර ගන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත. 13 May 2020
ප්‍රධාන ගමනාන්ත 4 කට ශ්‍රී ලන්කන් ගමන් ඇරඹෙයි ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරිමෙන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ (නරීටා) මෙල්බර්න් සහහොංකොං යන නගරවලට, සංචාරක උපදේශ යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට හෙට (13) සිට සේවා සැපයීමට කටයුතු යොදා ඇත. 12 May 2020
මිනිත්තුවක් යාමටත් මත්තෙන් කොටස් වෙළෙඳපොල කඩාවැටෙයි මාස එකහාමාරකට පසු අද (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් පෙරකඩා වැටිණි. 11 May 2020
කොටස් වෙළඳපොළ කටයුතු සඳුදායින් ඇරඹේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සඳුඳා (11) සිට විවෘත කිරීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ද හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත 09 May 2020
මහබැංකු පොලි අනුපාතය පහළට උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 07 May 2020
සූරියවැව පවුල් 300 කට කීල්ස් වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල් සූරියවැව ප්‍රදේශයේ හුදෙකලා කර ඇති ගම්බද ප්‍රදේශ වල පවුල් 300කට පමණ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් කීල්ස් ආයතනය පසුගිය 2 වැනිදා සංවිධානය කර තිබිණි. 06 May 2020
ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කරයි ගෝලීය භාණ්ඩ ප්‍රවාහනය බරපතල අනතුරකට පත් වී ඇති මොහොතක ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට නව පණක් ලබා දීමට මෙරට අපනයන කර්මාන්තය නගා සිටුවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතියකට ලොව පුරා ගමනාන්ත 27 ක් වෙත සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දියත් කිරීමට තීරණය කර තිබේ 05 May 2020
ඇදිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථිකයට එළවළු කිලෝ ලක්ෂ 50 ක් ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද(04) දීන විශාල එළවළු තොග ප්‍රමාණයක් ලැබී තිබිණි . 04 May 2020
සහන ඉල්ලීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කරයි ‘කොවිඩ්-19’ ව්‍යවසනයෙන් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබාගැනීම සඳහා අයඳුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලසීමාව ලබන 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 01 May 2020
රුපියල පහළට මේ වසරේ මුල් මාස හතරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 5.8% කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 May 2020
වියළි කාලගුණය හේතුවෙන් තේ පඳුරු විශාල ප්‍රමාණයක් විනාශ වෙලා කුඩා තේ ඉඩම්වල තේ පඳුරු එක්කෝටි දහතුන් ලක්ෂයක් ඉකුත් ජනවාරි සිට මාර්තු දක්වා පැවැති පෑවිල්ල හේතුවෙන් විනාශ වී ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි. 01 May 2020
අප්‍රේල් මාසයේ උද්ධමනය පහළට අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 5.2ක දක්වා පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 May 2020
ගනුදෙනුකරුවන් වෙනුවෙන් එච්.එස්.බී.සී. බැංකුවෙන් සහන රැසක් ‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන අනපේක්ෂිත තත්ත්ව සලකා බලමින් පෞද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා සහන රැසක් පිරිනැමීමට එච්.එස්.බී.සී. බැංකුව තීරණය කර ඇත. 30 April 2020
ලොව පුරා කෝටි 150 ක් ජීවනෝපාය අහිමි වීමේ අවදානමේ කොරෝනා වසංගතය හේතුවෙන් ලොවපුරා විවිධ රැකියාවල නිරත වන සේවකයන්ගෙන් අඩක් අවදානම් තත්ත්වයේ පසුවන්නේ යැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවයි. 29 April 2020
ඩී එෆ් සී සී බැංකුවෙන් වසංගතයෙන් පීඩාවට පත්වූවන්ට මූල්‍ය සහන කොවිඩ්-19’ වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ගනුදෙනුකරුවන්ට මූල්‍ය සහන රැසක් ලබාදීමට ඩී.එෆ්.සී.සී. බැංකුව තීරණය කර ඇත. 28 April 2020
ගුවන් මගීන්ගෙන් මුදල් අයකෙරෙන්නේ වියදමට අනුරූපවයි ඉන්දියාව ඇතුළු ආසියානු රටවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන ඒමේදී එම ගුවන් ගමනට වැය වන වියදම අනුව ඔවුන්ගෙන් මුදලක් අය කෙරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. 26 April 2020
ජාතික රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනයට ඩයලොග් වෙතින් කෝටි 20 ක් සොඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගනු ලැබ ඇති රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීම සඳහා ඩයලොග් ආසිආටා සමාගම රුපියල් ලක්ෂ 2,000 ක මූල්‍ය ප්‍රදානයක් කර ඇත. 26 April 2020
වරප්‍රසාද වගකීමෙන් හා අරපරිස්සමින් භාවිතා කරන්න කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අවස්ථාවේ දී ගෙවීම් තත්ත්වයන් නොසලකා සියලුම විදුලි සංදේශ සේවාවන් සඳහා ගෙවීම් කාලය දීර්ඝ කිරීමට සියලු ක්‍රියාකරුවන් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. 23 April 2020
නිදහස් වෙළෙඳ කලාපයන්හි හි කර්මාන්ශාලා 217 ක් විවෘතයි දිවයින පුරා නිදහස් වෙළද කළාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ,සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (22) පැවසීය. 22 April 2020
තෙල් ටැංකි උතුරයි - මිල තුට්ටුවට බහී ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් දරුණු කඩා වැටීමකට ලක්ව ඇත. 21 April 2020
බොරතෙල් මිල පහළ බසී වසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල 40% කින් ඇමෙරිකානු ඩොලර් 11 (ආසන්න වශයෙන් රුපියල් 2,117ක්) දක්වා අද (20) පහත වැටිණි. 20 April 2020
චීනයේ ආර්ථික වර්ධන වේගය පහළට ලොව දෙවැනි විශාලම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධන වේගය අඩ සියවසකට පසු පළමු වරට මේ වසරේ මුල් මාස තුනේදී දී පහළ වැටී ඇත. 17 April 2020
එල්.ඕ.එල්.සී. සමාගමේ කාම්බෝජ කොටස් කෝටි 12,000 කට විකුණයි කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් වන ‘ප්‍රාසැක් (පී.ආර්.ඒ.එස්.ඒ.සී)’ සමාගමේ එල්.ඕ.එල්.සී. සමාගම සතුව තිබූ සියයට 70ක කොටස් දකුණු කොරියාවේ කුක්මින් බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 603ක (රුපියල් කෝටි 12,000කට අධික මුදලකට) මුදලකට අලෙවි කර ඇත. 17 April 2020
කොරෝනා නිසා බැංකු අනුපාතිකය පහළ දමයි කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම සැලකිල්ලට ගනිමින් බැංකු අනුපාතික පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 16 April 2020
පාම්ඔයිල් ආනයනික බද්ද රුපියල් 100කින් ඉහළට පාම් ඔයිල් ආනයනික බද්ද රජය මගින් රුපියල් 100කින් ඉහළ නංවා ඇතැයි පාම්ඔයිල් ආනයනකරුවෝ පවසති. 16 April 2020
රුපියල සියයට 9.1 කින් අවප්‍රමාණය වෙයි මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 9 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 9.1කින් අවප්‍රමාණය වී ඇත. 10 April 2020
ඩොලරය 200 කඩඉම පනී ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (08) ඉතිහාසයේ පළමු වරට 200 සීමාව ඉක්මවා ගියේය. 08 April 2020
ආර්ථීක පුනර්ජීවන බලකායක් ඕනා කොවිඩ්-19 වයිරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථීකය ගලවා ගැනීම අරමුණු කරගෙන බලතල සහිත ආර්ථීක පුනර්ජීවන බලකායක් පිහිටුවිය යුතුයැයි පාත්ෆයින්ඩර් පදනම රජයට යෝජනා කරයි. 31 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026