මෑත කාලයේ අඩුම දෛනික පිරිවැටුම වාර්තා වේ. ඊයේ දිනය අවසානයේ දී කොළඹ කොටස් වෙළෙද පොළ ගනුදෙනු නැවතත් රතු පැහැයට හැරිණ. තියුණු පසුබෑමක් වාර්තා කළේය. සියලු කොටස් මිල දර්ශකය 15,11.36 ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 142.65 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,749.69 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 66.41 ක පහළ යාමක් වේ. 10 January 2025
අර්ථසාධක අරමුදල කළමනාකරණයට නව පියවර රුපියල් ට්‍රිලියන 4 ඉක්මවූ මෙරට විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා මෙම වසරේදීත් ඉන් ඉදිරියටත් පියවර රැසක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය. 09 January 2025
’Gem Sri Lanka - 2025’ ඇරැඹේ “Gem Sri Lanka - 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී ඊයේ (08) පෙරවරුවේ ආරම්භ විය. 09 January 2025
2024 ආර්ථික වර්ධනය සියයට 5ක් මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත්, එය මෙරට ආර්ථිකය වසර හතකට පසු වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය. 09 January 2025
2024 දී මහ බැංකුව ඩොලර් බිලියන 2.8ක විදේශ විනිමය මිලදී අරන් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2024 වසරේදී දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළෙන් මිලදී ගත් සම්පූර්ණ ඩොලර් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.8ක් ඉක්මවන බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය ඉතිහාසයේ මෙතෙක් මහ බැංකුව විසින් මිලදී ගනුලැබූ ඉහළම වාර්ෂික විදේශ විනිමය (ශුද්ධ පදනම මත) ප්‍රමාණය බවත් මහ බැංකුව සඳහන් කරයි. 09 January 2025
Fusion ඇපරල් වෙතින් ඩො .මි .1.06 ක නව ආයෝජන ව්‍යාපෘතියක් බ්‍රැන්ඩික්ස් සමාගමේ හවුල්කාර සමාගමක් වන FUSION APAREL (PVT) LTD ආයතනය නව ඇඟලුම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කළේය. 09 January 2025
ජනතාවගේ ආර්ථික තත්වය අමාරුයි මෝටර් රථ අමතර කොටස් අෙලවියේ දීර්ඝ කාලයක් කටයුතු කරන සමන් පෙරේරා පිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ පංචිකාවත්තේය. 09 January 2025
වීවලට සහතික මිල ළඟදීම වී සඳහා සහතික මිල ළඟදීම ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. 09 January 2025
ජනපතිවරයාගේ පළමු ආසාර්ථකවීම මහවැලි ජාල සුරක්ෂිතතා ව්‍යාපෘතියද? අප කවුරුත් දන්නා පරිදි, මහවැලි සංවර්ධන වැඩසටහන බොහෝ දුරට කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගත්තේය. 1960 දශකයේදී සංකල්පනය කරන ලද එහි පළමු ව්‍යාපෘතිය වන පොල්ගොල්ල වේල්ල සිරිමාවෝ බණ්ඩාරනායක විසින් ආරම්භ කරනු ලැබුවේ 1970 දශකයේ මුල් භාගයේදී ය. 09 January 2025
2024 දී මහජන බැංකුවට වාර්තාගත ලෙස සම්මාන මහජන බැංකුව වඩාත් සුවිශේෂ ජාතික සහ ජාත්‍යන්තර ගෞරව රැසක් සමඟින් 2024 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් සහ ගෞරවනීය මූල්‍ය සමාගමක් ලෙස සිය ස්ථාවරය යළිත් තහවුරු කර ගෙන ඇතැයි එම බැංකුව පවසයි. 09 January 2025
චිත්‍රාල් සිල්වා SDB බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට SDB බැංකුව සිය ආයතනික කළමනාකරණ මණ්ඩලය තව දුරටත් ශක්තිමත් කරමින් චිත්‍රාල් ද සිල්වා මහතා එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ප්‍රධාන ව්‍යාපාර නිලධාරී තනතුරට පත් කර ඇත. 09 January 2025
ලංකා බැංකුවට 2024 ’මහජන විශිෂ්ටතා සම්මාන’ 4ක් ලංකා බැංකුව, 2024 මහජන විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සම්මාන 4කින් පිදුම් ලැබීය. Iconic Awards විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය 2024 දෙසැම්බර් 29 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. 09 January 2025
හේලීස් සත්ව සෞඛ්‍ය අංශයට ජත්‍යන්තර ප්‍රමිති සහතික මෙරට සත්ව සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්රමුයකු වන හේලීස් සත්ව සෞඛ්‍ය අංශය (Hayleys Animal Health) විසින් ස්ථාපනය කරන ලද පශු වෛද්‍ය ඖෂධ සහ සත්ව ආහාර අතිරේක නිෂ්පාදන කර්මාන්තශාලාව ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසක් දිනාගැනීමට පසුගියදා සමත් විය. 09 January 2025
යූනියන් ඇෂුවරන්ස් ගෝලීය සම්මාන රැසකින් පිදුම් ලබයි යූනියන් ඇෂුවරන්ස්, සම්භාවනීය ගෝලීය ඇගයුම් රැසක් හිමිකර ගනිමින් ක්ෂේත්‍රෙය් සිය නායකත්ව ස්ථාවරය යළිත් වරක් තහවුරු කර ඇත. 09 January 2025
දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවැනි සැසිය ලබන 15-16 කොළඹදී දකුණු ආසියානු කෘෂි සංසදයේ (South Asia Agri Forum) තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. 09 January 2025
SLT - මොබිටෙල් ’ Cash Bonanza ’ වෙතින් රු . මිලියන 12 ක මුදල් තෑගි වසර ගණනක පටන් මිලියනපතියන් බිහිකරනSLT-MOBITEL ‘Cash Bonanza’ වැඩසටහන යටතේ දැන් තවත් වැඩි ත්‍යාග සහ දීමනා රැසක් පිරිනැමීමට නියමිතය. 09 January 2025
ලයන් බෲවරි නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කරයි ලයන් බෲවරි සමාගමේ නවෝත්පාදන මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. සමාගමේ අපනයන ධාරිතාව වර්ධනය කර ගැනීමටත් ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකේය නාමය තවදුරටත් ස්ථාපනයකර ගැනීමටත් මෙමගින් අවස්ථාව උදාවනු ඇත. 09 January 2025
ගාල්ලේ කුඩා තේ වතු කර්මාන්තයට කණ කොකා හඬයි ද ? පවතින උග්‍ර ගැටලු රැසක් නිසා අද ගාලු දිසාවේ කුඩා තේ වතු කර්මාන්තයට කණ කොකා හඬමින් තිබෙන බව එම කර්මාන්තයේ නියුක්තිකයෝ කියති. 09 January 2025
ගනුදෙනු අවසානයේ රු . මිලියන 230 ක විදේශ වත්කම් රටින් ඉවතට ඊයේ දිනය අවසානයේ දී කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කළේය. මිල දී ගැනීමේ ප්‍රවණතාව තරමක් දියුණු වූ අතර තව දුරටත් වර්ධනය විය හැකි බව සනිටුහන් කරන බව නිරීක්ෂණය කළ හැකි විය. 09 January 2025
2024 දී තේ අලෙවියේ වටිනාකම ඉහළට 2024 වසරේදී මෙරට ජාතික තේ අලෙවියේ වටිනාකමේ සාමාන්‍ය තේ කොළ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,225.17ක් (එ.ජ. ඩොලර් 4.08ක්) බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය නිකුත් කළ අලුත්ම දත්ත වාර්තා අනුව පෙන්වා දෙයි. 08 January 2025
සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 8,665 කින් ඉහළට පසුගිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 8,665 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 08 January 2025
ලංකාවට අඛණ්ඩව JICA සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පැවසීය. 08 January 2025
SEA-ME-WE 6 සබ්මැරීන් කේබලය මාතර ස්ථානගත කරයි SLT-MOBITEL විසින් SEA-ME-WE 6 (අග්නිදිග ආසියාව-මැදපෙරදිග-බටහිර යුරෝපය6) සබ්මැරීන් කේබලය පසුගිය දෙසැම්බර් 29 වැනි දා මාතර ප්‍රදේශයේ සාර්ථකව ස්ථානගත කළේය. ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ යටිතල ව්‍යුහයේ ඓතිහාසික පෙරළියක් අත්පත් කර ගනිමින් මෙම කේබල් පද්ධතිය 2026 මැද භාගය වන විට වාණිජමය වශයෙන් ක්‍රියාත්මක වනු ඇත. 08 January 2025
ආනයන අපනයන අනුමැති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට “ජාතික තනි කවුළුවක්” දේශීය අපනයනකරුවන් සහ දේශීය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනකරුවන්ට අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක්ෂම ආකාරයෙන් පහසුකම් සැලසීම සහතිකිරීමට රජය “ජාතික තනි කවුළුව” පහසුකමේ වැදගත්කම හඳුනාගත් බවත් අවශ්‍ය සේවා මාර්ගගතව සැපයීමට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබ ඇති බවත් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. 08 January 2025
බිස්නස්වල කඩාවැටීමක් තමයි පෙන්නේ රාත්‍රී සැණකෙළියක සිරි ගන්වා ඇති අයුරින් විවිධ මාදිලියේ විදුලි බුබුළු අලවි කරන වෙළෙඳසල් පළමුවැනි හරස් වීදිය පටන් ගත් තැන සිටම අපට දැකගත හැකිය. ඒ වෙළෙඳසල් අතරින් අප ගොඩ වූයේ “ජෙම් ලයිට්” වෙළෙඳසල වෙතයි. මේ දිනවල වෙළෙදාමේ ස්වභාවය පිළිබදව මොහොමට් රිෆායි මහතා අප හා අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි. 08 January 2025
නැණවත් ආයෝජනයකට මාර්ගයක් කොටස් වෙළෙඳපොළට දැනට සම්බන්ධ වී සිටින සහ ඉදිරියේදී සම්බන්ධවීමට බලාරොත්තු වන ආයෝජකයන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සකස් කළ ලිපියකි මේ. ඉකුත් දින දෙකේදී සුළු පසුබෑමක් පෙන්නුම් කළද ඊට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. 08 January 2025
ආර්ථික අර්බුදය: මුල්‍ය අරමුදලේ භූමිකාව නිදහසෙන් පසු බලයට පත් වූ විවිධ ආණ්ඩු මගින් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති වල පැවති ව්‍යුහාත්මක හා මූලධර්ම දෝෂ සහ නිවැරදි නොවූ ආර්ථික කළමනාකරණය හේතුවෙන් දිගින් දිගටම ලංකාවේ ආර්ථික ගැටලු ගණනාවක් නිර්මාණය වෙමින් පැවැතිණ. 08 January 2025
නෙස්ලේ පොල් සංවර්ධන සැලසුමෙන් තවත් ග්‍රාමීය පවුල් 100කට ආධාර පොල් සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව සිදු කරන දිගු කාලීන වැඩසටහන තවදුරටත් පුළුල් කරයි. 08 January 2025
මොහාන් - දිනේෂ් ස්විස්ටෙක් අධක්ෂක පදවි ලබති ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී විසින් ස්වාධීන විධායක නොවන අධ්යක්ෂවරුන් ලෙස මොහාන් රත්නායක සහ දිනේෂ් මෙන්ඩිස් සිය අධ්යක්ෂ මණ්ඩලයට පත් කර තිබේ. 08 January 2025
කොමර්ෂල් බැංකුවට CA ශ්‍රී ලංකා 2024 TAGS සම්මාන හතරක් කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව CA ශ්‍රී ලංකා 2024 TAGS සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක් හා ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් මූල්‍ය වාර්තාකරණයේ තම දක්ෂතාව යළි තහවුරු කර ඇත. 08 January 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026