භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සීහි (CPRT.N0000) ) නව සභාපතිවරයා ලෙස සන්ජීව් ගාඩ්නියර් මහතා පත් කළ බව එම සමාගම පවසයි. මෙතෙක් එම සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ එල්.අයි. රත්න සභාපති මහතා එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව මෙම නව පත් කිරීම සිදු කර තිබේ.
ඒ අනුව 2025 ජනවාරි 10 වැනිදා සිට බලාත්මක වන පරිදි ගාඩ්නියර් මහතා සමාගමෙහි නව සභාපතිවරයා ලෙස පත් කෙරෙන බව සමාගම පවසයි. ගාඩ්නියර් මහතා ගාඩ්නියර් සමූහයෙහි සභාපතිවරයාද වෙයි. සුප්‍රසිද්ධ ගෝල් ෆේස් හෝටලයේ හිමිකාරීත්වය පවතින්නේ එම සමූහයටයි.
එසේම සන්ජීව් ගාඩ්නියර් මහතා සිලෝන් හොටෙල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමෙහි සභාපතිවරයාද වෙයි. The Kandy Hotels Co (1938) PLC, Suisse Hotel (Pvt) Ltd, Suisse Hotel Kandy (Pvt) Ltd, United Hotels Co Ltd, Ceylon Hotels Maldives (Pvt) Ltd සහ Tissa Resort (Pvt) Ltd යනාදී හෝටල් එම සමූහයේ පූර්ණ හිමිකාරීත්වය සහ හවුල් ව්‍යාපාර ලෙස ක්‍රියාත්මකව පවතී.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිලෝන් ප්‍රින්ටර්ස් නව සභාපති සන්ජීව්