හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන්, අදහස් දැක්වීමක් කළේය. ඒ “IMF න්‍යාය පත්‍රය: 2025 පශ්චාත් ශ්‍රී ලංකාව සඳහා ඇති අවස්ථා සහ අභියෝග” යන මාතෘකාව යටතේ, Daily FT, ACCA සහ ICC Sri Lanka වෙබ් සම්මන්ත්‍රණය අතරතුරේදීය.
IMF වැඩසටහන සම්බන්ධයෙන්, අන්‍යෝන්‍ය වශයෙන් ඇතිකරගත් එකඟතාවට අනුව, යළි එය වෙනස් කිරීමට ඉඩක් නැති බවත් එම වැඩසටහන තුළ රැඳී සිටීම ශ්‍රී ලංකාවට වාසිදායක බවත්, ආචාර්ය සමරතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
IMF වැඩසටහන වෙනස් කරන්න බෑ -ආචාර්ය සමරතුංග