යොහාන් භාසුර
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස සීමාසහිත දොහ්වා ඉංජිනියරින් සමාගමට ඩොලර් මිලියන 4.2 ක් වන උපදේශන සේවා කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීමට අනුමැතිය ලැබී තිබේ.
අමාත්‍ය මණ්ඩලය 2023 වසරේ ජූනි 26 වැනි දින ගත් බහලුම් වේදිකා දෙක සංවර්ධනය කිරීමේ පළමු තීරණය දිගුවක් ලෙස මෙම පියවර හැඳින්විය හැකිය.
උපදේශන සේවා සඳහා තාක්ෂණික සහ මූල්‍ය ආධාර සැපයීමට ඉදිරිපත්ව සිටින ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව කරන සවිස්තරාත්මක ඇගයීම් ක්‍රියාවලියකට අනුව මෙම අනුමැතිය පිරිනමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd