මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ සුපිරි ජයග්රාහකයාට කෝටියක් පිරිනැමේ
මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ අවසන් මහා දිනුම් ඇදීමේ රුපියල් කෝටියක් හිමි සුපිරි ජයග්‍රාහකයා වූ දෙහිවල පදිංචි එම්.ඒ. සුරංජන පෙරේරා මහතාට හිමි චෙක්පත, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් අතින් ඔහු වෙත පිරිනැමීම කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා සිදු කෙරිණි.