සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට ‘ෆැමිලි සවාරි’ රන් තිළිණ
සෙලින්කෝ ලයිෆ්, රක්ෂණ ඔප්පු හිමියන් 103 දෙනකුට රන් තිළිණ පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය. සමාගමේ 14 වන ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ 3 වන දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් සඳහා පිරිනමන ලද රන් තිළිණවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 5 ක් වූ අතර ප්‍රධාන ත්‍යාගය වූ රුපියල් මිලියනයක් වටිනා රත්තරන් මාතර ප්‍රදේශයේ වාසනාවන්තයකු විසින් හිමිකරගත් අතර රුපියල් 250,000 බැගින් රන් තිළිණ මොරටුව සහ පිළියන්දල ප්‍රදේශ වල ඔප්පුහිමියෝ දිනාගත්හ. මීට අමතරව බද්දේගම, බණ්ඩාරවෙ