IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


SITC කැම්පස් වෙතින් නව පාඨමාලා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් SITC කැම්පස්  නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹා ඇතිබව එම ආයතනය කියයි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් හා විශ්ව විද්‍යාල ආචාර්යල මහාචාර්යවරුන්ගෙන් සැදුම් ලත්  ආචාර්ය මණ්ඩලයක් දේශන මෙහෙයවයි. 

නව ඩිප්ලෝමා පාඨමාලා පසුගියදා  ආරම්භවූ අතර එම දිනට පසුව වුවද ඉතා කෙටි කාලයක් තුළ පාඨමාලා සඳහා ඇතුළත් විය හැකි බවද එම ආයතනය කියයි.

පාඨමාලා අවසානයේ  UGC  පිළිගත් විශ්ව විද්‍යාලයකින් පිරිනමන සහතික පත්‍ර සිසුන්ට හිමි වේ. ඩිප්ලෝමාවෙන් පසු UGC පිළිගත් උපාධියක් හැදෑරීමට සුදුසුකම් හිමි වන අතර උපාධියේ පළමු සෙමෙස්ටරය නිදහස් වේ. පාඨමාලාවෙන් පසු සිසුන්ට අවශ්‍යනම් ශ්‍රී ලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිලය අනුමත කර දෙන, විදේශගත වීමේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සත්‍ය පිටපත් සහතික කර දෙන Gatehouse UK මගින් Dual Qualification  සහතිකයක්ද ගත හැකිය, Zoom හරහා ඉගැන්වීම් සිදු කරන මෙම පාඨමාලාවල Zoom රෙකෝඩින් පසු දිනම Youtube හරහා සපයයි. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් කළ සිසුන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, කළමනාකරුවන්ට, ව්‍යවසායකයන්ට, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම පාඨමාලා සඳහා සම්බන්ධ විය හැකිය. 



අදහස් (0)

SITC කැම්පස් වෙතින් නව පාඨමාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site