දේශීය කර්මාන්ත සඳහා පැනවු වැට් බද්දෙන් දේශීය කර්මාන්ත අනතුරේ රජය විසින් ඇඟළුම් කර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත සඳහා 15 % වැට් බද්දක් පැනවීම තුළින් දේශීය කර්මාන්ත බිඳ වැටීමේ අවධානමක් මතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(2) පැවසීය. 02 September 2018
සොෆ්ට්ලොජික් සමාගම කොට්න් කලෙක්ෂන් මිලදී ගනී මෙරට විලාසිතා ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඔඩෙල් පී.එල්.සී සමාගම කොට්න් කලෙක්ෂන් සමාගමේ සම්පූර්ණ කොටස් මිලදී ගෙන ඇත. 31 August 2018
ලංකාවේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරිමේ තවත් අදියරක් සංචාරක කර්මාන්තය ප්රමිතිකරණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වූ ජාතික විෂය නිර්දේශය එළිදැක්වීම සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹදී අද (29) සිදුකෙරිණි. 29 August 2018
අස්වනු හානිය කෝටි 18000 යි මෙරට පසු අස්වනු හානියෙන් වාර්ෂිකව රුපියල් මිලියන 18000ක පුඩුවක් සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි. 27 August 2018
වියට්නාම් - ලංකා වෙළඳාමෙන් 2020 වනවිට ඩොලර් බිලියනයක ඉපැයීමක් ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්වි පාර්ශවික වෙළඳාමෙන් 2020 වනවිට ඩොලර් බිලියනයක් ඉපැයීම සඳහා සැලසුම් සකස් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වියට්නාම් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෆාම් බින් මින් මහත්වරුන් අද (27) පැවැත් වූ සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ. 27 August 2018
දඹුල්ලේ එළවළු මිල පහළට මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කෙරෙන එළවළු අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට ලැබීමෙන් එළවළු මිල ගණන් පහළ බැස ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. 24 August 2018
ව්‍යවසායකයන්ට මිලියන 750 දක්වා ණය පහසුකම් එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ රුපියල් 50,000 සිට මිලියන 750ක් දක්වා ණය ලබා දීමට රජය පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. 23 August 2018
ටුනා මත්ස්‍යයින් ඇල්ලීමේ ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයට පියවර ‘ටුනා‘ මත්ස්‍යයින් ඇල්ලීම සදහා ධිවරයින් භාවිතා කරන ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය සදහන් කරයි. 23 August 2018
ශ්‍රී ලංකා-ඕමාන ව්‍යාපාරික කවුන්සිලයක් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර ශ්‍රී ලංකා - ඕමාන ව්‍යාපාරික කවුන්සිලයක් ස්ථාපනය කිරීම සඳහා දෙරටේ බලධාරීන් එකගතාවය පළ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි. 23 August 2018
මේ සතියේ දෙවැනි වරටත් රුපියල බහී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව දෙවැනි දිනටත් අද (21) පහළ වැටිණි. 21 August 2018
බඩ ඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 40 සහතික මිලක් බඩ ඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 40 සහතික මිලක් ප්‍රකාශයට පත්කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය අවධානය යොමුකර තිබේ. 21 August 2018
ද්විත්ව බදුකරණය වැළැක්වීමට ඕමානය සමඟ ගිවිසුමක් ද්විත්ව බදුකරණය හා බදු මඟහැරීම වැළැක්වීමට අදාළව ඕමානය සහ ලංකාව අතර අලුත් ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 20 August 2018
සුඛෝපභෝගී මෝටර් රථ මිල යළි ඉහළට සුඛෝපභෝගී මෝටර් රථ සඳහා වසර හතක් තිස්සේ අය කළ බදු මුදල එකවර ගෙවීමට අදාලව නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් නිසා සුඛෝපභෝගී මෝටර් රථ මිලද ඉහළ ගොස් ඇත. 19 August 2018
එමිරේට්ස් ගුවන් සමාගම සිංගප්පූරුව කොළඹ අතර ගුවන් ගමන් 2ක් අත්හිටුවයි ඔක්තෝබර් මස අවසානයේ සිට සිංගප්පූරුව සහ කොළඹ අතර ගුවන් ගමන් දෙකක් අත්හිටුවීමට එමිරේට්ස් ගුවන්සේවා සමාගම තීරණය කර තිබේ. 16 August 2018
සංචාරක සංවර්ධන අධිකාරිය-නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් සංචාරක ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීම වේගවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමකට අද (15) අත්සන් තැබිණි. 15 August 2018
පෑන් ඒෂියා බැංකුවට නිකුත් කර තිබු නියෝගය තවත් මාස 6ක් දීර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කරයි පෑන් ඒෂියා බැංකුවට ව්‍යාපාර කිරීම අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. 15 August 2018
තුර්කිය ඇමෙරිකාවේ විද්‍යුත් නිෂ්පාදන වර්ජනය කරයි ඇමෙරිකා එක්සත් ජනපද විද්‍යුත් නිෂ්පාදන සියල්ල වර්ජනය කරන බව තුර්කි ජනාධිපති තායිප් ඇර්දොවන් පවසයි. 15 August 2018
කෘෂි අපනයන ගම්මාන 5000 ක් පිහිටුවීමට පියවර රට පුරා කෘෂි අපනයන ගම්මාන 5000ක් පිහිටුවීමට කටයුතු කරන බව සමාජ සුබසාධන හා ප්‍රථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. 12 August 2018
ගම්පහ දිස්ත්‍රික්කයට මල් අපනයන ගම්මානයක් මල් වලින් සුසැදි ගම්පහ අසිරිය මිල කරන්නට ඇත්නම් කෙතරම් අගනේද? එසේ වුවහොත් අවට පරිසරය පමණක් නොව ඔබේ ජීවිතයත් ලස්සන වේවි. 12 August 2018
‘උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයන කතාව අසත්‍යයක්’ ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කර නොමැති බවත් , එරටින් ශ්‍රී ලංකාව රෙදිපිළි ආනයනය කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 09 August 2018
හුවාවි නෝවා 3 සහ නෝවා 3 අයි ජංගම දුරකතන වෙළෙඳපොළට හුවාවි නෝවා 3 ( HUWAEI Nova 3 ) කාණ්ඩයේ ස්මර්ට්ෆෝන් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වාදීම බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සිදුකෙරිණි. 07 August 2018
පොල් මද ආනයනය නවතී ආනයනකරුවන් විසින් පොල් මද ආනයනය නතර කරනු ලැබ ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කර සිටීයි. 07 August 2018
2020 දී ඩොලර් බිලියන 25ක අපනයන ආදායම් ඉලක්කයක් වසර 2020 වනවිට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 25ක් දක්වා වැඩි කර ගැනීම අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය යැයි එහි සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මිය අද (7) ප්‍රකාශ කළාය. 07 August 2018
ඖෂධ සංස්ථාවේ නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට රාජ්‍ය ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සිව් මහල් ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (6) විවෘත කෙරිණි. 06 August 2018
ප්‍රතිපත්ති පොළී අනුපාතිකය මේ මට්ටමේ පවත්වා ගැනීමට තීරණයක් ප්‍රතිපත්ති පොළී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. 06 August 2018
මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 4.0 මේ වසරේ දී ආර්ථිකය සියයට 4ට ආසන්න අගයකින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (3) පැවැසීය. 03 August 2018
ලංකාවට චීනයෙන් හවුල්කාරීත්ව ණයක් ශ්‍රී ලංකාවට චීනයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියනයක හවුල්කාරීත්ව ණයක් ලැබෙන බවත් එහි පළමු වාරිකය මේ මසදී ලැබෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (3) පැවැසීය. 03 August 2018
බදු පැනවූයේ මෝටර් රථ අනායනය සීමා කරන්න - මහ බැංකු අධිපති මේ වසරේ මුල් මාස පහක කාලයේදී මෝටර් රථ ආනයනය කිරීමට පමණක් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක මුදලක් වියදම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (3) පැවැසීය. 03 August 2018
වැලි - මැටි සහ පස් ප්‍රවාහනයට සහනයක් ඉදිකිරීම් හා අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා වැලි , මැටි සහ පස් ප්‍රවාහනය කිරීම සඳහා සහන ලබාදීමට කටයුතු කරන බව සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි. 03 August 2018
චීනයට කෙසෙල් අපනයනය කරන්න යයි කෘෂි නිශ්පාදන අපනයන වැඩසටහන යටතේ කෙසෙල් වර්ග චීනයට යැවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසීය. 02 August 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026