IMG-LOGO

ඉන්දිරා මල්වත්ත සැම්සන් ඉන්ටර්නැෂනල් සභාපති ධුරයට

භානුක අමරසිංහ


සැම්සන් සමූහ ව්‍යාපාරයට අයත් සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී සමූහයේ නව සභාපතිවරිය ලෙස චන්ද්‍රාකාන්ති ඉන්දිරා මල්වත්ත මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. පෙබරවාරි 11 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. මෙම පත්වීම ලබන අවස්ථාව වන විටත් ඇය එම සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කළාය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ පළමු කාන්තා සභාපතිනිය ලෙසත පත්වීම් ලැබූ ඉන්දිරා මල්වත්ත මහත්මිය සතුව රජයේ මෙන්ම ජාත්‍යන්තරවලද අපනයන ප්‍රවර්ධන වෘත්තිය සම්බන්ධයෙන් වසර 40කට වැඩි අත්දැකීම් සහිත බවත් සඳහන් වෙයි. ඉන්දිරා මල්වත්ත මහත්මිය මේ වනවිට කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමෙහි මෙන්ම කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරයි.



අදහස් (0)

ඉන්දිරා මල්වත්ත සැම්සන් ඉන්ටර්නැෂනල් සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site