ලිට්රෝ ගෑස් ලෝක LPගෑස් දිනය සමරයි
2024 ලෝක LPගෑස් දිනය සමරමින්, ශ්රී ලංකාවේ ප්රමුඛතම LPගෑස් සැපැයුම්කරු වන ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය, පරිසර හිතකාමී බලශක්තිය ප්රවර්ධනය කිරීමෙන් සමාජ, පාරිසරික සහ ආර්ථික පරිවර්තනයක් පිණිස මෙහෙයවීම සඳහා සිය කැපවීම යළි තහවුරු කරයි.