විමුක්ති එස් රුද්‍රිගු
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 2025 අයවැය ජනතාවාදී අයවැයක් ලෙස නොදකින බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ඊයේ (19) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැති පශ්චාත් අයවැය සංවාදයකදී ප්‍රකාශ කළාය.
රජය ලබාදුන් පොරොන්දු කිසිවක් අයවැය මගින් ලබාදී නොමැති බවත් ජාතික ජන බලවේග රජය බොහෝ පොරොන්දු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබාදුන් බවත් ඇය පැවැසුවාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සන්සුන්ව ඉවසිලිවන්තව සිටින ලෙස ප්‍රකාශ කළත් එසේ කරන්නේ කෙසේදැයි තමන්ට නොතේරෙන බව ඇය ප්‍රකාශ කළාය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සියලුදේ කැපකර ඇති බවත් සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට ඔවුන් සටන් කරනු ඇති බවත් අබේසුන්දර මහත්මිය පැවැසුවාය. එහෙත් රජය මෙම අයවැයෙන් කුඩා හා මධ්‍ය පරිමණෙ ව්‍යවසායකයන්ට හුස්ම ගැනීමට කිසිඳු ඉඩක් ලබාදී නැතැයි ඇය පෙන්වා දුන්නාය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොරොන්දු කඩකළ අයවැයක්