පොළොන්නරුවේ බිත්තරයක් රුපියල් 25යි පොළොන්නරුවේ අලෙවිසල්වල බිත්තරයක සිල්ලර මිල අද (17) වන විට රුපියල් 22 ත් රුපියල් 24 ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බව පාරිභොගික ජනතාව කියති. ඇතැම් ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 25 දක්වා ඉහළ ගොස් ඇත. 17 August 2020
නව ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක ඉදිකිරීම් කඩිනමින් නව ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 17 August 2020
ආරක්ෂිතව තේ නිෂ්පාදනයේ පළමුවැනි ප්‍රමිති සහතිකය මවුන්ට්වර්නන් වතුයායට කොරෝනා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තේ කුඩු නිෂ්පාදනය කළ ලෝකයේ පළමු තේ කර්මාන්ත ශාලාවට හිමි ප්‍රමිති කාර්යංශයේ සහතිකය (SLS) ප්‍රමිති සහතිකය කොටගල වැවිලි සමාගමට අයත් හැටන්-කොටගල මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට පිරිනමා තිබේ. 16 August 2020
සැම්සුන්ග් වෙතින් නව නිෂ්පාදන පහක් සැම්සුන්ග් සමාගමේ නවතම නිෂ්පාදන පහක් කොළඹ දී අද (13) හඳුන්වාදෙන ලදි. 13 August 2020
කොටස් වෙළෙඳපොළේ ශක්තිමත් ආයෝජන බලාපොරොත්තු නව රජය සැලසුම් සහගත සමාජ - ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කර නව පරිපාලනයක් යටතේ ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආයෝජන වාතාවරණයක් ගොඩනගනු ඇතැයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 13 August 2020
සංවර්ධනයේ ප්‍රමුඛතා හඳුනාගනිමු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරනු ඇත. නව ආණ්ඩුවේ ප්රමුඛ කාර්යයක් වනුයේ අයවැය හිඟය (රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතාව) ප්රගතිශීලි අන්දමින් අඩු කිරීමය. ආර්ථික ස්ථාවරත්වයට සහ වර්ධනයට එය පූර්ව අවශ්‍යතාවකි. 11 August 2020
නාඋල පුවක් ගෙඩියක මිල රුපියල් 16 ක් මාතලේ , නාඋල ප්‍රදේශයේ පුවක් ගෙඩියක මිල රුපියල් 16 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 11 August 2020
අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල් චිත්‍රාංජලී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස චිත්‍රාංජලී දිසානායක මෙනවිය පත්කරනු ලැබ ඇත. 09 August 2020
අලුත් ආණ්ඩුවක ආර්ථික අභියෝග නිදහස් ශ්‍රී ලංකාවේ තවත් මහ මැතිවරණයක් හෙට (5) පැවැත්වේ. රටේ ඊළඟ අගමැති බවට පත් වීමට එක් එක් පක්ෂවලින් විවිධ නායකයන් තරග වදින අතර එයින් කවුරු අගමැති වුවත් ඒ අලුත් අගමැති යටතේ පිහිටුවනු ලබන ආණ්ඩුවට වැඩ කරගෙන යෑමට දුෂ්කර වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළත් ලෝකය තුළත් මේ වනවිට උද්ගතව ඇත. 04 August 2020
සංචාරක සේවා සපයන ආයතන-මඟ පෙන්වන්නන් ලියාපදිංචි ගාස්තු වසරක් අය නොකරන්න යයි සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිව සිටින සංචාරක සේවා සපයන ආයතන හා සංචාරක මග පෙන්වන්නන් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු වසරක කාලයක් සදහා අය නොකිරීමට රජය තිරණය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සිටී. 03 August 2020
සංචාරක මගපෙන්වන්නන්ට රුපියල් 20,000ක සහන මුදලක් සංචාරක මගපෙන්වන්නන් වෙත රුපියල් 20,000ක සහන මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 29 July 2020
සෞඛ්‍ය මාර්ගෝපදේශ තානාපතිවරුන් හරහා අන්තර්ජාතික ආයතන වෙතට ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා හඳුන්වා දීමට යෝජිත සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි සතියේදී විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති හරහා සංචාරක ක්ෂේත්රය සම්බන්ධයෙන් වන අන්තර්ජාතික ආයතන වෙත යොමු කරන බවද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටඅරච්චි සඳහන් කරයි. 24 July 2020
ජූනි මාසයේදී උද්ධමනය ඉහළට ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්වල මාසික ඉහළ යෑම හේතු කරගනිමින් ජූනි මාසයේදී උද්ධමනය 6.3%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 24 July 2020
ක්ෂුද්‍ර මූල්‍ය ණය දීමේ අවස්ථාව බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට පමණක් ලබාදෙන්නැ ක්ෂුද්‍ර මූල්‍ය ණය දීමේ අවස්ථාව බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට පමණක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය ඉල්ලීමක් කරයි. 23 July 2020
ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය නෛතික හා නියාමන ප්‍රතිසංස්කරණ යෝජනා රට තුළ ක්‍රියාත්මක වන අනවසර මූල්‍ය ආයතන පිළිබඳව විමර්ශනය කිරීමට හා ක්‍රියාත්මක කිරීමට විශේෂ විමර්ශන ඒකකයක් ඇති කිරීම, බැංකු නොවන මූල්‍ය පද්ධතිය සඳහා විධිමත් මෙහෙයුම් පරිසරයක් නිර්මාණය කිරීම සහ හිතකර ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්රමිතීන් හඳුන්වා දීම, ආර්ථිකයට සහ ප්‍රජා සවිබල ගැන්වෙන නීතිමය රාමු ඇති කිරීම යන ක්‍රියාමාර්ගවලට සහාය දීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය සඳහන් කරයි. 23 July 2020
වාහන ආනයනකරුවෝ රැකියා ගැන අනතුරු අඟවති වාහන ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් සිය ව්‍යාපාර වසා දමා සේවකයන් රැකියාවලින් ඉවත්කිරීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගු මහතා ලංකාදීපයට අද(22) පැවැසීය. 22 July 2020
වැටුණු ආර්ථිකය නංවන්න කොළඹ යෝජනා 2020 ජූලි මාසයේ ලෝක බැංකුව ලෝකයේ රටවල් වර්ග කිරීමේදී 2018 ඉහළ මැදි ආදායම් රටක්ව තිබූ ශ්‍රී ලංකාව 2019 ඒක පුද්ගල ආදායම පදනම් කරගෙන වසරක් තුළදී යළි පහළ මැදි ආදායම් කාණ්ඩයට තල්ලුකිරීම ගැන විග්‍රහයක් මීට පෙර කළෙමි. 21 July 2020
අඟුළු දැමීමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට 50කින් පහත වැටේ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් (ණයපත්) භාවිතය අඩු වී ඇතැයි වාර්තා වේ. 15 July 2020
සිංගප්පූරුව - ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම තවමත් විමර්ශනයේ - නීතිපති කියයි පසුගිය රජය විසින් සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව නීතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) දැනුම් දෙන ලදී. 13 July 2020
ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරයි ‘කොවිඩ්-19’ වසංගතයෙන් බලපෑමට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට අඩු පොලියට ණය ලබාදීමට සහාය වීමේ අරමුණින් බැංකු පොලී අනුපාතික නැවත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මේ අනුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති අතර මේ වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙමින් එම බැංකුව අද (9) ඒ බව දැනුම් දුන්නේය. 09 July 2020
වසරේ දෙවැනි භාගයේ දී ආර්ථිකය වර්ධනය වන බව මහබැංකුව කියයි මේ වසරේ දෙවැනි භාගයේදී මෙරට ආර්ථිකය නැවත වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා අද (9) පැවැසීය. 09 July 2020
ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව මහ බැංකු අධිපතිට මුදල් ව්‍යාපාර සහ කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර සම්බන්ධව පවත්නා අවිධිමත් සහ නීතිවිරෝධී කටයුතු ගැන සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (7) බාරදෙන ලදි. 09 July 2020
කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 10 වැනි වසරටත් ලොව ප්‍රමුඛම බැංකු 1,000 අතරට මෙම වසරේ ලොව ප්‍රමුඛම බැංකු වර්ගීකරණයේ ස්ථාන 51ක් ඉහළට යමින් මෙරට බැංකු ක්ෂේත්රයට ගෞරවයක් අත්කර දීමට කොමර්ෂල් බැංකුව සමත්වී ඇත. 08 July 2020
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් පොලී අනුපාතය වෙනස් කර නැහැ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතයන්හි කිසිඳු සංශෝධනයක් කර නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දන්වා ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 July 2020
කොමර්ෂල් බැංකුවට ජාත්‍යන්තර සම්මන දෙකක් ආසියාවේ කීර්තිමත් සඟරාවක් වන ‘ඒෂියාමනි’ සඟරාව වාර්ෂිකව පිරිනමන ‘හොඳම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ වගකීම සඳහා හොඳම බැංකුව’ යන ගෞරවනීය ජාත්‍යන්තර සම්මාන ද්විත්වය දිනාගැනීමට කොමර්ෂල් බැංකුව සමත්ව ඇත. 06 July 2020
‘මිල පහත වැටිමෙන් කල්පිටිය රතු ළුණු වගාකරුවෝ අසරණ වෙති‘ මිල පහත වැටිමෙන් කල්පිටිය අර්ධද්විපයේ රතු ළුණු වගාකරුවන් තමන් වගාවට වැය කල මුදල පවා උපයා ගැනිමට නොහැකි තත්වයක් මතුව ඇති බව කියයි. 06 July 2020
කොරෝනාවෙන් ආර්ථිකයට වූ බලපෑම ගැන සමීක්ෂණයක් කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු කෙරෙහි බලපා ඇති අන්දම ගැන සොයා බැලීමේ සමීක්ෂණයක් පැවැත්වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 03 July 2020
බැංකුවලට මහ බැංකු සහන කුමටද? ආර්ථික ප්‍රශ්න වලට විකල්ප සොයන කාල වකවානුවකි. කොරෝනා වසංගතය ආර්ථිකයට බලවත් පිඩනයක් එල්ල කර තිබේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය සංකීර්ණය. බැංකු හා මුල්‍ය අංශ ක්‍රියා කළ ආකාරය ප්‍රශ්න ඇති කර තිබේ. මහ බැංකුව බලවත් දෝෂාරෝපණයකට ලක් විය. විපතට පත් අංශ ප්‍රතිසංවිධානයට විකල්ප යෝජනා වහාම ඉදිරිපත් කළ යුතු බව ප්‍රකාශ වී ඇත. 02 July 2020
දකුණේ කකුළුවන් කිලෝවක් රු. 4000යි කකුළුවන් සඳහා මේ දිනවල ඉහළ මිලක් පවතින බව දකුණේ ධීවර කාර්මිකයෝ පවසති. 02 July 2020
ඉලක්කම් තුනක අභියෝගයක් සියුම් අභියෝගාත්මක අවධියක පසුවන ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු ඉලක්කම් තුනක් තිබේ. කෘෂිකාර්මික අංශයෙන් යැපෙන මෙරට ශ්‍රම බලකාය සියයට විසි පහකි. සමස්තයෙන් හතරෙන් එකක් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට හතකි. 01 July 2020
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026