
කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලය අතර 95 වැනි වරටත් පැවැත්වෙන සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය සඳහා නිල බැංකු සහකරු වශයෙන් කටයුතු කිරීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගතයේ විශිෂ්ට ක්‍රීඩකයින් බිහි කිරීමේ කාර්යයේ දී සම්පත් බැංකුව දක්වන අඛණ්ඩ දායකත්වය මෙම සහයෝගීතාව ඔස්සේ මනාව පිළිබිඹු වේ.
සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ (වමේ සිට පස්වැන්නා) අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සහ සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, මහේල ජයවර්ධන මහතා අතර නිල චෙක්පත හුවමාරු කර ගත් අයුරු.
මෙම අවස්ථාවට සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී පිරිසක් ද සහභාගී වී සිටියහ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
95 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ නිල බැංකු සහකරු සම්පත් බැංකුව