වල් වැදුණු ඇලයාපත්තුවේ උළු කම්හල දීර්ඝ කාලයක් තිස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයට මෙන්ම දිවයිනේ පළාත් රැසකට ප්‍රමිතියෙන් යුක්ත උළු හා ගඩොල් බේදා හරින ලද අනුරාධපුර, ඇලයාපත්තුවේ පිහිටි උළු කර්මාන්ත ශාලාව රුපියල් කෝටි ගාණනක් වටිනා යන්ත්‍රෝපකරණ සමග වල්වැදි විනාශයට ලක්ව තිබේ. 07 January 2025
සහන මිලට එළවළු බීජ අලෙවිසලක් දඹුල්ලේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවළු අලෙවි කිරීම සඳහා පැමිණෙන ගොවි ජනතාවගේ පහසුව සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සහන මිලට එළවළු බීජ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් සහ ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමේ මධ්‍යස්ථානයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබේ. 07 January 2025
ලාබ උපයන වෑයම ඉදිරියේ දර්ශක පහළට සඳුදා ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙෙළඳපොළ ගනුදෙනු පසුබෑමක් වාර්තා කළේය. සියලු කොටස් මිල දර්ශකය 15,871.80 ක් වූ අතර එය දර්ශක 177.62 ක පහළ යාමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,806.63 ක් වශයෙන් දර්ශක 53.70 ක පිරිහීමකි’. ඊයේ ගනුදෙනු ආරම්භයේ පිබිදීමක් පෙන්වන ලද නමුත් පැයකට පමණ පසු දර්ශක රතු පැහැයෙන් දිස් විය. මධ්‍යහ්නය වන විට සියලු කොටස් මිල දර්ශක 430 ඉක්මවන අගයකින් හා එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශක 140 ඉක්මවන අගයකින් දරුණු එක් දින පිරිහීමක් වාර්ත 07 January 2025
ආනයන තහනම ඉවත් කිරීම මෝටර් රථ කර්මාන්තයට කොළ එළියක් රට තුළ වසර පහක් පුරා පැවැති මෝටර් රථ ආනයන තහනම ලබන පෙබරවාරි මාසයේදී ලිහිල් කිරිමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවක පසුවන බව මෝටර් රථ කර්මාන්තකරුවෝ පවසති. 06 January 2025
“FACETS Sri Lanka - 2025” ප්‍රදර්ශනය ඇරැඹේ “FACETS Sri Lanka - 2025” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පෙරේදා (4) ආරම්භ විය. 06 January 2025
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට රු .ට්‍රිලියන 1.95 ක ඉතිහාසගත බදු ආදායමක් ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් එකතු කළ ඉහළම බදු ආදායම වාර්තා කරමින් 2024 වසරේදී රුපියල් ට්‍රිලියන 1.95 ක් බදු අදායමක් එකතු කර ඇතැයි දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 06 January 2025
වාහන - උපාංග අපනයනයෙන් ඩො .බි . 2 ක් උපයන්න යයි ශ්‍රී ලංකාව ඉදිරි වසර පහ තුළ වාහන සහ උපාංග අපනයනය කිරීම සහ සංරචක අපනයන ආදායම ඩොලර් මිලියන 800 සිට ඩොලර් බිලියන 2 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙයි. 06 January 2025
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය සහය මහ බැංකුවෙන් බැංකුවලට තවත් උපදෙස් ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ((SME) ) වෙත ලබා දෙන ණය සහන සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු වෙත තවත් අතිරේක උපදෙස් කිහිපයක් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 06 January 2025
කැප්පෙටිපොල එළවළු විකුණගන්න බැරිව ගොඩගැහිලා කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පෙරේදා දින (04 දා) විශාල වශයෙන් එළවළු තොග ලැබීම නිසා එම එළවළු තොග අලෙවි කර ගැනීමට නොහැකිව ඇතැම් එළවළු මිලද පහත වැටිම හා විකුණාගත නොහැකි තත්වයක් උදාවිමෙන් තමන් දැඩි අසිරුවකට පත්ව සිටින බව ගොවිහු මැසිවිලි නගති. 06 January 2025
කොහොමද BUSINESS: තවම ලොකු වෙනසක් නෑ මීට අවුරුදු ගාණකට කලින් තිබුණු බිස්නස් එක තාම නැහැ. මොකද තාම ඉදිකිරීම් ක්ෂේත්රයේ වැඩ පටන් අරන් නැහැ. අනිත් ක්ෂේත්‍ර නම් දැන් පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙමින් තිබෙනවා. ඉදිකිරීම් පැත්තෙන් පොඩි වර්ධනයක් තියෙන නිසා අපේ ව්‍යාපාරයත් පොඩි වර්ධනයක් අත්පත් කර ගනිමින් සිටිනවා. 06 January 2025
දුෂණය තුරන් කිරීමේ යාන්ත්‍රණයක් යම් රටක දූෂණය පැවතීම යනු ජාතික සංවර්ධනයට බාධා ඇති කරමින් එම රට විනාශ කර දමන පිළිකාවක් යනු විශ්ව පිළිගැනීමකි. දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව සිහින මැව්වේ දූෂණය පිටුදැකීමට කැප වූ රජයක් ගැනයි. මෙම සිහිනය නිදහස ලැබී වසර 76 කට පසු දැන් ජාතික ජනබලවේග රජයක ස්වරූපයෙන් සැබෑ වී ඇත. ජාතික ජනබලවේගයේ ප්‍රධාන ඡන්ද පොරොන්දුව වූයේ සහ දැනට මූලික අවධානය යොමු වී ඇත්තේ දේශපාලන හා නිලධාරි යන අංශ දෙකෙහිම ඔඩු දුව ඇති දූෂණය තුරන් කිරීම කෙරෙහි බව පෙනේ. 06 January 2025
LMD ආයතනික සතුටු දර්ශකයේ මුල්තැන කොමර්ෂල් බැංකුවට LMD සඟරාව විසින් නිකුත් කරන ලද සමාරම්භක ආයතනික සතුටු දර්ශකයේ (Corporate Happiness Index) ශ්‍රී ලංකාවේ බැංකු අතරින් කොමර්ෂල් බැංකුව පළමු ස්ථානයට පත්ව ඇත. 06 January 2025
ඩයලොග් ඩ්‍රෝන තාක්ෂණයෙන් නව අවුරුදු උදාව සමරයි ඩයලොග් ආසිආටා පීඑල්සී, 2025 නව වසරට එළඹෙන අසිරිමත් මොහොත කොළඹ ගාලු මුවදොර පිටියේදී සමරනු ලැබුවේ ඩ්‍රෝන සංදර්ශනයකින් සනිටුහන් තබමිනි. ඩ්‍රෝන යානා 400 කින් කොළඹ අහස් කුස ඒකාලෝකමත් කරමින් මෙම සංදර්ශනය පවත්වනු ලැබිණි. කිලෝමීටර් 5 ක් තරම් දුර ප්‍රමාණයක් ඇතුළත දැකගත හැකි වූ මෙම ආලෝක සංදර්ශනය, නව අවුරුදු උදාව ඩ්‍රෝන තාක්ෂණයෙන් සනිටුහන් තබන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අවස්ථාව බවද එම සමාගම සඳහන් කරයි. 06 January 2025
NDB බැංකුවට 2024 ජාතික විකුණුම් සම්මාන 8ක් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද ජාතික අලෙවි සම්මාන (NSA) 2024 උළෙලේදී NDB බැංකුව සුවිශේෂී ජයග්‍රහණ රැසකින් පිදුම් ලැබීය. බැංකුවේ අලෙවි කණ්ඩායම මෙවර සම්මාන උළෙලේ දී සම්මාන අටක් ලබා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය. 06 January 2025
දරුවන්ගේ හැකියා ඇගයෙන ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’ ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’ චිත්‍ර ප්‍රදර්ශනය සහ වැඩමුළුව පසුගියදා සාර්ථකව පැවැත්වුණි. වයස අවුරුදු 3-5ත් අතර සහ වයස අවුරුදු 6-10ත් අතර කාණ්ඩවල දරු දැරියන් සඳහා වූ මෙම චිත්‍ර තරඟය සම වයස් අතර තරඟකාරීත්වයක් ඇති කිරීමේ සහ විනෝදාස්වාදයක් ලබාදීමේ අරමුණින් සාර්ථකව සංවිධානය කර තිබිණි. 06 January 2025
රෝයල් නර්සින් හෝම් People’s Excellency සම්මාන දිනයි සත්කාරක සේවා ක්ෂේත්රයේ කීර්තිමත් සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම People’s Excellency සම්මාන උළෙලේදී 2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපැයුම්කරු ලෙස සම්මානයයෙන් පිදුම් ලැබීය. පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උළෙලේදී රෝයල් නර්සින් හෝම් නියෝජනය කරමින් මෙහෙයුම් කළමනාකාරවරියන් වන කුෂිණි කුමාරසිංහ මහත්මිය සහ රුවන්ති ෆර්නෑණ්ඩු මෙනෙවිය වෙත සම්මානය පිරිනමන ලදී. 06 January 2025
රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නව සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා පසුගියදා වැඩ භාර ගත්තේය. 06 January 2025
පීපල්ස් ලීසිං නව සභාපති මහාචාර්ය අජන්ත කුමාර සමරකෝන් පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය අජන්ත කුමාර සමරකෝන් මහතා පත්කර ඇත. හිටපු සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා පසුගියදා ඉල්ලා අස්වූවේය. 06 January 2025
රනිල් පතිරණ ඇක්සස් ඉංජිනියරින් අධ්යක්ෂ මණ්ඩලයට රනිල් පතිරණ මහතා ඇක්සස් ඉංජිනියරින් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට විධායක නොවන ස්වාධීන අධ්යක්ෂවරයකු ලෙස පසුගියදා සම්බන්ධ වූවේය. 06 January 2025
ෆොනී ද ෆොන්සේකාට ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස් අධ්යක්ෂ ධුරයක් ප්‍රවීණ තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු වන ෆොනී ද ෆොන්සේකා මහතා ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස් සමාගමේ නව අධ්යක්ෂවරයකු ලෙස පත් කර ඇත. 06 January 2025
මොනරුන්ට සින්න වුණු ගාල්ලේ වී ගොවිතැන මෑතකදී බෝවුණු මොනරු ගහණය නිසා සිය වී වගාවට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ගාල්ල දිස්තික්කයේ වී ගොවීහු කියති. වෙනදා මොනරු බලන්න කතරගමට යන්න සිදුවුවත් අද කතරගමටත් වඩා මොනරු ගාලු දිසාවේම ව්‍යාප්ත තිබීම මෙයට එකම හේතුව බවද ඔවුහු කියති. 06 January 2025
මිලක් නැතුව ළතැවෙන මහවිලච්චියේ වට්ටක්කා ගොවියෝ ස්වාභාවික විපත් හා වන අලි තර්ජන මැද මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හේන්වල මෙවර වගා කරන ලද වට්ටක්කා වගාවෙන් වැඩි අස්වැන්නක් ලැබි ඇතැයි ගොවීහු පවසති. 06 January 2025
සිකුරාදා ගනුදෙනු මෙම සතියට අලුත් ආරම්භයක්ද ? දින විසි හයකට පසු 2025 වසරේ පළමු සතියේ අවසන් දිනයේ දී ගනුදෙනු අවසන් කළ පසු එනම් පසුගිය සිකුරාදා කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක පිරිහීමක් වාර්තා කළේය. අදින් ඇරඹෙන සතිය සඳහා අලුත් උද්දාමයක් සහිතව කොටස් මිලදී ගැනීමේ අරමුණ ඇති සුළු ආයෝජකයන් ලාභ සහිතව කොටස් විකිණීමට තීරණය කිරීමේ ප්‍රතිඵලයක් වෙතැයි සැලකේ. 06 January 2025
පර්පෙචුවල් ට්‍රේෂරීස් ව්‍යාපාර තහනම තවත් මාස හයකට දීර්ඝ කෙරේ ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස ක්‍රියාත්මක පර්පෙචුවවල් ෙට්රෂරීස් සමාගම මගින් සිදුකරන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකට දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 06 January 2025
ජොන්ටි රෝඩ්ස්ගෙන් සංචාරක ව්‍යාපාරයට තල්ලුවක් දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත. ඔහු සුපිරි දක්ෂයෙකි. ක්‍රිකට්වලට සමුදීමෙන් පසු රෝඩ්ස්, ලෝකය වටා සංචාරය කරයි. 06 January 2025
නව නීති වලින් දේශීය අහාර පාන කර්මාන්තය අර්බුදයක රජය මගින් 2025 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස පනවන ලද නවතම ආහාර ලේබල්කරණය, දැන්වීම්කරණ සහ පෝෂණ ප්‍රමිති සම්බන්ධ රෙගුලාසි හේතුවෙන් දේශීය ආහාර සහ පාන කර්මාන්තය ගැටලුවකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි. 03 January 2025
වසරේ පළමු ගනුදෙනු දිනයේදීම කොටස් වෙළෙඳ පොළ ඉහළට 2025 වසරේ පළමු ගනුදෙනු දිනය ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ක්‍රියාත්මක වූ ඊයේ (02දා) දිනයේදී සියලුම දර්ශක අගයන්හි කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා විය. 03 January 2025
දේශීය ටයර් කර්මාන්තය නැංවීමට වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය දේශීය ටයර් කර්මාන්තය නංවාලීම සඳහා උපාය මාර්ග සොයා බැලීමට වෙෙළඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය ටයර් නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්විණි. 03 January 2025
“වසරේ ශ්‍රී ලාංකිකයා” ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “එල්.එම්.ඩී” සඟරාව 2024 වසර සඳහා “වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම් කර ඇත. 03 January 2025
රත්තරන් ගන්න එනවට වඩා විකුනන්න එන පිරිස වැඩිවෙලා අද තිබෙන මිලට රත්තරන් මිලදී ගන්න බෑ රත්තරන් කියන්නේ ඉස්තරම් දෙයක්. රත්තරන් කියන වචනය පවා අපි විවිධ අවස්ථාවල යොදා ගනු ලබනවා. ලෝකේ තියෙන ලෝහ අතුරින් මිල අධිකම ලෝහය රත්තරන් වගේම ඉතාම අලංකාරම ලෝහයත් රත්තරන්. රත්තරන් මිලදී ගැනීමට කොයි කවුරුත් යන්නේ හෙට්ටි වීදීයටයි. හෙට්ටි වීදිය කියන්නේ ලංකා ඉතිහාසයේ රත්තරන් වැඩවලට ප්‍රසිද්ධම වීදියයි. ඒත් රත්තරන් එක්කම ජීවිත ගෙවන මේ මිනිස්සුන්ගේ ජීවිතත් රත්තරන් තරමටම ඉස්තරම්ද යන්න සොය බැලීමට අපි ගියේ හෙට්ටි වීදිය වෙතයි. රත්තරන් වෙළෙදාමේ වත්මන් ස්වරූපය පි 03 January 2025
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026