විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාව තුළ වංචා හා දූෂණ අවම කිරීමට ගන්නා උත්සාහයේ කොටසක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ බදු අපරාධ විමර්ශනය කිරීම සඳහා ඒකකයක් පිහිටවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවක දැක්වේ.
සාමාන්‍ය විගණන කාර්යයන්ගෙන් පරිබාහිරව මෙම බදු අපරාධ විමර්ශන ඒකකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ පිහිටවනු ඇති බවත් එය පෙබරවාරි මාසය අවසන් වනවිට පිහිටුවා අවසන් කරනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ නමුත් එම බදු අපරාධ විමර්ශන ඒකකය මේ වනවිට පිහිටුවා අවසන්ද යන්න පිළිබඳව පැහැදිලි සටහනක් එම වාර්තාවට ඇතුළත් නොවේ.
එසේම ඩිජිටල්කරණය වංචා හා දූෂණ අවම කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තවත් එක් ක්‍රියාමාර්ගයක් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බදු අපරාධ විමර්ශන ඒකකයක්