සත්ව පාලකයන්ගේ දුක කියන්නත් දුරකතන අංක දැනට රට තුළ පවතින නිරෝධායන ඇදිරි නීතිය යටතේ සත්ත්ව ආහාර,සත්ත්ව නිෂපාදනහා සත්ත්ව ඖෂධ ප්‍රවාහනයේදී ඇතිවන ගැටළු විසදීම සදහා සෘජු දුරකථන අංක හඳුන්වාදීමට පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශ පියවර ගෙන තිබේ. 04 November 2020
වන උද්‍යාන දසුන් සංචාරකයින්ට බලන්න විද්‍යුත් විකාශයක් කෝවිඩ් 19 වසංගතය පැවතියද සංචාරක ආකර්ෂණය පවත්වාගෙන යෑම සඳහා මෙරට වඩාත්ම ජනප්‍රිය ජාතික වන උද්‍යාන තුළ සිට, නව තාක්ෂණය උපයෝගී කරගනිමින්, සජීවී විද්‍යුත් විකාශයක් (Live Streaming) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අද (4) සිට පියවර ගත්තේය. 04 November 2020
කොළඹ නැව් තටාකාංගනය යළි විවෘත කරයි කොවිඩ් ආසාදිතයන් පිරිසක් සොයා ගැනීමත් සමග වසා දමා තිබූ කොළඹ නැව් තටාකාංගනය නැවත විවෘත කිරීමට එම සමාගම් පාලනාධිකාරිය පියවර ගෙන ඇත. 04 November 2020
කර්මාන්තකරුවන්ගේ දුක කියන්න දුරකතන අංක රටේ පවතින තත්ත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්රය බිඳවැටීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යැම වෙනුවෙන් කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවරගෙන තිබේ. 03 November 2020
මයික්‍රෝ සහ නැනෝ අංශුවලින් සමන්විත මුඛ ආවරණයක් මෙරට ඉතිහාසයේ පළමු වරට වයිරස නාශක මයික්‍රෝ සහ නැනෝ අංශුවලින් සමන්විත මුඛ ආවරණයක් නිර්මාණය කිරීමට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහචාර්යවරු ඇතුළු කණ්ඩායමක් සමත්ව සිටිති. 02 November 2020
වාලච්චේන කඩදාසි කම්හලේ පළමු ඇණවුම රජයේ මුද්‍රණාලයට වසර ගණනාවක් වසා දමා අකර්මණ්‍යව, අබලි යකඩවලට විකුණා දැමීමට නියමිතව තිබූ වාලච්චේන කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමෙන් පසු එහි නිෂ්පාදිත පළමු කඩදාසි තොගය රජයේ මුද්‍රණාලය වෙත පළමු ඇණවුම ලෙසින් බාරදීම අද(27) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිදුකෙරිණි. 27 October 2020
විදුලි-ඉලෙක්ට්‍රොනික උපකරණ ඉන්දියාවට අපනයනය කරද්දී තීරු බදු රහිත සහනයක් ශ්‍රී ලංකාවේ නිපදවන විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ ඉන්දියාවට අපනයනය කීරිමේදී එම අපනයනයකරුවන්ට තීරු බදු රහිත සහනයක් ලබා දීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 26 October 2020
ධීවර සංස්ථාව ගාල්ලේ මාළු අස්වැන්න මිලදී ගනී ගාල්ල ධීවර වරායේ ධීවර කාර්මිකයන්ගේ මත්ස්‍ය අස්වැන්න අද (26) මිලදී ගැනිමේ කටයුතු ධීවර සංස්ථාව, ටින් මාළු කාර්මාන්ත ශාලාව හා පුද්ගලික ආයතන මගින් ආරම්භ කොට ඇති බව ගාල්ල ධීවර වරායේ කළමණාකරු නෙරන්ජන් දිසානායක මහතා පවසයි. 26 October 2020
‘බැංකු පොලීවල වෙනසක් නැහැ‘ ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. 22 October 2020
සංචාරකයින්ට රක්ෂණ ක්‍රමයක් කොරෝනා වසංගතය පාලනය කර රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සියලු සංචාරකයන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 21 October 2020
ලංකාවට එන සංචාරකයින්ට නව පරිගණක යෙදවුමක් කොවිඩ් 19 පාලනය කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව පරිගණක යෙදවුමක් (app) හදුන්වා දීමට රජය පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී. 20 October 2020
නුවරඑළියේ උඳු කිලෝවක් 1500 යි නුවරඑළිය වෙළදපොලේ උඳු කිලෝවක් රුපියල් 1500ක් වැනි ඉහල මිලකට අලෙවි වීම නිසා දමිල හින්දු ජනතාවගේ සාම්ප්‍රදායක ආහාර වශයෙන් සැලකෙන තෝසේ, ඉට්ලි, වඩේ, උඳුකැඳ වැනි ආහාර සකසා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුහු සදහන් කරති. 18 October 2020
මාතලේ ලොකු ලූනු මිලදි ගැනීම ආරම්භ කෙරේ ලොකුළුනු වගා කරන ගොවියාට සහන සැලසීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ලොකුළුණු වගා කරන ගොවීන්ගේ අස්වැන්න කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට කටයුතු සම්පාදනය කොට ඇති බව මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා පැවසීය. 16 October 2020
ගෝලීය ආර්ථිකය පහළට මේ වසරේ දී ගෝලීය ආර්ථිකය සියයට 4.4කින් පහළ වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි. 14 October 2020
දඹුල්ලේ ලොකු ලූනු ගිනි ගණන් දේශීය ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 240 ක ඉහළ තොග මිල අද (07) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී ගොවීන්ට ලැබෙන බව දේශීය ලොක ලූනු ගොවියෝ පවසති. 07 October 2020
කොටස් මිල දර්ශකයේ වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකය සැප්තැම්බර් මස තුළ ලොව වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත්ව ඇතැයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 02 October 2020
විදේශ රටවල සේවය කරන්නන්ගෙන් ලැබෙන ආදායමේ වර්ධනයක් විදේශවල සේවය කරන්නන්ගෙන් මෙරට ලැබෙන ආදායම් බලාපොරොත්තු නොවූ ආකාරයේ වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹදී අද (30) පැවැසීය. 30 September 2020
බිග්බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ බිග්බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය අද (30) ආරම්භ විය. මෙවර වෙනස්ම අයුරකින් පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත. 30 September 2020
වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ඒවා ලයිම ආශ්‍රිතවම ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු අද (29) නිලධාරීන්ට උපදෙස් දුන්හ. 29 September 2020
කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් දෛනික ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (28) ඒකක 169.16 කින් ඉහළ ගියේය. 28 September 2020
කෘතිම සිංචනයෙන් ලංකාවේ පළමු වරට බැටලු පැටව් තිදෙනෙක් උපදිති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මාදම්පේ හොරකැලේ ගොවිපලේ සාර්ථකව කෘත්‍රිම සිංචනය සිදුකිරීමෙන් ලංකාව තුළ පළමුවරට බැටලු පැටව් තුන්දෙනෙකු උපත ලබා තිබේ. 28 September 2020
නවලෝක හෝටලය නවිකරණය වෙයි වසර 78 කට ඉහතදී, (1942 දී) කැළණිය පාලම අසළ බේකරියක් ආරම්භ කරමින් ව්‍යාපාරික ලෝකයට පිවිසි දේශමාන්‍ය කේ. එච්. ධර්මදාස මහතා විසින් ආරම්භ කරන ලද නවලෝක ව්‍යාපාරය අද වන විට සුවිසල් දේශීය ව්‍යාපාර ජාලයකි. 24 September 2020
ආර්ථික පසුබෑමකින් යැපෙන සමාජයක් ආර්ථිකය ඒකාකාරීව පවතින්නේ නැත. එහි විවිධ වෙනස්කම් සිදුවෙයි. වර්ධන වේගය අඩු වැඩි වන අවස්ථාවල වෙනස්කම් දැනෙන්නට පටන් ගනී. ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරය සමග බැඳුන රටකි. ආනයනය සහ අපනයනය පමණක් නොව ආගමන හා විගමන වශයෙන් ඉතා සංකීර්ණ ක්රියාවලියකය. ආර්ථිකයේ වෙනස්කම්වලට රට තුළින් ඇතිවන තත්ත්ව පමණක් නොව ජාත්‍යන්තරයෙන් එන පීඩනය ද හේතුවෙයි. පවතින ආර්ථික ව්‍යුහයේ ගොදුරක්වීම එකකි. රාමුව වෙනස්කර අලුත් පැත්තකට හරවා ගැනීම අනෙකකි. 23 September 2020
ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර් අහෝසි කරන්න යයි කටුනායක ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර්ස් ක්‍රමය අහෝසි කර සංචාරකයන්ට සිදුවන පීඩා නැති කිරීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 22 September 2020
අයවැයට වාර්තා තබන 2020 2020 වර්ෂය සඳහා මේ වනවිටත් අයවැයක් සම්මත වී නැත. 2020 සඳහා වූ අයවැයේ වියදම් විස්තරයක් සමඟ 2021 සඳහා අයවැයක් වශයෙන් විසර්ජන කෙටුම්පත් දෙකක් 2020 නොවැම්බර් 12 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසේ. මේ අනුව වසර අග කාර්තුව වන විට අයවැය දෙකක් එකම රජයක් විසින් එකවිට ඉදිරිපත් කරනු ලබන වර්ෂයක් ලෙස 2020 ඉතිහාසගතවනු ඇත. 22 September 2020
නැතුවම බැරි කෙනකු වන්න ප්‍රධාන විධයක නිලධාරීන් හා නායකයන් අනාගතය කෙරේ අවධානයෙන් ඒ දෙස නෙත් යොමන විට, මඳක් නැවතී අතීතය ගැන කල්පනා කර බලන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු. අතීතයෙන් ඔවුන් උගත් මහඟු පාඩම් අපටද කියා දෙන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු. 22 September 2020
සෞදි වාණිජ මණ්ඩල නාමාවලියේ ලාංකීය සමාගම් අලුතින් ලැයිස්තුගත කරයි සෞදි අරාබියේ රියාද් වානිජ මණ්ඩල නාමාවලියේ ශ්‍රී ලාංකීය සමාගම් අලුතින් ලැයිස්තුගත කිරීම් එරට රජය පියවර ගෙන ඇතැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 20 September 2020
කොළඹ පොත් ප්‍රදර්ශනයේ විජය පුවත් පත් කුටියක් ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ’ විජය පුවත්පත් ආයතනයේ ප්‍රදර්ශන කුටියට මෙවරත් පාඨකයන්ට පිවිසිය හැක. 18 September 2020
කුඩා - මධ්‍යම ව්‍යවසායක අභියෝග ජයගැනීමේ සම්මන්ත්‍රණය අනිද්දා “පශ්චාත් කොවිඩ් - නව ආර්ථිකයේදී, මූල්‍ය කළමනාකරණය, බැංකු අරමුදල් ලබාගැනීම සහ ව්‍යවසායක නායකත්ව ක්ෂේත්රවලදී කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් මුහුණපාන අභියෝග ජයගැනීම සඳහා විසඳුම්” යන මාතෘකාව යටතේ විශේෂ සම්මන්ත්‍රණයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අනිද්දා (20) වැනිදා පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වේ. 18 September 2020
‘ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන්න වසර පහක්වත් ගතවේවි’ නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් කඩා වැටුණු ගෝලීය ආර්ථිකය නවැත යථා තත්ත්වයට පත්වීමට තවත් වසර පහක් පමණ ගතවනු ඇතැයි ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා වන කාමන් රයින්හාට් අද (17) ප්‍රකාශ කළාය. 17 September 2020
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026