පසුගිය පෙබරවාරි මාසයේ ජාතික තේ විකුණුම් මිලෙහි සාමාන්‍ය අගය රුපියල් 1,168.93 ( ඇමෙරිකානු ඩොලර් 3.96) ක් ලෙස සටහන් වූ බවත් එය ජනවාරි මාසයට සාපේක්ෂව රුපියල් 16 ( ඇමෙරිකානු ඩොලර් 0.07)ක පහළ යාමක් බවත් ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් තේ තැරව්කරුවන් ප්‍රකාශ කළේය.
ජාතික තේ විකුණුම් මිලෙහි සාමාන්‍ය අගය පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී රුපියල් 1,320.71 ක් ලෙස සටහන් වූ බවත් එයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී තේ විකුණුම් මිලෙහි සාමාන්‍ය අගය රුපියල් 151.78 කින් පහළ ගොස් ඇති බවත් ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් තේ තැරව්කරුවන් පැවැසුවේය.
මෙම වසරේ මේ දක්වා ජාතික තේ විකුණුම් මිලෙහි සාමාන්‍ය අගය රුපියල් 1,177.35 ( ඇමෙරිකානු ඩොලර් 4) ක් ලෙස සටහන් වන බවත් එය පසුගිය වසරේ මීට සමාන කාලය හා සසඳන විට රුපියල් 116 (ඇමෙරිකානු ඩොලර් 0.11) ක මිල පහළ යෑමක් බවත් ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් තේ තැරව්කරුවන් ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙබරවාරියේ තේ විකුණුම් මිල පහළට