IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


The Maison ‘‘ව්‍යාපෘතියට BOI  සමග එකඟතාවක්

භානුක අමරසිංහ 


කොළඹ අබ්දුල් ගෆූර් මාවතේ ඉදි කෙරෙන The Maison සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුම් අත්සන් තැබීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී (BOI) සිදුව තිබේ. M/s SMI  සමූහයට අයත්  M/s One 2 One (Pvt) Ltd සමාගම මෙහි ආයෝජකයා සහ ඉදිකිරීම්කරුවා වෙයි.

මහල් 15කින් සමන්විත මෙම ව්‍යාපෘතිය සඳහා වන ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 9.08 කි. කාමර තුනකින් සමන්විත එක් නිවාසයක විශාලත්වයක් වර්ග අඩි 2000ක් වන බව පැවසෙයි. එක් මහලක නිවාස හතරක් බැගින් මෙහි නිවාස 48ක් ඉදිකිරීම සැලසුමයි. 

 



අදහස් (0)

The Maison ‘‘ව්‍යාපෘතියට BOI  සමග එකඟතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site