
භානුක අමරසිංහ
සතිය ආරම්භයේදී පිට පිට දින දෙකක් පසුබැසීමට ලක් වූ කොළඹ කොටස් හුවමාරුව ඊයේ (27) දිනයේදී සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේය.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 16,430.77ක් දක්වා ඒකක 85.76කින් එනම් සියයට 0.52 කින් ඉහළ නැග තිබුණි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා දර්ශකය (S&PSL20) ඒකක 4,898.28ක් දක්වා ඒකක 0.98කින් එනම් සියයට 0.02කින් ඉහළ නැග තිබුණි.
මෙහිදී දිනය තුළ කොටස් 67,380,732ක් ගනුදෙනු වී ඇති අතර, දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,665ක් ලෙස සටහන්ව තිබුණි. මෙහිදී එම පිරිවැටුම සඳහා ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා (මිලියන 149ක්), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (මිලියන 114ක්), කොමර්ෂල් බැංකුව (මිලියන 79ක්) ලෙස වැඩිම දායකත්වයක් ලබාදී තිබේ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දින දෙකකට පසුව කොළඹ කොටස් හුවමාරුවේ සුළු ඉහළ යාමක්