IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහජන බැංකුවේ YouTube දිනුම් ඇදීමේ ජයග්‍රාහකයාට Apple iPhone 16 Pro දුරකථනයක්

මහජන බැංකුවේ YouTube චැනලය Subscribe කර අලුත්ම Apple iPhone 16 Pro  දුරකතනයක් හිමි කරගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයා තෝරාගැනීමේ තෙවැනි අදියරේ දිනුම් ඇදීම මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදි පසුගියදා පැවති අතර, එහි වාසනාවන්ත ජයග්‍රාහකයා වූයේ කිරිබත්ගොඩ පදිංචි හසිරු උදන්ත මහතායි.
ඒ අනුව, ඔහුට හිමි Apple iPhone 16 Pro දුරකතනය පිරිනැමීම මහජන බැංකුවේ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන මහතා අතින් සිදුකෙරිණි. නියෝජ්‍ය අලෙවි ප්‍රධානි චරිත ඩී. කරුණාරත්න මහතාද මේ අවස්ථාවට සහභාගි විය.
මෙම වැඩසටහන සති අටක කාලයක් පුරා ක්‍රියාත්මක වූ අතර, People’s Bank YouTube pek,h Subscribe කර අදාළ වෙබ් අඩවියට පිවිස එම  Screenshot එක Upload කිරීමෙන් මෙම දිනුම් ඇදීමට ඇතුල්වීමට අවස්ථාව සලසා තිබිණි. YouTube චැනලයට අමතරව මහජන බැංකුවේ Facebook, Instagram, TikTok  හා  Linkedin ගිණුම් වෙත පිවිස ඒවා subscribe/follow /like lr Screenshot tl Upload කිරීමෙන් දිනුම් අවස්ථා වැඩිකර ගැනීමට අවස්ථාව සලසා තිබිණි.



අදහස් (0)

මහජන බැංකුවේ YouTube දිනුම් ඇදීමේ ජයග්‍රාහකයාට Apple iPhone 16 Pro දුරකථනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site