IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


`BMICH වෙඩින් ෂෝ’ හි දී Cinnamon Grand වෙතින් විශේෂ පැකේජ

 BMICH Wedding Show හි දී ඔබේ විවාහ මංගල්‍යය අවස්ථාව සඳහා පරිපූර්ණ සේවයක් සහ මගපෙන්වීමක් පිරිනැමීමට Cinnamon Grand Colombo බලාපොරොත්තුවෙන් සිටියි. අද (14) සිට 16 වැනිදා දක්වා පෙ.ව. 9:00 සිට රාත්‍රී 8:00 දක්වා මෙම උත්සවය පැවැත්වේ. 

විවාහ මංගල උත්සව පිළිබඳ Cinnamon Grand Colombo සතු ප්‍රවීණත්වයෙන් සිහින මංගල උත්සවය ‍යථාර්ථයක් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු‍ම සේවා සහ මාර්ගෝපදේශ ඔවුන් හරහා ලබාගැනීමට හැකිය. මංගල ඡායාරූප සඳහා සුන්දර ස්ථාන, උසස් සේවාව සමඟ සෑම මනාල යුවළකගේම අවශ්‍යතාවලට ගැළපෙන පැකේජ සමඟින් සුවිශේෂී දිනය සදාතනික මතකයක් බවට පත් කිරීමට අවශ්‍ය දායකත්වය Cinnamon Grand Colombo විසින් පිරිනමනු ලබයි. වඩාත් නිර්මාණාත්මක අදහස් සමඟ ඉහළ දැනුමක් ලබාදීමට Cinnamon Grand Colombo කණ්ඩායම කැපවී සිටින අතර විවාහ සැලසුම් ක්‍රියාවලිය සඳහා බාධාවක් නොවන පරිදි වඩාත් ගැළපෙන විසඳුම් සහ සුවිශේෂී දීමනා එහිදී හිමිවනු ඇත. 

නොමිලේ මංගල පැකේජයක් සඳහා දිනුම් ඇදීමේ අවස්ථාව: Atrium හි පැවැත්වීමට නියමිත මංගල අවස්ථා මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබයි (ආහාර උපරිම වශයෙන් අමුත්තන් 150ක් සඳහා පමණි).2026 මාර්තු 31 දක්වා මංගල උත්සව සඳහා මෙම දීමනා වලංගු වේ.



අදහස් (0)

`BMICH වෙඩින් ෂෝ’ හි දී Cinnamon Grand වෙතින් විශේෂ පැකේජ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site