භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලක්ෂපාන පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පතිරණගේ යොහාන් ශ්‍රීනාත් පෙරේරා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව පෙබරවාරි 07 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනයේ සාමාජිකයකුද වන ඒ මහතා වසර 33 කට අධික කාලයක් KPMG ආයතනයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් හවුල්කරුවා ලෙස කටයුතු කර තිබේ. අද වන විට යොහාන් පෙරේරා මහතා හේලීස් පීඑල්සී, හේකාර්බ් පීඑල්සී, ඩිප්ඞ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සහ ඊ.බී.ක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී යන සමාගම්හිද ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ ධුර දරයි.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යොහාන් පෙරේරා ලක්ෂපාන අධ්‍යක්ෂ මණ්ඩලයට