විමුක්ති එස් රුද්‍රිගු
ඉන්දියාව ගියවර අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245 ක මුදල මෙවර අයවැයෙන් කෝටි 300 දක්වා වැඩිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය රජය මෙවර අයවැයෙන් එලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන්කර ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 300 දක්වා වැඩිකිරීමට ශ්‍රී ලංකා ආර්ථිකය ධනාත්මක මාවතකට එළැඹ තිබීම ප්‍රධාන හේතුවක් වී ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. 2025-2026 අයවැය පෙරේදා(01) ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවාය. ගියවර අයවැයෙන් විදේශ රටවල් වෙනුවෙන් වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 4,883 ක මුදල මෙවර අයවැයෙන් කෝටි 5,483 දක්වා වැඩි කර තිබුණේය.
මෙවර අයවැයෙන් විදේශ රටක් සඳහා වෙන්වූ වැඩිම මුදල වූ ඉන්දීය රුපියල් කෝටි 2150 ක් මුදල භූතානය වෙනුවෙන් වෙන් වී තිබිණි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය අයවැයෙන් ලංකාවට රුපියල් කෝටි 300ක්