සෙලාන් බැංකුවට 2026 Euromoney සම්මාන උළෙලේදී විශිෂ්ටතම සම්මාන දෙකක් සෙලාන් බැංකුව පසුගියදා පැවැත්වුණු ‘Euromoney Awards for Excellence 2026’ හිදී ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for Customer Experience) සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for SMEs) ලෙස සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන Euromoney සම්මාන උළෙලේදී රටවල් අනුව පිරිනමන ප්‍රධානතම සම්මාන දෙකකි. 19 August 2026
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සියයට 16.6ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 18.5ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 16.6ක කැපී පෙනෙන වර්ධනයකි. 19 August 2026
Dialog Pay සමගින් ඩිජිටල් වෙළෙඳ ගනුදෙනුවලට NOLIMIT එක්වෙයි ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි සියලුම NOLIMIT ප්රදර්ශනාගාර හරහා Dialog Pay ඔස්සේ ආරක්ෂිතව LankaQR ගෙවීම් කිරීමේ හැකියාව පාරිභෝගිකයන්ට දැන් උදා කර දී ඇති බව නිවේදනය කරයි. 19 August 2026
රටවල් 120 ක ප්රදර්ශනාගාර 6,000කට අධික සංඛ්‍යාවක් හිමි KUKA HOME දැන් ලංකාවේ ලොව ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ සන්නාමයක් වන KUKA HOME හි ප්‍රථම ලාංකික ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කෙරිණි. නවීන ජීවන රටාවට ගැළපෙන නවතම විලාසිතා අනුව නිෂ්පාදනය කරන ලද ගෘහ භාණ්ඩ සහනදායී මිලට ලබාදීම සම්බන්ධයෙන් ලොව පුරා ජනප්‍රියත්වයක් දිනා ඇති KUKA HOME සන්නාමයේ මෙරට නියෝජිතයා ලෙස, Finco Holdings හි ගෘහ භාණ්ඩ අලෙවි අංශය වන Finco Homes කටයුතු කරයි. 19 August 2026
අධිවේගී මාර්ග වන වගා ව්‍යාපෘතියට Alumex PLC සහය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයකු වනAlumex PLC, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ කොට්ඨාසය සමග එක්ව ගැලනිගම සහ මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ග කොටස් දෙපස දේශීය ශාක 600 ක් පමණ රෝපණය කිරීමට පියවර ගන්නා ලදී. 19 August 2026
DIMO Agri Machinery Prestige Awards 2025/26 දී වෙළෙඳ නියෝජිත විශිෂ්ටත්වය ඇගයෙයි DIMO, සිය දිවයින පුරා විහිදුණු Agri Machinery වෙළෙඳ නියෝජිත ජාලයේ විශිෂ්ට කාර්යසාධනය ඇගයීම වෙනුවෙන් DIMO Agri Machinery Prestige Awards 2025/26 සම්මාන උළෙල Monarch Imperial හිදී පසුගියදා පැවැත්වීය. අලෙවි, අමතර කොටස් සහ සේවා යන අංශ තුන යටතේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ වෙළෙඳ නියෝජිතයන් මෙහිදී ඇගයීමට ලක් විය. 19 August 2026
රෝයල් නර්සින් හෝම් ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ දකුණු ආසියාවේ වැඩිහිටි සත්කාර සේවා ක්ෂේත්රයේ ප්රමුඛ ආයතනයක් වන රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගමේ නව ප්‍රධාන කාර්යාලය අංක 82, බාන්ස් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේදී විවෘත කෙරිණි. 19 August 2026
සංචාරක කර්මාන්තයේ ආර්ථික දායකත්වය තවමත් ප්‍රමාණවත් නෑ - Senfin Research පවසයි සංචාරක කර්මාන්තය මෙරට දළ ජාතික නිෂ්පාදිතය (GDP) වෙත ලබාදුන් ඍජු දායකත්වය 2025 දී සියයට 2.94ක් බවත්, මෙය 2019 දී ලබාදුන් සියයට 4.06ක මෙන්ම, 2024 දී ලබා දුන් සියයට 3.18ක දායකත්වයටත් වඩා අඩු අගයක් ගන්නා බවත් වාර්තා වෙයි. 17 August 2026
විදුලි ත්‍රිරෝද රථ ආවොත් ඉන්ධන වියදම ඩො.මි. 500කින් අඩු වේවි UNDP ලංකාව තුළ අද වනවිට පෙට්‍රල් මගින් ක්‍රියාත්මක ත්‍රිරෝද රථ ලක්ෂ 12කට වඩා වැඩි ප්‍රමාණයක් පවතින බවත්, එම ත්‍රිරෝද රථ සියල්ල විදුලියෙන් ක්‍රියාත්මක වන ඒවා බවට හැරවුවහොත් රටෙහි වාර්ෂික ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 500 කින් පමණ අඩු කළ හැකි වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පවසයි. 17 August 2026
2026 දී ආර්ථික වර්ධනය සියයට 4-5ත් අතර වේවි - ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 4 සිට සියයට 5ක් දක්වා පරාසයේ පවතිනු ඇතැයි පුරෝකථනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 17 August 2026
ඔඩෙල් - සොෆ්ට්ලොජික් කොටස් ගනුදෙනු අත්හිටුවීම 2027 ජූනි දක්වා කල් දැමේ කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඔඩෙල් පීඑල්සී සහ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් දෙකෙහි කොටස් ගනුදෙනු අත්හිටුවීමේ තීරණය 2027 වසරේ ජූනි 30 දක්වා කල් දැමීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අනුමැතිය ලබාදුන් බව පවසයි. 17 August 2026
ඩිජිටල් රූපවාහිනියට ජාතික AI දත්ත මධ්‍යස්ථානයකට JICA සමග සාකච්ඡා ඩිජිටල් රූපවාහිනියට අවශ්‍ය STB දේශීයව නිපදවීමේ හැකියාව සොයා බලයි 17 August 2026
ඔස්ට්‍රේලියාවේ Invest Sri Lanka ආයෝජක සංසදය අද ඇරැඹේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ කොටස් තැරැව්කාර සමාගම් එක්ව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි නගර කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ‘‘Invest Sri Lanka Australia’ ආයෝජක සංසද මාලාව 2026 අගෝස්තු 17 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. 17 August 2026
සම්පත් බැංකුවෙන් රු.බි. 10ක් වටිනා තවත් ණයකරයක් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන තවත් ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 10ක මුදලක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ සඳහා වන අනුමැතිය බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය පසුගියදා ලබාදී තිබේ. 17 August 2026
එක්ස්පැක් සමාගමේ සැම්බියා ව්‍යාප්තියට මහ බැංකු අනුමැතිය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කොරුගේටඞ් ඇසුරුම් නිෂ්පාදන සමාගමක් වන එක්ස්පැක් කොරුගේටඩ් කාර්ටුන්ස් පීඑල්සී සමාගම අප්‍රිකානු මහාද්වීපයේ සැම්බියාව තුළ සිදු කිරීමට සැලසුම් කර ඇති ආයෝජනය සම්බන්ධයෙන් මහ බැංකුවේ මූලික අනුමැතිය හිමි වූ බව පවසයි. 17 August 2026
ඩොලර් මිලියන 100කින් පශ්චාත් දිට්වා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් පශ්චාත් දිට්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහය ව්‍යාපෘතිය ‘ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 17 August 2026
AI මීළඟ ප්‍රධාන පොරොන්දුව: භාවිතයට පෙර අසමානතා ගැටලුවලට පිළියම් යොදමු ගෝලීය ආර්ථිකයේ සමෘද්ධිමත්භාවය සහ නවීනත්වය උදෙසා සාර්ථකත්වයේ මීළඟ මහා ප්‍රතිඥාව ලෙස කෘත්‍රිම බුද්ධිය හෙවත් AI ඉහළින් ප්‍රශංසාවට භාජන වී තිබේ. 17 August 2026
ශ්‍රී ලංකාවේ සත්කාරක උරුමයට නව ආයෝජන: Ceylon Hotels Corporation 60 වසර සමරයි ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්රයේ දිගු කාලීන හා සුවිශේෂ නාමයක් වන Ceylon Hotels Corporation PLC (CHC) සිය 60 වැනි සංවත්සරය 2026දී සමරමින් මෙරට සත්කාරක උරුමය සුරැකීම සහ නව පරපුරේ සංචාරකයන්ගේ අපේක්ෂාවලට ගැළපෙන අත්දැකීම් නිර්මාණය කිරීම අරමුණු කර ගත් නව ආයෝජන හා සංවර්ධන වැඩපිළිවෙළක් සමග සිය ඉදිරි ගමන ශක්තිමත් කරයි. 17 August 2026
මහජන බැංකුව ‘Legacy 65’ සංවත්සර ආයෝජන සැලසුම හඳුන්වා දෙයි මහජන බැංකුව සිය 65 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘Legacy 65’ සංවත්සර ආයෝජන සැලසුම හඳුන්වා දි ඇත. 17 August 2026
Best Web.LK 2026 දී ඉම්පීරියල් ටීස් සමූහයට රන් සම්මානය ඩිජිටල් ක්ෂේත්රයේ ඉහළම විශිෂ්ටත්වයක් සනිටුහන් කරමින්, මොනාර්ක් ඉම්පීරියල්හි පැවැත්වුණු 16 වැනි BestWeb.LK 2026 සම්මාන උළෙලේදී ‘හොඳම ආහාර හා පානීය වෙබ් අඩවිය’ (Best Food & Beverage Website) කාණ්ඩයේ රන් සම්මානය දිනා ගැනීමට ඉම්පීරියල් ටීස් (Imperial Teas Group) සමූහය සමත් වී තිබේ. 17 August 2026
2025 උ/පෙළ වාණිජ අංශයෙන් ප්‍රථමයන් වූ AAT Sri Lanka සිසු සිසුවියන්ට උපහාර ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (Association of Accounting Technicians of Sri Lanka - AAT) විසින් පවත්වනු ලැබූ 2026 විශිෂ්ටතා සම්මාන උළෙලේදී, 2025 දී පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයේදී වාණිජ විෂය ධාරාවෙන් දිස්ත්‍රික්ක හා ජාතික මට්ටමින් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන්ට උපහාර පිදීමක් සිදු විය. 17 August 2026
Dialog Pay සමගින් ඩිජිටල් ගනුදෙනුවලට Abans එක්වෙයි දිවයින පුරා පිහිටි ප්රදර්ශනාගාර 400 කට අධික ගණනකදී QR ගෙවීම් පහසුව 17 August 2026
‘ලීමා ක්‍රියේෂන්ස්’ දොම්පේ කර්මාන්ත ආයතනයට පරිසර හිතකාමී සම්මානයක් ‘ලීමා ක්‍රියේෂන්ස්’ ආයතනයේ (Leema Creations) දොම්පේ කර්මාන්ත ආයතනයට පාරිසරික සම්මානයක් ලැබී ඇත. එම කර්මාන්ත ආයතනය සදහා අවශ්‍ය කරන සම්පූර්ණ විදුලිබලය පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයකින් ලබා ගෙන පරිසරහිතකාමී තිරසාර කාර්මික සංවර්ධනයට ලබාදුන් දායකත්වය සඳහා මෙම පරිසර සම්මානය පිරි නමා ඇත. 17 August 2026
බොටම් ට්රෝලින්වලින් වැනසෙන බත්තලන්ගුන්ඩුව ධීවර කර්මාන්තය ඉන්දීය ධීවර යාත්‍රා වයඹ හා උතුරු මුහුද වනසමින් මත්ස්‍ය කොල්ලයක නිරත විමත් සමග ශ්‍රී ලංකික ධීවරයන් සහ ඉන්දියන් ධීවරයන් අතර ගැටුම්කාරි තත්වයක් මතුව ඇති බව ධීවර සංගම් චෝදනා කරයි. 17 August 2026
පිටිගල ලංකා බැංකු ශාඛාවේ වාහන ලීසිං ප්‍රදර්ශනයක් පිටිගල ලංකා බැංකු ශාඛාව සංවිධානය කළ වාහන ලීසිං ප්‍රදර්ශනයක් අගෝස්තු මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා එම බැංකු ශාඛා පරිශ්‍රයේදී පැවැත්විණ. 17 August 2026
ත්‍රිකුණාමල ධීවරයන්ට රු. මි. 13.5 ක ධීවර බෝට්ටු ගෙවීගිය වසරේ ඇති වූ ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවරයන්ගේ ජීවනෝපාය නැවත ගොඩනැගීමේ අරමුණින් රුපියල් මිලියන 13.5 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ධීවර බෝට්ටු 19 ක් එම ධීවර ප්‍රජාවට ලබාදීම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉකුත් දා සිදු කෙරිණි. 17 August 2026
Blue Lanka Tours ට ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී ප්‍රජා සවිබල ගැන්වීම වෙනුවෙන් ජාතික ඇගැයීමක් ශ්‍රී ලංකාවේ ප්රමුඛ සංචාරක සමාගමක් වන Blue Lanka Tours ශ්‍රී ලංකාව පුරා අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ආපදා සහන සහ ප්‍රජා සංවර්ධනය සඳහා කර ඇති දීර්ඝ කාලීන සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් Sri Lankan Sustainability Awards 2026 සම්මාන උළෙලේදී Sustainable Community Impact Initiative සම්මානයෙන් පිදුම් ලැබීය. 17 August 2026
සිල්ලර වෙළෙඳාම-මූල්‍ය සේවා එක්තැන් කළ FLi Super කරන්දෙණියට ජනතාවට පහසු, විශ්වාසදායක සහ නවීන සාප්පු සවාරි අත්දැකීම් මෙන්ම මූල්‍ය සේවාද සපයන සපයන, Future Life Holdings සමුහයේ FLi Super සුපිරි වෙළෙඳසල් ජාලයේ 19 වැනි ශාඛාව පසුගියදා කරන්දෙණියේදී විවෘත විය. 17 August 2026
අමානා බැංකුවේ 15 වැනි සංවත්සරයට මුද්දරයක් - සමරු කවරයක් අමානා බැංකුව සිය 15 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය සමග එක්ව මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කළේය. මෙම මුද්දරය සහ සමරු කවරය එළිදැක්වීමේ උත්සවය 2026 අගෝස්තු 12 වැනි දින පැවැත්වුණු අතර, එහිදී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්රයේ උන්නතියට අමානා බැංකුව ලබා දී ඇති දායකත්වය මෙන්ම, සම්පූර්ණයෙන්ම පොලී රහිත බැංකුකරණ ආකෘතියක් යටතේ ක්‍රියාත්මක වන ලංකාවේ පළමු සහ එකම බලපත්‍රලාභී වාණිජ බැංකුව ලෙස එහි සුවිශේෂී භූමිකාවද ඇගයීමට 14 August 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026