ශ්‍රී ලංකා AI Week 2026 දී Huawei වෙතින් ප්‍රායෝගික AI යෙදුම් රැසක්
රාජ්‍ය ආයතන, මහා පරිමාණ කර්මාන්ත, විශ්වවිද්‍යාල සහ තාක්ෂණික ක්ෂේත්රයේ ප්‍රමුඛයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති Sri Lanka AI Week 2026 ඉතා සාර්ථකව අවසන් විය. එහිදී මෙරට AI Technology Partner ලෙස Huawei සමාගම විසින් ව්‍යාපාර, රාජ්‍ය මෙහෙයුම් සහ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය ප්‍රායෝගික AI යෙදුම් 18ක් අඛණ්ඩව ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.
මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන