නිදහස් සතියේ උපන් දරැවන්ට මහජන බැංකුවෙන් ඉසුරැ උදාන තෑගි සහතික සෑම වසරකම නිදහස් දිනයට සමගාමිව මහජන බැංකුව ක්‍රියාත්මක කරන ‘නිදහසේ උපත’ වැඩසටහන මෙවරද ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇත. 02 February 2026
KAL ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර ව්‍යාපාර හා තාක්ෂණ හමුව සාර්ථකව අවසන් කරයි ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින ප්රමුඛ පෙළේ ගෝලීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) මෘදුකාංග සැපයුම්කරුවකු වන KAL විසින් නවෝත්පාදනය අරමුණු කරගත් සුවිශේෂී හමුවක් පසුගියදා කොළඹදී පවත්වනු ලැබීය. 02 February 2026
Evolution Auto වෙතින් හඳුන්වා දුන් KYC V7 පිළිබඳ Onesh Investment සහ Tropical Seeds ආයතන අත්දැකීම් බෙදා ගනි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් මෝටර් රථ විසඳුම් සම්පාදකයා වන Evolution Auto, සිය KYC විද්‍යුත් වාණිජ වාහන හතක් දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සඳහා Onesh Investment සහ Tropical Seeds යන ආයතන සමඟ එක්ව සාර්ථකව යෙදවීමට සමත්ව ඇත. 02 February 2026
අඛණ්ඩව 7 වැනි වරටත් ලොව අංක එකේ රක්ෂණ සන්නාමය අලියාන්ස් අලියාන්ස් සමාගම, Interbrand Best Global Brands 2025 2025 ශ්‍රේණිගත කිරීම් අනුව නොකඩවා සත්වැනි වරටත් ලොව අංක 1 රක්ෂණ සන්නාමය බවට පත්ව ඇත. 02 February 2026
මහවැලියේ සියඹලා ඵලදාවෙන් නිසි ප්‍රයෝජන ගන්න බැරිද ? ඉදුණු “සියඹලා” කිලෝවක මිල ඉකුත් කාලයේ රුපියල් දෙදහසක් දක්වා ඉහළ ගොස් තිබිණි. එහෙත් රූස්ස ගස් මුදුන් වෙත ගොඩවී සියඹලා නෙළා අලෙවි කරන්නවුන්ට ඒ සඳහා ලැබෙන්නේ රුපියල් දෙසීයක් වැනි මුදලක් පමණක් බව ඔවුහු කියති. 02 February 2026
කොකා-කෝලා පදනම-සේවාලංකා පදනම එක්ව පීඩාවට පත් බියගම ජනතාවට උපකාර ගංවතුරෙන් පීඩාවට පත් බියගම ප්‍රදේශයේ ජනතාවට උපකාර කිරීම සඳහා කොකා-කෝලා පදනමේ (TCCF) සහායෙන් සේවාලංකා පදනම විසින් සහන වැඩසටහනක් දියත් කර ඇත. 02 February 2026
ට්‍රැවල්කෝ හොලිඩේස් ප්‍රාදේශීය ව්‍යාප්තිය ශක්තිමත් කරමින් නවතම ශාඛාව මහනුවරට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පූර්ණ සංචාරක විසඳුම් සපයන්නෙකු වන ට්‍රැවල්කෝ හොලිඩේස් (Travelco Holidays), මධ්‍යම පළාත වෙත සිය සේවා ව්‍යාප්ත කරමින් පසුගියදා මහනුවර පේරාදෙණිය පාරේ සිය නවතම ශාඛාව විවෘත කළේය. 02 February 2026
කොළඹ වෙරළ තීරයේ මුහුදු කැස්බෑවන් ආරක්ෂා කිරීමට CICT හා WNPS එක්වෙයි කොළඹ වරාය නගරයේ සිට ගල්කිස්ස වෙරළ තීරය දක්වා මුහුදු කැස්බෑවන් ආරක්ෂා කිරීමට මෙන්ම වෙරළබඩ පරිසර පද්ධති යථා තත්වයට පත් කිරීමේ අරමුණින්, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT), වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සමග හවුල්කාරිත්වයකට පසුගියදා එළැඹිණි. 02 February 2026
ආයෝජකයන්ගේ උනන්දුව සීමාසහිත වෙයිද අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජන අංශවල උනන්දුව සාමාන්‍ය තත්වයක පවතින්නට ඉඩ තිබේ. පසුගිය සතිය තුළ උච්ඡාවචන ගණනාවක් ඇති කරන ලද නමුත් මෙම සතිය තුළ ආර්ථික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සීමිත අවකාශයක් පැවැතීම එයට හේතුවනු ඇත. 02 February 2026
‘WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායිකා සම්මාන 2025‘ට නිල බැංකු සහකරැ DFCC ආලෝකා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු ‘ WCIC ප්‍රතිභාභිෂේක - කාන්තා ව්‍යවසායිකා සම්මාන 2025‘ උළෙලේ නිල බැංකු සහකරු ලෙස කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) සමග අත්වැල් බැඳගනිමින්, DFCC බැංකුවේ ‘DFCC ආලෝකා’ කාන්තා බැංකුකරණ ඒකකය මෙරට කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමේ සිය දීර්ඝකාලීන කැපවීම නැවතත් තහවුරු කරන ලදී. 30 January 2026
NSF ජාත්‍යන්තර සහතික ලත් ලංකාවේ ප්‍රථම ජල නළ සන්නාමය Anton දශක හයකට අධික කාලයක් පුරා මෙරට PVC කර්මාන්තයේ ප්‍රමුඛයකු වනවන Anton, සිය පානීය ජල නළ පරාසය සඳහා NSF/ANSI/CAN 61 ජාත්‍යන්තර සහතිකය හිමිකරගත් බව නිවේදනය කරයි. ජාතික සනීපාරක්ෂක පදනම (NSF) මගින් පිරිනමනු ලබන මෙම සහතිකය හරහා ඇන්ටන් පානීය ජල නළ ඊයම් රහිත බව නිල වශයෙන් තහවුරු කර ඇත. මෙවැනි සුවිශේෂී සහතිකයක් හිමිකරගත් ලංකාවේ ප්‍රථම සමාගම මෙය වන අතර, එමගින් මහජන සෞඛ්‍යය සුරැකීමට සහ නිෂ්පාදනවල ඉහළම ආරක්ෂාව මෙන්ම පාරිසරික වගකීම පවත්වා ගැනීමට සමාගම සතු 30 January 2026
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2025 දී විශිෂ්ටයන් අගයයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි වසරේ විශිෂ්ටතම උත්සවය වන Star Awards 2025 උළෙල පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි. 30 January 2026
සෙලින්කෝ ලයිෆ් අම්බලන්තොට නගරයේ ප්‍රථම පරිසර හිතකාමී රක්ෂණ ශාඛාව විවෘත කරයි ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුළ තම පියසටහන ශක්තිමත් කර ගනිමින්, අම්බලන්තොට ප්‍රදේශයේ සමාගමටම අයත් ඉඩමක පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කළ පළමු රක්ෂණ සමාගම බවට පත් වන්නට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. 30 January 2026
‘Sadaharitha Forestry Awards 2025’ හිදී සදාහරිත සමූහයේ විකුණුම් විශිෂ්ටයන්ට ඇගයුම් Sadaharitha Forestry Awards 2025’ මොරටුව ‘Ramadia Grand’ හී දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී සදාහරිත සමාගමේ විකුණුම් අංශය තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සමාජිකාවෝ ඇගයීමට ලක් වූහ. මෙම අවස්ථාවට සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා ඇතුළුව අධ්යක්ෂ මණ්ඩලයේ හා කළමනාකාරීත්වය මෙන්ම පසුගිය වසරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 30 January 2026
පිරමිඩ් විල්මාර් සූපවේදී වෘත්තීය ක්ෂේත්රයේ මීළඟ පරම්පරාව ප්‍රතිනිර්මාණයට උර දෙයි ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන හා අලෙවිකරණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම නාමයක් වන පිරමිඞ් විල්මාර් සමාගම සිය සමාජ සත්කාරක වැඩසටහන් මාලවේ කොටසක් ලෙස, දිවයින පුරා සිටින කුසලතා පිරි තරුණ තරුණියන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම හරහා ඔවුන් බල ගැන්වීම අරමුණු කර ගනිමින් දීපව්‍යාප්ත ව ක්‍රියාත්මක කළ ‘ChefsHunt’ වැඩසටහන අති සාර්ථකව අවසන් කිරීමට සමත් විය. 30 January 2026
ස්විස්ටෙක් ඇලුමිනියම් නවතම ප්‍රදර්ශනාගාරය විවෘත වේ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්රමුඛපෙළේ ඇලුමිනියම් සැපයුම්කරුවකු වන ස්විස්ටෙක් ඇලුමිනියම්, සිය නවතම ප්‍රදර්ශනාගාරය ((Design Studio) කොළඹ 05 නාරාහේන්පිට, නාවල පාරේ 118A හිදී පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. 30 January 2026
ලාබ ලැබීමේ උත්සාහයෙන් දර්ශක පහත වැටීමක් කලින් දිනයේ ලබාගත් වාසිය තුළ කොටස් විකිණීමෙන් ලාබ උපයන්නට ඇතැම් ගනුදෙනුකරුවන් උත්සාහ කළ අතර එය අවසානයේ දී දර්ශක පිරිහීමක් වාර්තා විය. ඉකුත් බදාදා වාර්තා ගත තැනකට සියලු කොටස් මිල කැඳවමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව ඉක්මවා ගිය නමුත් දිනය අවසානයේ දී නැවතත් 23,960 ක් වශයෙන් අවසන් විය. 30 January 2026
අත්තනෝමතික තීරණවලින් පුනර්ජනනීය බලශක්ති ආයෝජන අනතුරක මෙරට තුළ ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හරහා උත්පාදනය කරන විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ගෙන යන අත්තනෝමතික තීරණ සහ යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය හේතුවෙන් අනාගත පුනර්ජනනීය බලශක්ති ආයෝජන දැඩි අනතුරකට ලක්ව තිබෙන බව ජාල ගත සූර්ය විදුලිබල ප්රවර්ධකයන්ගේ සංවිධානය පවසයි. 28 January 2026
2025 දී ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5.01 ක් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.01 ක ආදායමක් උපයා ඇති බවත් එය 2024 වසරට සාපේක්ෂව සියයට 5.42 ක පමණ ප්රතිශතයක වර්ධනයක් බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 28 January 2026
දුම්රිය දෙපාර්තමේන්තුවට යූරෝ මිලියන 1.1 ක නව තාක්ෂණික උපකරණ යුරෝ මිලියනයකට අධික මුදලක් වැය කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ජර්මන් දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ නව තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකර තිබේ. 28 January 2026
සම්පත් බැංකුවත් ‘වෙල්ත් මැනේජ්මන්ට්‘ ව්‍යාපාරයට පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ආරම්භ කිරීමට මහ බැංකුවේ අනුමැතිය 28 January 2026
ජනවාරි මුල් දින 25 දී සංචාරකයෝ 223,645ක් පැමිණිලා 2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට 25 දක්වා කාලය තුළදී මෙරට වෙත පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 223,645ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 28 January 2026
රොක් පොස්පේට්වලට අගය එකතු කරන්න ආයෝජකයෝ 14ක් ලංකා පොස්පේට් සමාගම මගින් කැණීම් කරනු ලබන රොක් පොස්පේට් සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 28 January 2026
කෙන්යානු ලිපිද්‍රව්‍ය සමාගමක් මිලට ගැනීමට හේමාස්ට එරට අනුමැතිය මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය වෙත කෙන්යාවේ Twiga Stationers and Printers Ltd සමාගමෙහි සියයට 75 ක කොටස් ප්‍රමාණයක් අත්පත් කරගැනීම සඳහා එරට තරගකාරීත්ව අධිකාරිය මගින් අනුමැතිය ලබාදී ඇතැයි පවසයි. 28 January 2026
Fitch වින්ඩ්ෆෝර්ස්ට ලබාදුන් A+ ශ්‍රේණිය එලෙසින්ම ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම සඳහා ලබා දෙන ලද ස්ථාවර ඉදිරිදැක්මක් සහිතA+ ශ්‍රේණිය එලෙසින්ම පවත්වාගෙන යන බව පවසයි. වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය වෙළෙඳපොළ කිහිපයකම සිය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සිදු කරමින් දක්වන වර්ධනය මෙම ශ්‍රේණිය මගින් පිළිබිඹු වන බව ෆිච් රේටින්ස් සඳහන් කරයි. 28 January 2026
2026 වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය අද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ. ඊයේ (27) පැවැත්වුණු මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ හමුවීමෙන් ලබාගත් තීරණ අනුව මෙම විවරණය සකස් කෙරේ. 28 January 2026
දියවන්නාව දෙපස ඉඩම් 09ක් විනෝදාස්වාද සංවර්ධන ව්‍යාපෘතිවලට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයට යාබදව දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් කොටස් 09 ක් විනෝදාස්වාද සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2026
2025 අපනයන ආදායම ඩොලර් බිලියන 17.2 ඉක්මවයි 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, එය සියයට 5.6ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ අපනයන සංඛ්‍යා ලේඛන මත පදනම්ව ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන එක්ව මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 17,252.15ක් විය. 28 January 2026
ග්‍රෙගරි වැවට යාබදව සංචාරක ආකර්ෂණය සහිත තේමා උද්‍යානයක් නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි ඉඩම් කොටසක් සංචාරක ආකර්ෂණය සහිත තේමා උද්‍යානයක් ක්‍රියාත්මක කිරීම සඳහා බැහැර කිරීම පිණිස ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 January 2026
පාම් තෙල් විරෝධය විශ්වාස සහ විද්‍යාත්මක ඇත්ත ශ්‍රී ලංකාවේ පාම් තෙල් පිළිබඳ වූ සංවාදය කාලයක සිට පවතී. බොහෝ දෙනා එය සෞඛ්‍යයට අහිතකර, විෂකර හෝ රටට අහිතකර ආනයන භාණ්ඩයක් ලෙස සලකනු ලබයි. සමාජ මාධ්‍ය, ජනප්‍රිය කථිකා සහ සමහර විට දේශපාලන ප්‍රකාශවලද පාම් තෙල් පිළිබඳ දැඩි විවේචන ඇසෙයි. 28 January 2026
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026