මීරිගම සහ ගලගෙදර නව ශාඛා සමගින් LOLC ෆිනෑන්ස් ව්‍යාප්තිය තවත් පුළුල් වෙයි
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ප්‍රජාව සමීපයටම විශ්වාසදායක මූල්‍ය සේවා සැපයීම සඳහා වන සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI), LOLC ෆිනෑන්ස් පීඑල්සී, මීරිගම සහ ගලගෙදර යන ප්‍රදේශවල නව ශාඛා දෙකක් විවෘත කරමින් දිවයින පුරා සිය පියසටහන් තවදුරටත් පුළුල් කරනු ලැබීය.